හිටපු හමුදාපති සරත් පොන්සේකා මහතාගේ පක්ෂයේ ජාතික සංවිධායක කපිතාන් දයාන් විතාරණ මහතාගේ පොකුණුවිට මිල්ලගස්හන්දියේ නිවෙසට ඇතුළු වී ලැප්ටොප් පරිඝනයක් ඇතුළු උපාංග සොරාගත් පාසල් සිසුන් දෙදෙනකු පොලිස් නිල සුනඛ ග්‍රේරෝගේ සහායෙන් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. වයස අවුරුදු 15 සහ 16 යන වයසේ පසුවන බව පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුබ අනාගතයක පෙර නිමිති දැන්මම පහල වෙනවා කරන්ඩ තියන එකම දේ හොද ශක්තිමත් නායකයෙක්. (අ)
බන්දුල කිව්වොත් ඉතින් ගොන් කතාවක්ම තමයි. (නදී)
නලින්, ඔයාගෙන් අහන්නේ, හොරකම රැකියාවක් වුනේ කවද ඉඳන්ද? (නදී)
හොදයි හොදයි ඔහොම යන් (නදී)
කතාවක් තියෙනවා හොරුන්ගේ දේවල් හොරුත් ගන්නවලු. (නදී)
ඇයි සිරිමෙවන්, ඉස්සර කොහොමද කියලා දන්නේ නැද්ද? (නි)
බඩු මිල වැඩියි කියලා හොරකම් කරලා හරියනවද? මීට වඩා අමාරු කාලත් මිනිසුන්ට තිබිලා තියනවා. (නි)
ගිහාන් නම් තොප්පිය දාගෙන වගෙයි (නි)
පාසල් සිසුන් දැන්සිටම පෙරහුරුවට (හොරකම්) කරන්නේ ඉගෙනගත්තත් සුදුසු රැකියා නොමැතිකමත්, රැකියාවට එක එක දේශපාලුවන් පසුපස යන්නට වීමත් නිසා. ලංකාවේ වැඩිම ආදායමක් ලැබිය හැකි එක රැකියාවක් හොරකම (නි)
අපේ රටට මොකද වෙලා තියෙන්නේ ඉස්සරත් මෙහෙමද (දී)
කොල්ලෝ දෙන්නට කවුරු හරි කියපු හින්දයි ඔය වැඩේ කරලා තියෙන්නේ කියල පෙනෙනවා (අ)..
මහා කකුළුවා කියන්නේ කාටද? (අ)
මහා කකුළුවා කිවේ " ගමරාලගේ " අප්පච්චිටද? (අ)
ඉස්සර අපිට කියල දුන්නේ "අල්ලට සිඟා වත් රස නැති කැවිලි කකා....." කියලයි. අපි එදා ලද දෙයින් සතුටු වුණා. (අ)
හොරකම කියන දේ පුරුදු උනාම නවත්තන්න බැහැ (දී)
සුබ අනාගතයක්. රට යන දිහාව පැහැදිල්යි. (අ)
කුමාරි දුවේ, මහා කකුළුවා හරහට ගිහින් පොඩි උන්ට කෙලින් යන්න කිව්වට හරියන්නේ නැහැනේ (අ)
සොරකමේ ආදීනව කුඩා කල සිටම දෙමාපියන් දරුවන්ට කියා දිය යුතුයි. (දී)