(ලක්මි කුඩලිගම)
වැලිපැන්න ,ගල්මත්ත වලගෙදර ප්‍රදේශයේ ප්‍රධාන පාසලක් ඉදිකිරිපිට කුඩා පෙට්ටි කඩයක තිබු මත් ගුලි පැකට් 126 ක් අද (20 ) දහවල් අත් අඩංගුවට ගත් බව වැලිපැන්න පොලිසිය කියයි .
මෙම මත්ගුලි පාසල ඉදිරිපිට බුලත්විට,ටොෆි ,චොකලට් අළෙවිහලක තබා දරුවන්ට අළෙවි කරන බවට වැලිපැන්න පොලිසියට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදුකර ඇති අතර එහිදී එම මත් ගුලි සමග වෙළඳසලේ හිමිකරු වලගෙදර ප්‍රදේශයේ පදිංචි (49) හැවිරිදි පුද්ගලයකු අඩංගුවට ගෙන ඇත.
වැලිපැන්න පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක චමින්ද ද සිල්වා මහතාගේ උපදෙස් මත උප පොලිස් පරික්ෂක උපාලි රංජිත් මහතා ඇතුළු පොලිස් නිලධාරින් පිරිසක් මෙම වැටලීම සිදුකර තිබේ.
’’එස් පාස් ’’ විශේෂ අවසර පත්‍රය සහ ඉහළ පෙලේ දුරකථන ඇමතුම් මගින් ඉකුත් රජයන් සමයේ අධිවේගී මාර්ගය භාවිතා කරමින් සිදුවූ අභාවිතාවය නව ජනපති බලයට පත්වීමත්
ඊශ්‍රායලය, ගාසා තීරයේ හමාස් සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් ගුවනින් මෙන්ම ගොඩබිමින් ද ප්‍රහාර ආරම්භ කර අද (7) ට වසරක් සපිරේ.
දූෂණ විරෝධී නව පනත් කෙටුම්පත බලාත්මක වී වසරකට වැඩි කාලයක් ගතවී ඇතත් ඒ පනතේ විධිවිධාන ප්‍රකාරව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ස්වාධීන ආයත
පොලිස් ස්ථානවල ගොඩ ගැසී ඇති විවිධ පැමිණිලි ඉදිරි සති දෙක තුළ අවසන් කළ යුතු බවට වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා නියෝග කර ඇති බව පොලිස් මාධ්‍ය
ඉලංගෙයි තමිල් අරුසු කච්චි පක්ෂය එම පක්ෂයේ ලකුණ යටතේ ඉදිරි මහ මැතිවරණයට තරග වදින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ සුමන්තිරන් මහතා පැවසීය.
ගම්පොළ බෝවල ප්‍රදේශයේ පිහිටි ගම්මාන පහක් තුල පරම්පරා කිහිපයක් පුරා ජල අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකි වීමෙන් දරුවන් හදා වඩා ගැනීම සීමා කිරීම හා ගම්මාන හ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
සිසුන්ට මත් ගුලි වික්ක මුදලාලි මාට්ටු
රංබොඩ Wednesday, 20 December 2023 11:37 PM
පොලීසිය වෙහෙස වෙලා අල්ලනවා. උසාවියෙන් එළියට දානවා. අන්තිමට මොවුන් ඇවිත් ඒකම කරනවා.
මොට්ටපාල Thursday, 21 December 2023 06:57 AM
ඔහොම එවුන්ට කරන්න තියෙන්නෙ උගේ ළගම තියෙන ගුලි වරකට ගුලි තුන බැගින් පැය හයෙන් හයට පෙවීම හෝ ගිල්ලවීම පමණයි උගේ ළග තියෙන බෙහෙත් අවසන් වුනාම උගේ වෙළදාම අවසන් වෙනවා ඉන් පස්සෙ ඌම ඒවා සොයමින් කාලය ගෙවාවි.වෙළදාම සම්පූර්ණයෙන්ම ඉවරයි එහෙම නැතුව හිරේ යවල රජයෙන් පෝෂණය කරල වැඩක් නැහැ එකෙකුට කලොත් අනෙක් එවුනුත් හැදේවි