අවුරුදු 17 ක පාසල් ශිෂ්‍යයෙකු පැදවූ බව ත‍්‍රීරෝද රථයක් පුජාපිටිය අඹතැන්නේදී යතුරුපැදියක ගැටී යතුරුපැදිකරු බරපතල තුවාල ලැබ මහනුවර මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කරනු ලැබීය.
අවුරුදු 17 ක පාසල් ශිෂ්‍යයෙකු පැදවූ බව ත‍්‍රීරෝද රථයක් පුජාපිටිය අඹතැන්නේදී යතුරුපැදියක ගැටී යතුරුපැදිකරු බරපතල තුවාල ලැබ මහනුවර මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කරනු ලැබීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහෙම ලයිසන් නැති අයට ඔහොම වාහනයක් දෙන අයටත් දැනෙන්න දඬුවම් දිය යුතුයි. (අ)
බලපත්‍ර නොමැතිව කිසිම ප්‍රායෝගික පුහුණුවක් නැති මේ වයසේ රිය පැදවීම ත්‍රි විල් පැදවීම මොටෝර් සයිකල් පැදවීම කරන අයට ලොකු දඬුවමක් ලබා දිය යුතුයි. අද මහා මග බිලිවන ජිවිත ප්‍රමාණය අප්‍රමාණය.(නදී)
ඔය වාහන ගෙදර තියෙනකොට ළමයි ආසාවට පැදලා පුරුදු වෙනවා. තාත්තලත් ඊට පස්සේ හදිසියකට කඩේට යවන්න එහෙම පුතාට දුවට පවරනවා ත්‍රී වීලරේ ගිහින් බඩු ගේන්න කියලා. ඔය තියෙන්නේ ඒකේ ප්‍රතිපල. ළමයින්ට වැරදි වැඩට අනුබල දෙන වැඩිහිටියන්ටයි මේවට දඬුවම් කළයුත්තේ. (නි)
මාරවිල අවුරුදු 15 ක ලමයෙකුට රු. 325000 ක යතුරු පැදියක් අරන් දුන්න රට ඉන්න මෝඩ දෙමවුපියො. ඒ මදිවට ලමයගෙ තාත්තා හොරට රියදුරු බලපතකුත් හදල දුන්නා. ලගදි පොලිසියෙන් අල්ලලා තිබුනත් තවත් මෝඩ හිතවතෙකුගෙ මාර්ගයෙන් පොලිසියෙන් බේර ගත්තා. කවුද මෙතන වැරදි. (මගේ අදහස දෙමවුපියො, හිතවතා සහ පොලිසිය මිසක් ලමයා නෙවේ කියලයි).(නදී)