සැහැල්ලු වාහන පැදවීමේ බලපත්‍රයක් හිමි 18 හැවිරිදි පාසල් සිසුවකු පියාගේ පාසල් බසය පැදවීයැයි සැකපිට අත්අඩංගුවට ගත් බව මිනුවන්ගොඩ පොලිසිය කියයි.
පාසල් නිල ඇඳුමට උඩින් කමිසයක් ඇඳ බසය පැදවූ සිසුවාට හා පියාට එරෙහිව නඩු පැවරීමට යයි.
සැහැල්ලු වාහන පැදවීමේ බලපත්‍රයක් හිමි 18 හැවිරිදි පාසල් සිසුවකු පියාගේ පාසල් බසය පැදවීයැයි සැකපිට අත්අඩංගුවට ගත් බව මිනුවන්ගොඩ පොලිසිය කියයි.
පාසල් නිල ඇඳුමට උඩින් කමිසයක් ඇඳ බසය පැදවූ සිසුවාට හා පියාට එරෙහිව නඩු පැවරීමට යයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දම්ම සහ කුලතුංග ඔබගේ පිළිතුරු වලට මමද එකග වමි (නදී)
මොකද කොල්ල මත්පැන් පනයකරලා හිටියද (නදී)
සාමාන්‍ය නීතිය යටතේ දඩ කොලයක් ලබාදී පාසල් සිසුවාට අවවාද කිරීම යෝග්‍යයි. පාසල් සිසුවකු රිමාන්ඩ් කිරීම හෝ උසාවි රැගෙන යාම හෝ බන්දනාගාර ගත කිරීමෙන් ඔහුට වන හානිය සලකා බලන්න. මොකද මේ ළමයා කල එකම වරද මෙය විය හැකිය. (නදී)
පොලිසියටත් වෙන වැඩ නැහැ වගේ. නීතිය කැඩුව උනා ට ලයිසන් තියෙන වැඩි හිටි රියදුරන් වගේ මිනිසුන් යට කරලා නැහැනේ. (නදී)
මේක "ද්වි සේවා " කාණ්ඩයට අයිති වෑන් එකක්ද? (නි)
මේක බස් එකක්ද බස් ලයිසන් තියෙන වෑන් එකක්ද ? (නදී)
හරි නම් ළමයව නෙවෙයි තාත්තව තමා අත්අඩංගුවට ගන්න තිබුනේ. මොකද තාත්තා මේකට ඉඩදීලා කලේ මගීන්ගේ ජිවිත අනතුරට පත් කිරීම. අනික පාසල් බස්රථ වෙනම පාටක් කිරීම සහ පාසල් බස්රථ වලට වෙනම මුහුනු වරක් ලබාදී බලපත්‍රයක් දෙන්න ඕනේ. ප්‍රවාහන ඇමති කෝ ? (නදී)
මේ වගේ කොල්ලන්ව තව තවත් උස්සලා තියන්න ඕනේ. (නදී)
දක්ෂතා වලට මුල් තැන දෙන්න. (නි)
මේක තමයි කියන්නේ... බලපත්‍ර දෙන්න ඕනෑ අවුරුදු 21න් විතර පස්සේ (නි)
ඉසුරන්දි ලංකාවෙ නීතිය ගැන දන්නෙ නැතිව වගේ (නදී)
අපේ පැත්තේ පාරවල් වල රියදුරු බලපත්‍ර නැති කාන්තාවන් ස්කූටර් වල ළමයින් පාසලට අරගෙන යනවා (නි)
මේක අහපුවම මට අපේ පැත්තේ සිදුවුන සිද්දියක් මතක් වෙනවා. ළමයි කියනේ දේ අහන්නේ නැහැ කියල රියදුරු දවසක් බස් එකෙන් බැස්ස ඕන කෙනෙක් මේක අරගෙන යන්න කියල. එලවන්න පුළුවන් ලමයක් ඉදල බස් එක අරගෙන ගිය රියදුරු දල. පස්සේ බස් නැවතුමේ නවත්තල ඔක්කොම ගෙදර ගිය. (දී)
පළමුව කල වරදට දඬුවම් දෙන්න. දෙවනුව කුලතුංග මහතාගේ යෝජනාව ක්‍රියාත්මක කරන්න. (නදී)
මෙම සිසුවාට බස් පැදවීමේ බලපත්‍රය ලබාදී , එම රැකියාවම කර ගෙන යන්නට දෙන්න . රැකියා ප්‍රශ්නයට විසදුමක් . (ස)
තාත්තාගේ රියෙදුරු බලපත්‍රය ජීවිත කාලයටම තහනම් කල යුතුයි. (ස)
මට හිතා ගන්නවත් බැරිඋනා (දී)
අන්න නියම කොල්ලෝ (දී)
මොන ප්‍රශ්න තිබ්බත් නීතියට පටහැනියි කරපු වැඩේ. (දී)
මේ ළමයාට සැහැල්ලු රියදුරු බලපත්‍රයක්වත් තිබිලා තියෙනවා.එහෙම එකක්වත් නැතිව රිය ධාවනය කරන අය කොච්චර නම් ඉන්නවද?(ස)
මොකද්ද ඒ කොල්ලාගේ අමතර රැකියාවක්ද (දී)
මිනිස් ජීවිත වල වටිනාකම නැත්තටම නැති වෙලා ගිහින්. (දී)
පොලිසියේ අයට මේව තමයි ලොකුවැඩ (දී)