විල්පත්තු ජාතික වනෝද්‍යානයට යාබද කැලයක දී බඳින තුවක්කුවක් පත්තුවීමෙන් 14 හැවිරිදි පාසල් සිසුවකු මියගොස් ඇතැයි පොලීසිය කියයි. මිතුරා අතේ වූ තුවක්කුව වැරදීමකින් පත්තුවන්නට ඇතැයි ද ඒ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වන බව ද අනුරාධපුර පොලීසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිතුරාට කොයින්ද තුවක්කු (දී)
තුවක්කුව අතට ආවෙත් වැරදීමකින්ද? නැතිනම් තුවක්කුව ඉගිලිලා අතට ආවාද දන්නෙත් නැහැ. සත්තු මරණ කෙනාට මිනියක් මරණ එක අමාරු නැහැ. (දී)
ඇතුලේ තව කතාන්තර තිබෙන්න පුළුවන්. මිතුරාගේ චරිතය සොයා බැලුවාද දන්නේ නැහැ. (නදී)