වී වගාවට සහන පොහොර ඉල්ලා ගොවි සංවිධාන 15ක් කැකිරාවේ අද උද්ඝෝෂණයක් ඇරැඹූහ. ගොවිජන සේවා මධ්‍යස්ථානයට මුදල්ගෙවා දෙමාසයක් ගත වී ඇතත් පොහොර ලැබී නැතැයි ඔවුහු කියති.
වී වගාවට සහන පොහොර ඉල්ලා ගොවි සංවිධාන 15ක් කැකිරාවේ අද උද්ඝෝෂණයක් ඇරැඹූහ. ගොවිජන සේවා මධ්‍යස්ථානයට මුදල්ගෙවා දෙමාසයක් ගත වී ඇතත් පොහොර ලැබී නැතැයි ඔවුහු කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ධීවර කර්මාන්තෙට වුණෙත් ඕකමනේ. යල මහ ගැන දන්න, හේන් ගොවිතැන් කරන කෙනෙක් තමයි රටේ කෘෂිකර්මය ගැන දන්නේ (නි)
කෘතීම පොහොර යෙදීම සහ කෘමිනාශක නිසා රජරට මිනිසුන් දිනෙන් දින වකුගඩු අබාදයන්ට පත්වීම,හා මුළු රටේම මිනිසුන් ඒ බෝගයන් ආහාරයට ගැනීමෙන් වන ජීවිත හානි වලට කව්රුවත් පෙළපාලි නොයන්නේ ඇයි, දෙවියනී ....!ඇයි කෘතීම පොහොර වෙනුවට කාබනික පොහොර වර්ග යොදාගන්න වෙහෙස නොවෙන්නේ....?අපේ රටේ විතරමය් මමනම් මේ පොහොර කෘමිනාශක දැක්කේ, මෙපමණ, මේ විදෙස් රටවල හැම මිනිසෙක්ම යොදන්නේ කෘතීම පොහොර තම වගාවන්ට, සෑම ගෙදරකම කොම්පෝස්ට් බිමක් තිබීම පුදුමයක් මටනම් .....? (අ)
පොහොර නැතුව කොහොමද වගාකරන්නේ. ආසියාවේ ආස්චර්‍ය කියලා පම්පෝරි ගහලා වැඩක් නැහැ.(නදී)
ගොවි මහතුනි, පොඩ්ඩක් ඉවසන්න. පොහොර වලට වඩා වැදගත් වැඩ තිබෙනවානේ (නි)
අනේ අපේ ගොවියෝ! ආසියාවේ ආචර්ය වෙන්න ඇති මේ(නි)
ගොවි මහතුනි, ඔබලාගේ අතේ තියන පුවරු ටික උස්සගෙන ඉන්නට අමාරු නම් ඔය පිටිපස්සේ තියන තොරණේ අලවන්න. ෂුවර් එකට ඉල්ලන බඩු හෝ නොඉල්ලන බඩු හම්බවෙනවා.(නදී)
හැම දෙයක්ම කරවාගන්න දැන් උද්ගෝෂණ කරන්න වෙලා (නි)
ඔහොම ලාමක විදියට නෙමෙයි, අරාබි වසන්තේ වගේ පටන්ගන්න හැම ප්‍රශ්නයක්ම ඉලක්ක කරලා. (නි)
මිනිස්සු ඉල්ලන හැම දෙයක්ම කොහොම දෙන්නද? (නි)
මේක අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක්. (නි)
පරම්පරා ගානක් තිස්සේ සිට මේ රටේ දුක් විදින අහිංසක අසරණ ගොවි ජනතාවට කවදා යහපතක් සිදු වේද ?(නි)
ඔන්න ජනාදිපති තුමනි අද හවසට කතා කරන්නත් කට්ටිය ඉන්නවා.(නදී)
අපි වවමු රට නගමු නම් ඇයි මේ අසරණ මිනිස්සුන්ව මේ විදිහට තලා පෙළන්නේ? ගොවියට ආපහු වස බොන්න කාලයක් උදාකරන්නයි වගේ සුදානම (නි)
පරිබෝගිකයන්ගේ සහ ගොවියන්ගේ වකුගඩු සෞඛ්‍යය ගැන හිතලා පොහොර දෙන්නම එපා . අසරණ මිනිස්සුන්ගේ වකුගඩු! (නි)
රටක් හරියට පාලනය වෙනවා නම් මේවා නියම කලට වෙලාවට "ඉබේම " සිද්ධ විය යුතුයි. බිත්තර වී ඉල්ලලා පොලිසියෙන් ගුටිකනවා, පොහොර ඉල්ලලා ඊළඟට, නියං සහනාදාර ඉල්ලලා, ගංවතුර සහනාදාර ඉල්ලලා ඊට පස්සේ. මේවා ජනතාවට සැපයීම රටක ආණ්ඩුවක වගකීමයි. ඒක තමයි රටක් පරිපාලනය කරනවා කියන්නේ. (නි)
එක පැත්තක ගුරු වර්ජනයක් කරලා, අනෙක් පැත්තේ ගොවි උද්ගෝෂණයක් කළහම , එතකොට මහා මුහුදේ ගිලිලා මැරෙන්න සිද්ධවුණු ධීවරයින්ගේ පවුල් වලට ඉෂ්ටවෙන සාධාරනේ මොකක්ද? අනේ අම්මපා මෙහෙමත් මෝඩ මිනිස්සු ඉන්න රටක් ලෝකේ තවත් ඇද්ද? (නි)
අපේ බඩ පුරවන අසරණ ගොවියට වෙලාවට පොහොර ටික ලැබෙන්නෙ නැහැනේ. මොකද මේ වෙලා තියෙන්නෙ අපේ මිනිස්සුන්ට? දැන් හැමදාම හැම තෑනම වර්ජන කරන්න වෙලාද? (නි)