දැඩි සුළඟ නිසා අද (13) දහවල් සිට සබරගමුව විශ්ව විද්‍යාලය සතියක් වසා දැමීමට තීරණය කැර ඇතැයි සබරගමුව විශ්ව විද්‍යාලයයේ උප කුලපති මහාචාර්ය චන්දන පී උඩවත්ත මහතා කියයි.
සිසු නේවාසිකාගාරයක වහළ මුළුමනින්ම ගැලවී ගොස් ඇතැයිද සිසුන් එහි රැදීමේ අවදානමක් ඇති හෙයින් සිසුන් නේවාසිකාගාර වලින් ඉවත් කිරීමට පියවර ගෙන ඇතැයි ද උපකුලපති පවසයි.
එම් ගීතාකර
අජිත්ලාල් ශාන්ත උදය






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අඬන්න බලන් ඉන්න කෙනාට ඇහැට ඇඟිල්ලෙන් ඇන්නා වගේ (ස)
ලංකාවටම අද දැඩි සුළන් නිසා හානි වෙලා ...ඒත් කාලගුණ වාර්තාවේ මේ බව කිව්වේ නැ.... (ස)
නිවාඬු දුන්න එක හොඳා. මන්ද පෝෂණයෙන් පෙලෙන ඔය ළමයි ටිකත් හුලගේ යයි තව පොඩ්ඩෙන්. කොන්ත්‍රාත් කරුවන්ගේ දක්ෂ කම වහල වල් වලින්ම පෙනෙනවා. (නදී)
ශා හොඳ හයියට නිකන් කුරුළු කූඩු වගේ හදල තියෙන්නේ. කොන්ත්‍රාත් කාරය දේශ පාලුවෙක්ගේ ළඟ නෑයෙක් වෙන්න ඇති (නදී)
මාර නෙවාසිකගරයක්නේ එ්ක. ළමයි වර්ජන ගර්ජන කරන එක අහන්නත් දෙයක්ද මේවා දකිනකොට. (නදී)
මේ වහළය ඉටි කොළ දමන්නට හදපු එකක් වගේ. වැරදිමකින්ද මන්දා අැස්බෙස්ටස් සීට් දාලා තියෙන්නේ. (නදී)
හැමදාම තියෙන දේශපාලන සුළි සුලන් නිසා ඕක සදහටම වහල දැම්ම නම් ඉවරයිනේ. එතකොට එස්.බී ටත් නිවාඩු, අන්තරේටත් නිවාඩු කුරුටු ගාමීන්ටත් නිවාඩු. (නදී)
ඌව පළාතේ සමහර තැන් තිබෙනවා අධික සුළං කාලෙට ඔරොත්තු නොදෙන. සබරගමුව විශ්ව විද්‍යාලය පිහිටි භූමි කොටසත් ඒ වගේ "සුළං කපොල්ලක්". නමුත් එහි ඉදිකිරීම් ඒවාට ඔරොත්තු දෙන විදියට හදන්න ඕනෑ (නි)