හිටපු අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මිය අද අල්සල් හා දූෂණ චෝදනා විමර්ශන කොමිසම හමුවේ පෙනී සිටීමෙන් අනතුරුව ඉන් පිටතට පැමිණි මොහොතේ මාධ්‍යවේදීන් ඇය වටකරනෙ ඇගෙන් ප්‍රකාශයක් ඉල්ලා සිටි නමුත් ඇය කිසිවක් නොකීවාය. ඉංග්‍රීසියෙන් ‘නෝ කමෙන්ට්ස්. තැන්ක්යූ වෙරි මච්‘ (කිසිවක් කියන්නට නැහැ. ඔබට බොහොම ස්තුතියි) යනුවෙන් ඇය කීවාය.
කොමිසම අවට උසස් පොලිස් නිලධාරීන් කීප දෙනකු ඇතුළු පොලිස් භටයන් පිරිසක් ආරක්ෂාවට යොදා තිබූ අතර හිටපු අගවිනිසුරු කොමිෂන් සභා කාර්යාලයට යද්දී හෝ පිටවී යද්දී දොරටුවේ රාජකාරි කළ කිසිදු පොලිස් භටයකු ආචාර නොකළහ. ඇය පැමිණියේ පුතා විසින් පැදවූ රියෙකනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ සියලු ප්‍රශ්න විසදෙන්නේ කවදාද (දී)
ඒකට කමක් නැහැ. නීතියට ගරු කරන්න. හොර බොරු නැත්නම් බයවෙන්න කිසිම දෙයක් නැහැ.(නදී)
සැමදා අපි ඔබ සමගයි (දී)
ඔබතුමිය නිර්දෝශී නම් මොනවට බයවෙන්නද? (නි)
හිටපු අගවිනුසුරු වරියට ජය වේවා (දී)
මම හිතුවේ ඉවරයි කියලා ඇත්තටම (දී)
මට කනගාටුයි (දී)
මොනවා කරන්නද ඉතින් (දී)
කණගාටු නොවන්න. ඔබයි ලංකාවේ විශිෂ්ටතම කාන්තාව. (නි)
තවම ඉවර නැද්ද මේ ප්‍රශ්නය (දී)
අල්ලස් ගත්තා නම් වැරදි (දී)
අපි තවමත් ඔබ සමගයි (දී)
ඔබට සුභපැතුම් (දී)
ඔබතුමියට ජයවේවා (දී)
මොන සැලියුට්ද? ඉන්න කල් කමයි සියල්ලන්ගේම ආචාර.(නදී)
ඉතා වටිනා තීන්දුවක් (දී)