(අමල් වික්‍රමරත්න)
හිටපු එජාප මහ ඇමැති එම්.එස්.අමරසිරි පුත් හිටපු මන්ත්‍රී උපාලි අමරසිරි මහතා ගාල්ල දිස්ත්‍රික්කයට ස්වාධීන කණ්ඩායමක් වන එක්සත් ජනතා නිදහස් පෙරමුණෙන් (කෙසෙල් ඇවරිය ලකුණින්) නාමයෝජනා බාර දුන්නේය.
පළාත් පාලන මැතිවරණය සඳහා ගාල්ල දිස්ත්‍රික්කයේ හික්කඩුව,අම්බලන්ගොඩ යන නගර සභා සහ නෙළුව,බලපිටිය ප්‍රාදේශීය සභා වෙනුවෙන් තරග කරන එක්සත් ජනතා නිදහස් පෙරමුණේ අපේක්ෂකයන් සඳහා නාමයෝජනා බාරදීම ගාල්ල දිස්ත්‍රික් තේරීම්බාර නිලධාරී එස්.ටි.කොඩිකාර මහතා හමුවේ අද (14) සිදුවිය.
මෙම අවස්ථාවට හිටපු එක්සත් ජාතික පක්‍ෂ දකුණු පළාත් මහ ඇමැති එම්.එස්. අමරසිරි මහතාගේ පුත් එක්සත් ජාතික පක්‍ෂ ගාලු දිස්ත්‍රික් මන්ත්‍රී උපාලි අමරසිරි මහතා ඇතුළු පිරිසක් සහභාගී වුහ.
පළාත් පාලන මැතිවරණයේදී තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට අනන්‍යතාව තහවුරු කළ හැකි පිළිගත් ලියවිලි 5 ක් මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කර තිබේ.
පාස්කු ප්‍රහාරය සිදුවී ගෙවුණු අවුරුදු හයෙන් පහ මාරක්ම තිබුණේ පාස්කු ප්‍රහාරයේ විමර්ශන කරන ආණ්ඩු නොව විමර්ශන යටපත් කරන ආණ්ඩු බව ජනාධිපති අනුර කුමාර ද
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ මහා මොළකරුවා හෙළිකරන්නේ යැයි මහා විශාලා ඝෝෂාවක් නගමින් වර්තමාන අණ්ඩුව අසත්‍ය ප්‍රකාශ කළේ යැයි මේ වන විට රටටම පැහැදි්
රටේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට අදාළව ප්‍රතිපත්තිමය තීන්දු ගැනීම සඳහා වන ආහාර සුරක්ෂිතතා කමිටුව කොළඹ ජනාධිපති කාර්යාලයේදී අද 6 වන වරටත් රැස් විය.
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේට සිදුකරන ගෞරවයක් වශයෙන් ප්‍රංශයේ අයිෆල් කුළුණේ විදුලි ආලෝකය අද (21) රාත්‍රියේ නිවා දමන බව ප්‍රංශ නගරාධිපතිනි ඈන් හි
කොටිකුවිආරු රක්ෂිතයේ නීති විරෝධීව වැලි ප්‍රවාහනය කළ ලොරි රථයක් පොලිස් නිලධාරීන් හප්පා පලායාමට උත්සාහ කිරීමේදී ටිපර් රථයට වෙඩි තබා රියැදුරු ඇතුළු දෙ
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
හිටපු අලියෙක් කෙසෙල් ඇවරියෙන් ඉල්ලයි
sujeewa Thursday, 14 December 2017 07:11 AM
මම හිතුවා අපේ අර බැඳුම්කර කාරයට කතා කරපු , ගැන වතුර වෙලාවේ කෙහෙල් ගෙඩි බෙදුව , අස්පය පිටේ ගිය එක්කෙනා කියල
saman Thursday, 14 December 2017 07:15 AM
මේකේ ප්‍රචාරණ කටයුතු පසුගිය ගංවතුර කාලෙදීම නොවැ පටන්ගත්තේ කෙසෙල් ගෙඩි බෙදමින්.
manoj Thursday, 14 December 2017 07:46 AM
අලියා කෙසෙල් ඇවරිය කයිද?
Nandalal DE SILVA - France Thursday, 14 December 2017 12:48 PM
කලින් හිටපු පක්ෂෙට පස්ස හැරෙව්වත් අලි ඉතින් කවදත් කෙසෙල් ඇවරියෙන් සප්පායම් වන සත්ව කොට්ටාශයක් නේ... ඒ වුණත් ඡන්ද දායකයන් කෙසෙල් ඇවරියෙන් සැහීමකට පත්වෙයිද?
sahan Thursday, 14 December 2017 02:26 PM
මෙයා මේ දැන් කිසිම ජන පදනමක් නැති හිටපු මන්ත්‍රී කෙනෙක්, මෙයාලා ඉල්ලුවා කියල අලියා සැලෙන්නේ නැහැ...