(අමල් වික්‍රමරත්න)
හිටපු එජාප මහ ඇමැති එම්.එස්.අමරසිරි පුත් හිටපු මන්ත්‍රී උපාලි අමරසිරි මහතා ගාල්ල දිස්ත්‍රික්කයට ස්වාධීන කණ්ඩායමක් වන එක්සත් ජනතා නිදහස් පෙරමුණෙන් (කෙසෙල් ඇවරිය ලකුණින්) නාමයෝජනා බාර දුන්නේය.
පළාත් පාලන මැතිවරණය සඳහා ගාල්ල දිස්ත්‍රික්කයේ හික්කඩුව,අම්බලන්ගොඩ යන නගර සභා සහ නෙළුව,බලපිටිය ප්‍රාදේශීය සභා වෙනුවෙන් තරග කරන එක්සත් ජනතා නිදහස් පෙරමුණේ අපේක්ෂකයන් සඳහා නාමයෝජනා බාරදීම ගාල්ල දිස්ත්‍රික් තේරීම්බාර නිලධාරී එස්.ටි.කොඩිකාර මහතා හමුවේ අද (14) සිදුවිය.
මෙම අවස්ථාවට හිටපු එක්සත් ජාතික පක්ෂ දකුණු පළාත් මහ ඇමැති එම්.එස්. අමරසිරි මහතාගේ පුත් එක්සත් ජාතික පක්ෂ ගාලු දිස්ත්‍රික් මන්ත්‍රී උපාලි අමරසිරි මහතා ඇතුළු පිරිසක් සහභාගී වුහ.
කර්මාන්ත අමාත්‍යවරයාට අමාත්‍යංශයෙන් දෙන දුකථනයේ රුපියල් 24,220 ක හිඟ බිලක් ඇති බවත් දුකරථන සමාගමෙන් තමන්ට කථා කර එය ගෙවන ලෙස දැනුම් දුන් බවත් නව කර්මාන්ත
ශ්‍රී ලංකා නාවික හමුදාවේ බුද්ධි තොරතුරකට අනුව මාලදිවයින් වෙරළ ආරක්ෂක බළකාය විසින් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 344 ක් සහ කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ 124 ක් සමග මෙර
පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් නව ප්රජාතන්ත්රවාදී පෙරමුණට ලැබුණු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර දෙකෙන් එක් මන්ත්‍රී ධුරයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට
විදුලි ගාස්තු අඩු කිරීමේ යොජනා ඉදිරිපත් කිරීම ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රමාද කිරීම හේතුවෙන් මෙම වසරේ විදුලි ගාස්තු අඩු කිරීමට නොහැකි තත්වයක් ඇති වී ඇත
ජාතික ලැයිස්තු මන්ත්‍රීධුර ගැන කිසිදු අර්බුධයක් නොමැති බවත් ඒවා ගැන ඉදිරියේ දී දැනුම් දෙන බවත්ස මගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
පුරාවිද්‍යා ස්ථානයක් කැණීම් කිරීමට හෝ කිසියම් අපරාධයක් සඳහා පැමිණ ඇති බවට සැකකරන, යුද හමුදාවේ සාමාජිකයන් දෙදෙනකු ඇතුළු පුද්ගලයන් එකොළොස් දෙනකු, මෝට
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
හිටපු අලියෙක් කෙසෙල් ඇවරියෙන් ඉල්ලයි
sujeewa Thursday, 14 December 2017 07:11 AM
මම හිතුවා අපේ අර බැඳුම්කර කාරයට කතා කරපු , ගැන වතුර වෙලාවේ කෙහෙල් ගෙඩි බෙදුව , අස්පය පිටේ ගිය එක්කෙනා කියල
saman Thursday, 14 December 2017 07:15 AM
මේකේ ප්‍රචාරණ කටයුතු පසුගිය ගංවතුර කාලෙදීම නොවැ පටන්ගත්තේ කෙසෙල් ගෙඩි බෙදමින්.
manoj Thursday, 14 December 2017 07:46 AM
අලියා කෙසෙල් ඇවරිය කයිද?
Nandalal DE SILVA - France Thursday, 14 December 2017 12:48 PM
කලින් හිටපු පක්ෂෙට පස්ස හැරෙව්වත් අලි ඉතින් කවදත් කෙසෙල් ඇවරියෙන් සප්පායම් වන සත්ව කොට්ටාශයක් නේ... ඒ වුණත් ඡන්ද දායකයන් කෙසෙල් ඇවරියෙන් සැහීමකට පත්වෙයිද?
sahan Thursday, 14 December 2017 02:26 PM
මෙයා මේ දැන් කිසිම ජන පදනමක් නැති හිටපු මන්ත්‍රී කෙනෙක්, මෙයාලා ඉල්ලුවා කියල අලියා සැලෙන්නේ නැහැ...