අක්මීමණ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී සුනිල් ශාන්ත ගම්මන්පිල මහතාගේ සිරුර කපුහෙම්පල නවසේ එල්ලෙමින් තිබිය දී සොයාගත් බව පොලීසිය කියයි. හිටපු මන්ත්‍රීවරයා සියදිවි නසාගත්තා දැයි සැකයක් පවතින බව ද පොලීසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
. රටකට යන කලක් අම්මප..... (අ)
අභිරහස් මරණ.(අ)
පව්! (අ)
මට පරණ සින්දුවක් මත උනා. "මරලාද එල්ලුවේ එල්ලාද මැරුවේ" (අ)
අධිකරණ වෛද්‍ය නිලධාරියාට හොයා ගන්න පුළුවන් එල්ලිලා මැරුණද,මරලා එල්ලුවාද කියලා. (අ)
ප්‍රාදේශීය පාලකයෙක් නිසා කමක් නැහැ.(අ)
අද මේක සාමාන්‍ය දෙයක් .මිනිස් මනස පිරුහුනු රටක් වෙලා. (අ)
අපේ රටේ මොකද මේ වෙන්නේ (අ)
නිවන් සුව! (නි)
රට කොයිබටද? (නි)
අධිකරණ වෛද්‍ය නිලධාරියාට හොයාගන්න පුළුවන් එල්ලිලා මැරුණද, මරලා එල්ලුවාද කියන එක. (නි)