5 බෙදීම් නැතුව එකමුතු වුණොත් මේක හදන්න පුළුවන් රටක් - ලංකාවේ මුල්ම කාන්තා රේගු අධ්යක්ෂ ජනරාල් තනතුර දැරූ සුධර්මා කරුණාරත්න
කාවන්තිස්සගේ මරණ පරීක්ෂණයට විදේශ විශේෂඥයන් ගෙන්වන්න කාවන්තිස්ස හස්තියාගේ මරණය ගැන දේශීය සහ විදේශීය විශේෂඥයන් උපයෝගී කර ගෙන ස්වාධීන විනිවිදභාවයෙන් යුක්ත මරණ පරීක්ෂණයක් පැවැත්විය යුතු බව විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා පැවැසීය... 3 hours ago
Y කුමාරි ඩුබායි · 1 hour ago නිලුක මට එක එක්කෙනාට ඇගිලි දික්කරන්ව වෙලාවක් නැහැ. නමුත් මගේ ජාතියට ආගමට වෙලාවක් තියනවා. හැම අවුරුද්දකම ලංකාවට එනවා ආගම හොදට අදහන මිනිස්සුත් ඉන්නවා. නමුත් ඔයාල වගේ වාසී අතට නෙමෙයි ගැහැනුත් නොවන පිරිමිත් නොවන ජාතියකට නිකම්ම ඇගිල්ල දික් වෙනවා.(නදී) Reply 0
Y පාරි · 1 hour ago අත දික්කරල තියන්නේ හිමිනම් දෙදෙනෙකුට නිසා මේක අතාරින්න හොද නැහැ. බොදු බල සේනාවට තවත් මෙහයුමකට අවස්තාවක්.(නදී) Reply 0
Y කළුතන්ත්‍රී · 1 hour ago එක එක්කෙනා රට රටවල් වල කරන රැකියාව අනුමාන කරලා මිනිස්සුන්ට ගරහන්න එපා තිලක්. ඔබගේ හැදිච්චකමේ තරම, ඔබගේ සදාචාරයේ තරම, ඔබගේ අදහසින් පෙන්නුම් කරනවා. ලජ්ජා වෙන්න ලියපු දේට. අන්තිම කැතයි ඔබගේ අදහස.(නදී) Reply 0
Y ශාන් · 1 hour ago අලුත්ගම සිද්දියෙන් පස්සේ මට ජාතික පුවත් පත් මෙලෝ රහක් නැහැ, මං මේ කියවන්න පුළුවන් හොඳ සිංහල පත්තරයක් හොයනවා. (නදී) Reply 0
Y පුංචි · 1 hour ago අපේ මහනායක හමුදුරුවන්ට ඉදිරියට එන්ඩ වෙලාව. නැත්නම් රටම ඉවරයි. මට පුදුම අැයි මහානායක මා හිමි දෙපල මෙතරම් නිහඬ. රටේ ප්‍රස්න ගැන සාදාරනව කතා නොකරන්නේ කියලයි. (නදී) Reply 0
Y තිලක් · 1 hour ago කුමාරි අක්කේ, මෙතැන තියෙන්නේ ලියන අයගේ දුර්වල කම් නොවෙයි . දුස්ශීලව සමාජ ගතවීම්. ඔබ ඩුබායි ඉඳගෙන කරන දේ දන්නේ දැනට ඔබ අතරේ ඉන්න අයයි. ඒ වගේ තමා ලංකාවේ මෙහෙ ඉන්න අයත්. (නදී) Reply 0
Y ඇසළ · 1 hour ago කුමාරි මොන ආගමද ආදර්ශයට ගන්න කියන්නේ. මොන ආගමේ අයද දායකයොත් එක්ක පන්සලට වෙලා ඉන්නේ. ඔයා දන්නේ නැත්තම් ඔයාගේ වැඩකරන තැන බබා ගෙන් අහල බලල ලියන්න. බබා කියල දෙයි ගහනවා නම් ගහන්න ඕනේ විදිය. බුදු දහම රකින්න අනිත් ආගම ආදර්ශයට ගත යුතු නැහැ. වැරදිදේ කරපු අය අල්ලලා දඩුවම් කිරීම මිසක්. (නදී) Reply 0
Y තරිඳු · 1 hour ago බණකට වැඩලා ආපසු පන්සලට වඩින කොට වෙන්න ඇති පහර දෙන්න ඇත්තේ. මිනිස්සු තිරිසනුන් මෙන් හැසිරෙනවා. කුඩු රට පුරා වියාප්ත වෙනකොට අපරාධ වල වැඩි වීමක් ඇති වෙනවා. (නදී) Reply 0
Y මනෝජ් · 1 hour ago රිච් බාලසුරිය වගේ මහත්වරු ලංකාවේ තවත් බිහිවේවායි පතමි. පාට කන්නාඩි වලින් නොබලා ඇත්ත ඇති සැටියන් දැකීම තමා , බුදු දහමේත් ,අන්‍ය ආගම් වලත් නියාය. (නදී) Reply 0
Y රොහාන් · 1 hour ago හිමිවරුන්ට ගහල ඇත්තෙත් ,ඒ පන්සලේම ආදරණිය දායකයෝ දෙන්නෙක්ද ? එහෙම නම් හැමටම සත්‍ය අවබෝද විය යුතුයි. (නදී) Reply 0
Y පිටබැද්දර ජයා · 1 hour ago බංග්ලාදේශයේ කොපියක් නේද මේ දැන් වැඩ කරන්නේ ? අපි මේ ගැන අනාවැකි කීව මීට කාලෙකට ඉස්සර මේ තීරුවෙන් (නදී) Reply 0
Y නිලුක · 1 hour ago කුමාරි , එක එක්කෙනාට ඇගිල්ල දික් නොකර ඩුබායි වලින් ගිහිල්ල සොයල බලන්න ආගම් පිරිහෙන්න හේතුව කුමක්ද කියා. (නදී) Reply 0
Y රිචි බාලසුරිය · 1 hour ago බොහෝ වෙලාවට පන්සල් වල පුජා වස්තුන් සොරකම් කරන්නෙත් , හිමිවරුන්ට පහර දීම සහ මරණය සිදු කරන්නෙත් , අන්‍ය ආගමික අයට වඩා අපගේ සිංහල බෞද්ධ කොටසක් (නදී) Reply 0
Y මැණිකේ · 1 hour ago ඩුබායි වලට ගිය කුමාරිට ඩෝන් ගිහිල්ල වගේ. ලියපු ගාමිණී ගේ කියමන හරි. කුමාරි ඩුබායි ගිහිල්ල පාට කන්නාඩියක් දාල වගේ (නදී) Reply 0
Y කුමාරි ඩුබායි · 1 hour ago ගාමිණී වගේ මොට අදහස් තියන නරි රැල නිසා තමා ලංකාවේ ආගම දහම පිරිහෙන්නේ. නිවට කතා නොකිය හිටින්නවත් පුරුදුවෙන්න. (නදී) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිලුක මට එක එක්කෙනාට ඇගිලි දික්කරන්ව වෙලාවක් නැහැ. නමුත් මගේ ජාතියට ආගමට වෙලාවක් තියනවා. හැම අවුරුද්දකම ලංකාවට එනවා ආගම හොදට අදහන මිනිස්සුත් ඉන්නවා. නමුත් ඔයාල වගේ වාසී අතට නෙමෙයි ගැහැනුත් නොවන පිරිමිත් නොවන ජාතියකට නිකම්ම ඇගිල්ල දික් වෙනවා.(නදී)
මොකක්ද දන්නෙ නැහැ නේද හේතුව? (නි)
අත දික්කරල තියන්නේ හිමිනම් දෙදෙනෙකුට නිසා මේක අතාරින්න හොද නැහැ. බොදු බල සේනාවට තවත් මෙහයුමකට අවස්තාවක්.(නදී)
තිලක්ගේ පුල් පසුබිම තමා ඔය (නදී)
එක එක්කෙනා රට රටවල් වල කරන රැකියාව අනුමාන කරලා මිනිස්සුන්ට ගරහන්න එපා තිලක්. ඔබගේ හැදිච්චකමේ තරම, ඔබගේ සදාචාරයේ තරම, ඔබගේ අදහසින් පෙන්නුම් කරනවා. ලජ්ජා වෙන්න ලියපු දේට. අන්තිම කැතයි ඔබගේ අදහස.(නදී)
අලුත්ගම සිද්දියෙන් පස්සේ මට ජාතික පුවත් පත් මෙලෝ රහක් නැහැ, මං මේ කියවන්න පුළුවන් හොඳ සිංහල පත්තරයක් හොයනවා. (නදී)
අපේ මහනායක හමුදුරුවන්ට ඉදිරියට එන්ඩ වෙලාව. නැත්නම් රටම ඉවරයි. මට පුදුම අැයි මහානායක මා හිමි දෙපල මෙතරම් නිහඬ. රටේ ප්‍රස්න ගැන සාදාරනව කතා නොකරන්නේ කියලයි. (නදී)
කුමාරි අක්කේ, මෙතැන තියෙන්නේ ලියන අයගේ දුර්වල කම් නොවෙයි . දුස්ශීලව සමාජ ගතවීම්. ඔබ ඩුබායි ඉඳගෙන කරන දේ දන්නේ දැනට ඔබ අතරේ ඉන්න අයයි. ඒ වගේ තමා ලංකාවේ මෙහෙ ඉන්න අයත්. (නදී)
මෙතන අය දන්නවද මේ ප්‍රස්නෙට හේතුව මොකක්ද කියලා. (නදී)
කුමාරි මොන ආගමද ආදර්ශයට ගන්න කියන්නේ. මොන ආගමේ අයද දායකයොත් එක්ක පන්සලට වෙලා ඉන්නේ. ඔයා දන්නේ නැත්තම් ඔයාගේ වැඩකරන තැන බබා ගෙන් අහල බලල ලියන්න. බබා කියල දෙයි ගහනවා නම් ගහන්න ඕනේ විදිය. බුදු දහම රකින්න අනිත් ආගම ආදර්ශයට ගත යුතු නැහැ. වැරදිදේ කරපු අය අල්ලලා දඩුවම් කිරීම මිසක්. (නදී)
දැන් ගෙවල් කීයක් ගිනි තියයිද දන්නේ නැහැ (නදී)
බණකට වැඩලා ආපසු පන්සලට වඩින කොට වෙන්න ඇති පහර දෙන්න ඇත්තේ. මිනිස්සු තිරිසනුන් මෙන් හැසිරෙනවා. කුඩු රට පුරා වියාප්ත වෙනකොට අපරාධ වල වැඩි වීමක් ඇති වෙනවා. (නදී)
රිච් බාලසුරිය වගේ මහත්වරු ලංකාවේ තවත් බිහිවේවායි පතමි. පාට කන්නාඩි වලින් නොබලා ඇත්ත ඇති සැටියන් දැකීම තමා , බුදු දහමේත් ,අන්‍ය ආගම් වලත් නියාය. (නදී)
හිමිවරුන්ට ගහල ඇත්තෙත් ,ඒ පන්සලේම ආදරණිය දායකයෝ දෙන්නෙක්ද ? එහෙම නම් හැමටම සත්‍ය අවබෝද විය යුතුයි. (නදී)
එහෙනම් එතන දැනටමත් සේනාව ගිහින් ඇතිනේද (නදී)
බංග්ලාදේශයේ කොපියක් නේද මේ දැන් වැඩ කරන්නේ ? අපි මේ ගැන අනාවැකි කීව මීට කාලෙකට ඉස්සර මේ තීරුවෙන් (නදී)
පන්සලේ ඉන්න කොට වෙන්න ඇති මෙහෙම පහර දීල ඇත්තේ. (නදී)
කුමාරි , එක එක්කෙනාට ඇගිල්ල දික් නොකර ඩුබායි වලින් ගිහිල්ල සොයල බලන්න ආගම් පිරිහෙන්න හේතුව කුමක්ද කියා. (නදී)
කුමාරි,නියම කතාව. (නදී)
බොහෝ වෙලාවට පන්සල් වල පුජා වස්තුන් සොරකම් කරන්නෙත් , හිමිවරුන්ට පහර දීම සහ මරණය සිදු කරන්නෙත් , අන්‍ය ආගමික අයට වඩා අපගේ සිංහල බෞද්ධ කොටසක් (නදී)
ඩුබායි වලට ගිය කුමාරිට ඩෝන් ගිහිල්ල වගේ. ලියපු ගාමිණී ගේ කියමන හරි. කුමාරි ඩුබායි ගිහිල්ල පාට කන්නාඩියක් දාල වගේ (නදී)
ගාමිණී ඔබගේ අැගේ දුවන්නේ මොන ලේද ? (නදී)
කුමාරි ඩුබායි, ඔබගේ ප්‍රතිචාරයට මම එකඟයි. (නදී)
ගාමිණී වගේ මොට අදහස් තියන නරි රැල නිසා තමා ලංකාවේ ආගම දහම පිරිහෙන්නේ. නිවට කතා නොකිය හිටින්නවත් පුරුදුවෙන්න. (නදී)
නැවතත් අලුත්ගම වගේ සිද්දියක් වෙන්න ඉඩ තියන්න එපා. (නදී)
අපි හදවතින්ම ගරු කරනවා ඔයාලට (නදී)
හරිම කනගාටුයි (නදී)