හෝමාගම ප්‍රාදේශිය සභාවේ දෙවැනිවර අයවැය කියැවීම වැඩි ඡන්ද දෙකකින් පරාජය විය.
පක්ෂව ඡන්ද 10 ක් ද විපක්ෂව ඡන්ද 12 ක් ද ලැබිණි.
හෝමාගම ප්‍රාදේශිය සභාවේ දෙවැනිවර අයවැය කියැවීම වැඩි ඡන්ද දෙකකින් පරාජය විය.
පක්ෂව ඡන්ද 10 ක් ද විපක්ෂව ඡන්ද 12 ක් ද ලැබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් රට යන අත පැහැදිලියි.(නදී)
රට පුරා ප්‍රාදේශීය සභා අයවැය පරාජයන් අසන්නට ලැබේ. ආණ්ඩු පක්ෂය තුළින්ම මතුවන අරගලයක් නිසා මේවා පරාජයට පත් වූවද එයින් පොදු ජනතාවට අත්වන ප්‍රතිලාභයක් නැත. මක් නිසාද යත්, ආණ්ඩු පක්ෂයෙන් විරුද්ධව ඡන්දය ප්‍රකාශ කරන කිසිදු මන්ත්‍රීවරයෙකු තම ඡන්දය ප්‍රකාශ කරන්නේ රටපුරා මතුව තිබෙන ජාතික ගැටළු වලට එරෙහිව නොවේ. විපක්ෂෙයේ මන්ත්‍රීවරුන්ගේ අපෙක්ෂාව වන්නේ උප සභාපති හෝ සභාපති වීමත්ය. මෙයින් විපක්ෂයට යම් ආත්ම උත්තේජනයක් ලබා ගත හැකි වූවද ජනතාවට ලැබෙන ප්‍රතිලාභයක් නොමැත. ප්‍රාදේශීය සභා අයවැය පැරදිම ජනතාවාදී ජයක් නොව ජනතාව රැවටීමේ උපක්‍රමයකි. එය රජයේ පරාජයක් ලෙසද සැලකීමද විහිලුවකි.(නදී)
අපොයි මාළු.(නදී)
කොහොම උනත් මේකෙන් දෙන පණිවිඩය මොකක්ද කියලා හොඳට සලකා බලන්න. යුද්දය දිනාගත් රජය බේරගන්නත් ඕනේ ඒ වගේම නීතිය සහ බලය අතට ගත්ත ඔය නඩයට පාඩමක් උගන්නන්ත් ඕනේ. අපේ රට හරිම වසනාවන්ත් වෙන්නේ මේ නිසා. කව්රු හරි ඔනෑවට වඩා උඩින් යන්න ගියොත් බිමට වැටෙනවා.(නදී)
ඇමතිවරුන්ගේ දුර්වල කම් නිසයි එහෙම වෙන්නේ.(නදී)
දේසපාලනය කරන සියල්ලෝම හොරු.(නදී)
අය වැය පරාද වීම කෙසේ වෙතත් දැන් නගින උද්දමනයට ජනතාවෙගේ නම් කැමැත්තක් ඇත්තෙම නැත.(නදී)