චාමර සම්පත් අත්අඩංගුවට හිටපු අමාත්‍ය හා පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන ඇත... 26 minutes ago
Y සම්පත් බෝලොඥ · 1 hour ago කෙනෙකු ගැන හරියට දන්නේ නැතුව හිතට එන හැමදේම ලියන්න එපා.මෙතුමා යුද හමුදාවේ ඉන්න ඇති දක්ෂ නිලදාරියෙක්. මානුෂික මෙහෙයුම කරන කාලේ වන්නි ආඥපති වසයෙන් හිටියේ මෙතුමා. ශ්‍රී ලංකාව ලැබූ යුද ජයග්‍රහනයේ මෙතුමාත් කොටස්කරුවෙක් කියන එක අමතක කරන්න එපා. (නි) Reply 0
Y චමිල · 1 hour ago ගොඩක් අය හැමදේම දකින්නේ වැරදි විදිහටමයි. මෙතුමා තමා යුද්දේ කාලේ වන්නිය බාරව හිටපු ලොක්කා. සිංහලයට හැමදේම ටික කාලෙකින් අමතක වෙනවනේ. මෙය වැඩ කාරයෙක් නෙමේ නම් ජනරාල් ෆොන්සේකා මැතිතුමා මෙයාව ඒ තනතුරට දාන්නේ නැහැනේ. ජනරාල් ෆොන්සේකා මැතිතුමා යුද්දේ කාලේ වන්නි ගියාම හම්බ වෙන්නේ මෙයාවයි කියලා මම නම් දැකලා තියෙන්නේ. ඒ නිසා මිනිහෙකුට දෙයක් ලැබුනම හැම වෙලේම කුහකකමින්ම බලන්න එපා. (නි) Reply 0
Y පෙරේරා · 1 hour ago ප්‍රතිචාර දැක්කහම අනේ මෙහෙම ජාතියක් ඉන්න රටක නේද අපි ඉන්නේ කියලා හිතෙනවා. මෙයා මොනවා කළාටද කියලා අහනවා. අනේ ඇත්තට මෙහෙමත් කතා? (නි) Reply 0
Y මංජු ශ්‍රී · 1 hour ago වජ්ජා මේ ගැන අනිත් අයගෙන් අහනවා කියන්නේ හොරාගේ අම්මගෙන් පේන අහනවා වගේ වැඩක්.(නදී) Reply 0
Y ගුණරත්න · 1 hour ago තනතුරු දෙන එක හොඳ සුදුස්සාට.නමුත් මම ඉල්ලීමක් කරනවා පුලුවන් නම් නීතියක් ගේන්න කියලා මේ දීපු තනතුරු නැවතත් අවලංගු කරන්ට බැරිවිදියට කිසිම විදියකින්. (නි) Reply 0
Y ටිකිරි · 1 hour ago මෙතුමා අපගේ යුධ හමුදාවේ සිටින ඉතාමත් දක්ෂ , නිහතමානී නිලධාරියෙකි. මා දන්නා තරමින් කිසිදු සෙබලෙකු පීඩාවට පත් නොකර තම රාජකාරිය කළ මෙතුමා පසුගිය මානුෂික මෙහෙයුම සමයේ ජන මාධ්‍යය ප්‍රචාරක රැල්ලට හසු නොවූවත් වන්නි අණදෙන්නා වශයෙන් මෙතුමා කළ මෙහෙය අතිවිශාලයි. අපගේ හිටපු හමුදාපතිතුමාට , ලෝකයේ සිටින හොඳම හමුදාපතිවරයා කියන විරුදාවලිය ලැබීමට හැකිවුණේ එවකට හමුදාවේ සේවය කළ මෙවන් නිලධාරීන්ගේ සහය එතුමාට නොඅඩුව ලැබීම නිසයි. ඔබතුමාට සුභ පතන අතරම දේශපාලන මඩවලට නොවැටී සිටීමට තරම් ඔබතුමා බුද්ධිමත් වේ යයි සිතමි . (නි) Reply 0
Y සයිනවා · 1 hour ago මෙතුමාට අපි හදවතින් සුබ පතන අතර හිටපු ජනරාල්තුමාට සදා නය ගැති වෙමු. (ත) Reply 0
Y සිල්ව · 1 hour ago ජෙනරාල් සරත් ෆොන්සේකා ගාවට ඉන්න අනිත් හොදම නිලදාරිය මෙතුමා එතුමා කල සේවය අගය කරනවා . සුබ පතනවා(අ) !! Reply 0
Y දේශිකා · 1 hour ago මේවාට අදහස් දාන්නේ මොකුත් හරියට දන්නේ නැති කුහක මිනිස්සු .මෙතුමා මානුෂික මෙහෙයුමේදී වන්නිය භාරව හිටියේ. ලංකාවේ මිනිස්සු වෙනුවෙන් ගොඩක් ලොකු සේවයක් කරපු මහත්මයෙක්.(නදී) Reply 0
Y රන්ජනී ලන්ඩන් · 1 hour ago වරුණ,මම මෙහේ පුරවැසියක් වුනාට මගේ මව් රට "ලංකාව". ලංකාවේ සිදුවෙන හැම දෙයක්ම දැනගන්න මම හරිම කැමතියි.දිනපතාම පුවත්පත් කියවනවා. ප්‍රවෘත්ති අහනවා.මොන තරම් වැඩ තිබුනත් එක දවසක්වත් මම අමතක කරන්නේ නැහැ. (නි) Reply 0
Y රජිත් ඉතාලි · 1 hour ago මට නම් හමුදා නිල ඇදුමට ගැලපෙන පෞරුෂයක් තියන එකම හමුදා නිලදාරියා සරත් ෆොන්සේකා මහතායි (නි) Reply 0
Y ජනිදු · 1 hour ago මමනම් හිතන්නේ සරත් ෆොන්සේකා මහතාගේ වාර්තාව කඩන්න කරපු වෙඩක් , මෙචර කාලෙකට සේවයේ ඉනිදිද්දීම ජනරාල් කෙනෙක් වුනා නම් එඅර සරත් මහතය විතරනේ (අ) Reply 0
Y ඔසන් සලාම් - කටාර් · 1 hour ago මෙතුමා යුද කාලයේ යාපනයේ භාර හමුදා ආඥාපති බව සමහරක් අයට අමතක වෙලා වගේ. මෙතුමාට මෙවැනි තනතුරක් දුන්විට අපි ගරහන්නේ ඇයි? (නි) Reply 0
Y අනුරාධ. · 1 hour ago මෙතුමාත් යුද සමයේ ත්‍රස්ත ප්‍රහාර වලින් එලොව ගිහින් මෙලොව ආපු කෙනෙක් කියලා මේ අදහස් ඉදිරිපත් කරලා තියෙන බොහෝ අය නොදන්නවා වගෙයි.තනි මොළෙන් යුද්දේ දිනුවේ කියලා කිවුවට මෙතුමාත් කළ මෙහෙය අමතක කරන්න හොද නැහැ (නි) Reply 0
Y අමාලි සිල්වා · 1 hour ago අපේ හිටපු එක්කෙනාට වගේ . මෙයත් පස්සේ චන්දෙට ඒවිද ? එහෙම වුනේ නැතිනම් හොදයි. (ත) Reply 0
Y රන්ජනී ලන්ඩන් · 1 hour ago නිතරම සිනහමුසු මුහුණෙන් ඉන්නා අභීත සෙන්පතිතුමනි, ඔබට අපෙන් සුභ පැතුම්! (නි) Reply 0
Y චතුල වෙරෝනා · 1 hour ago අපේ ඉස්කෝලෙ ඉස්සර විදුහල්පතිට කීකරුව ඉන්න සෑමට තනතුරු දුන්න. මම තමා විදුහල්පතිතුමාගෙ කට්ටියට එක එක ඒවා ගෙනත් දුන්නේ. මට ශිෂ්‍ය නායක කම හම්බුනා. (ත) Reply 0
Y නිලා · 1 hour ago යුද්ධ කාලෙදි නොකරපු දේ දැන් හෙදට කරනවානේ. සත්‍ය ජනරාල්ගේ පටි හා තරු ගැලෙව්වා. (ත) Reply 0
Y වරුණ · 1 hour ago රන්ජනී ලන්ඩන් ඉදලා අදහස් දාන නිසා හොදයි. ලංකාවේ හිටියා නම් ඔහොම කියාවිද? (නි) Reply 0
Y ලක් · 1 hour ago මේකෙ අදහස් දාන ගොඩක් අය කුහකයි. යමෙකුට දෙයක් ලැබුනහම දරා ගන්න බැහැ. යුද්දෙන් පස්සේ බෝම්බයක් පුපුරන්නෙ නැතුව රට රකිනවනේ,ඒ මදිද? බලන්නකෝ යුද්ධ තිබුනු අනෙක් රටවල් වගේ මෙහේ මිනිස්සු මැරෙනවද? (නි) Reply 0
Y හේරත් · 1 hour ago අපෙන් සැලියුට් එකක් ජනරාල්තුමාට! සමහරු හදට බිරුවත්, ගැල හෙමිහිට ඉදිරියට යයි. (නි) Reply 0
Y දසුනි · 1 hour ago දැන් බෝම්බ පුපුරන්නේ නැත්තේ කලින් හිටපු කෙනාගේ දක්ෂකම නිසා කියන එක අමතක කරන්න තරම් අපි කුහක නැහැ. (අ) Reply 0
Y වජ්ජා · 1 hour ago චතුල වෙරෝනා, ඔයාට හැමදේම පේන්නේ ඇදේටනේ. හමුදාවේ වැඩ කරන අයගෙන් අහල බලන්ඩකෝ මෙතුමා ගැන. (ත) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබතුමාට අපි සුභපතනවා
රට වෙනුවෙන් අපි ඔබ සමගයි (නි)
දෙන්ඩ වටිනවා. (අ)
කෙනෙකු ගැන හරියට දන්නේ නැතුව හිතට එන හැමදේම ලියන්න එපා.මෙතුමා යුද හමුදාවේ ඉන්න ඇති දක්ෂ නිලදාරියෙක්. මානුෂික මෙහෙයුම කරන කාලේ වන්නි ආඥපති වසයෙන් හිටියේ මෙතුමා. ශ්‍රී ලංකාව ලැබූ යුද ජයග්‍රහනයේ මෙතුමාත් කොටස්කරුවෙක් කියන එක අමතක කරන්න එපා. (නි)
රටට සේවය කිරීම අපි කාගේත් වගකීමක් (දී)
ගොඩක් අය හැමදේම දකින්නේ වැරදි විදිහටමයි. මෙතුමා තමා යුද්දේ කාලේ වන්නිය බාරව හිටපු ලොක්කා. සිංහලයට හැමදේම ටික කාලෙකින් අමතක වෙනවනේ. මෙය වැඩ කාරයෙක් නෙමේ නම් ජනරාල් ෆොන්සේකා මැතිතුමා මෙයාව ඒ තනතුරට දාන්නේ නැහැනේ. ජනරාල් ෆොන්සේකා මැතිතුමා යුද්දේ කාලේ වන්නි ගියාම හම්බ වෙන්නේ මෙයාවයි කියලා මම නම් දැකලා තියෙන්නේ. ඒ නිසා මිනිහෙකුට දෙයක් ලැබුනම හැම වෙලේම කුහකකමින්ම බලන්න එපා. (නි)
හොදයි......හොදයි...... (දී)
ප්‍රතිචාර දැක්කහම අනේ මෙහෙම ජාතියක් ඉන්න රටක නේද අපි ඉන්නේ කියලා හිතෙනවා. මෙයා මොනවා කළාටද කියලා අහනවා. අනේ ඇත්තට මෙහෙමත් කතා? (නි)
වජ්ජා මේ ගැන අනිත් අයගෙන් අහනවා කියන්නේ හොරාගේ අම්මගෙන් පේන අහනවා වගේ වැඩක්.(නදී)
මට නම් මේ ගැන කියන්න දෙයක් නැහැ (නි)
තනතුරු දෙන එක හොඳ සුදුස්සාට.නමුත් මම ඉල්ලීමක් කරනවා පුලුවන් නම් නීතියක් ගේන්න කියලා මේ දීපු තනතුරු නැවතත් අවලංගු කරන්ට බැරිවිදියට කිසිම විදියකින්. (නි)
මෙතුමා අපගේ යුධ හමුදාවේ සිටින ඉතාමත් දක්ෂ , නිහතමානී නිලධාරියෙකි. මා දන්නා තරමින් කිසිදු සෙබලෙකු පීඩාවට පත් නොකර තම රාජකාරිය කළ මෙතුමා පසුගිය මානුෂික මෙහෙයුම සමයේ ජන මාධ්‍යය ප්‍රචාරක රැල්ලට හසු නොවූවත් වන්නි අණදෙන්නා වශයෙන් මෙතුමා කළ මෙහෙය අතිවිශාලයි. අපගේ හිටපු හමුදාපතිතුමාට , ලෝකයේ සිටින හොඳම හමුදාපතිවරයා කියන විරුදාවලිය ලැබීමට හැකිවුණේ එවකට හමුදාවේ සේවය කළ මෙවන් නිලධාරීන්ගේ සහය එතුමාට නොඅඩුව ලැබීම නිසයි. ඔබතුමාට සුභ පතන අතරම දේශපාලන මඩවලට නොවැටී සිටීමට තරම් ඔබතුමා බුද්ධිමත් වේ යයි සිතමි . (නි)
මොනව කරාටද?(නදී)
කටක් ඇරලා ජෙනරාල් කියන්න ඉන්නේ එක්කෙනයි. ඒ එස්.එප්(නදී)
මෙතුමාට අපි හදවතින් සුබ පතන අතර හිටපු ජනරාල්තුමාට සදා නය ගැති වෙමු. (ත)
මේවට අදහස් දක්වන්න මොකක්ද වගේ. මෙහෙම යුගයක් කවදාවත්ම තිබිලා නැහැ. (නි)
ජෙනරාල් සරත් ෆොන්සේකා ගාවට ඉන්න අනිත් හොදම නිලදාරිය මෙතුමා එතුමා කල සේවය අගය කරනවා . සුබ පතනවා(අ) !!
මේවාට අදහස් දාන්නේ මොකුත් හරියට දන්නේ නැති කුහක මිනිස්සු .මෙතුමා මානුෂික මෙහෙයුමේදී වන්නිය භාරව හිටියේ. ලංකාවේ මිනිස්සු වෙනුවෙන් ගොඩක් ලොකු සේවයක් කරපු මහත්මයෙක්.(නදී)
ඔබතුමා දක්ෂ නිලධාරියෙක්. ඔබතුමාට අපගේ සුබ පැතුම්.(නදී)
ජයවේවා ඔබතුමාට
වරුණ,මම මෙහේ පුරවැසියක් වුනාට මගේ මව් රට "ලංකාව". ලංකාවේ සිදුවෙන හැම දෙයක්ම දැනගන්න මම හරිම කැමතියි.දිනපතාම පුවත්පත් කියවනවා. ප්‍රවෘත්ති අහනවා.මොන තරම් වැඩ තිබුනත් එක දවසක්වත් මම අමතක කරන්නේ නැහැ. (නි)
මට නම් හමුදා නිල ඇදුමට ගැලපෙන පෞරුෂයක් තියන එකම හමුදා නිලදාරියා සරත් ෆොන්සේකා මහතායි (නි)
මේ ජෙනරාල්ලා දෙදෙනාම අතිවිශිෂ්ට සේවයක් කළා. (නි)
මමනම් හිතන්නේ සරත් ෆොන්සේකා මහතාගේ වාර්තාව කඩන්න කරපු වෙඩක් , මෙචර කාලෙකට සේවයේ ඉනිදිද්දීම ජනරාල් කෙනෙක් වුනා නම් එඅර සරත් මහතය විතරනේ (අ)
මෙතුමා යුද කාලයේ යාපනයේ භාර හමුදා ආඥාපති බව සමහරක් අයට අමතක වෙලා වගේ. මෙතුමාට මෙවැනි තනතුරක් දුන්විට අපි ගරහන්නේ ඇයි? (නි)
හොඳයි
මෙතුමාත් යුද සමයේ ත්‍රස්ත ප්‍රහාර වලින් එලොව ගිහින් මෙලොව ආපු කෙනෙක් කියලා මේ අදහස් ඉදිරිපත් කරලා තියෙන බොහෝ අය නොදන්නවා වගෙයි.තනි මොළෙන් යුද්දේ දිනුවේ කියලා කිවුවට මෙතුමාත් කළ මෙහෙය අමතක කරන්න හොද නැහැ (නි)
අපේ හිටපු එක්කෙනාට වගේ . මෙයත් පස්සේ චන්දෙට ඒවිද ? එහෙම වුනේ නැතිනම් හොදයි. (ත)
ඉතා හොඳයි. සුබ පැතුම් (නි)
ඒ කියන්නේ අනිත් අයත් තව එක පඩියක් ඉහලට යනවා කියන එකද? (නි)
මගේ උණුසුම් සුබ පැතුම් එතුමාට! (නි)
අවංක දක්ෂ නිලධාරියෙක්. (නි)
නිතරම සිනහමුසු මුහුණෙන් ඉන්නා අභීත සෙන්පතිතුමනි, ඔබට අපෙන් සුභ පැතුම්! (නි)
අපේ ඉස්කෝලෙ ඉස්සර විදුහල්පතිට කීකරුව ඉන්න සෑමට තනතුරු දුන්න. මම තමා විදුහල්පතිතුමාගෙ කට්ටියට එක එක ඒවා ගෙනත් දුන්නේ. මට ශිෂ්‍ය නායක කම හම්බුනා. (ත)
‘අරුම පුදුම රටේ, පනමට පොල් හැටේ‘ කීවාලු. (ත)
දෙන ඕනෑම එකක් පටලවා ගන්නවා. (ත)
මොනවා කලාටද ජනරල් (ත)
මොකේට ගෝචරද? (ත)
යුද්ධ කාලෙදි නොකරපු දේ දැන් හෙදට කරනවානේ. සත්‍ය ජනරාල්ගේ පටි හා තරු ගැලෙව්වා. (ත)
ඔබට සුබ පැතුම්! (නි)
අනේ කාටද අපි අපිට හිතෙන දේවල් කියන්නේ? (නි)
අනේ මන්ද !! (ත)
මොනවටද සැලකුවේ? (ත)
මෙතුමාට ප්‍රමෝෂන් දෙන්න මෙය මොනවද කරපු විශිෂ්ට දේවල්?.(ත)
මොනවා කරාටද ? (ත)
රන්ජනී ලන්ඩන් ඉදලා අදහස් දාන නිසා හොදයි. ලංකාවේ හිටියා නම් ඔහොම කියාවිද? (නි)
මොනවා කරාටද ? ඇයි දන්නෙ නැද්දඝ එක දේකට දක්ෂයි. (ත)
මට දේවිකා නාට්‍යයක් මතක් වෙනවා. (ත)
මේකෙ අදහස් දාන ගොඩක් අය කුහකයි. යමෙකුට දෙයක් ලැබුනහම දරා ගන්න බැහැ. යුද්දෙන් පස්සේ බෝම්බයක් පුපුරන්නෙ නැතුව රට රකිනවනේ,ඒ මදිද? බලන්නකෝ යුද්ධ තිබුනු අනෙක් රටවල් වගේ මෙහේ මිනිස්සු මැරෙනවද? (නි)
අපෙන් සුභ පැතුම්! (නි)
අපෙන් සැලියුට් එකක් ජනරාල්තුමාට! සමහරු හදට බිරුවත්, ගැල හෙමිහිට ඉදිරියට යයි. (නි)
දැන් බෝම්බ පුපුරන්නේ නැත්තේ කලින් හිටපු කෙනාගේ දක්ෂකම නිසා කියන එක අමතක කරන්න තරම් අපි කුහක නැහැ. (අ)
ඇත්තක්ද? නැත්නම් හීනයක්ද? (ත)
චතුල වෙරෝනා, ඔයාට හැමදේම පේන්නේ ඇදේටනේ. හමුදාවේ වැඩ කරන අයගෙන් අහල බලන්ඩකෝ මෙතුමා ගැන. (ත)