යුද හමුදාවේ ‘පාබළ මේලා’ නම් සංවත්සරයට ආධාර පිණිස ව්‍යාජ ටිකටි විකුණු බව කියන සෙබළෙක් මහරගමදී අත්අඩංගුවට ගනු ලැබ සිටි.
මොහු වැලිකන්දේ සිංහපුර හමුදා කඳවුරෙන් මීට මාසයකට පමණ පෙර පැන ගොස් ඇති බවත් නිල ඇඳුමෙන් සැරැසී ටිකටි විකුණු බවත් පොලීසිය කියයි.
අත්අඩංගුවට ගන්නා විට රුපියල් පන්දහසක පමණ ටිකට් විකුණා තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පවතින සමාජ ක්‍රමය ගැන බලද්දී නම් හමුදා භටයෙක්ගේ නීතිගරුක බව ගැන කතාකරලා වැඩක් නැහැ (නි)
යුද්ධයෙන් පරාද උනත් ජපානයේ අද වයසට ගිය හිටපු යුධ සෙබළුන් අදත් වැරදි වැඩක යෙදෙන්නේ නැහැ. ඒ අය කියන්නේ තමන් යුධ බිමේ කළේ යුද්ධයත් සමග ආත්ම සංයමය ඇතිකරගැනීම කියලයි.(අ)