බදුරලියේ හැඩිගල්ලේ නිධානයක් හාරන්නට ගිය හිමිනමක් හා ප්‍රාදේශීය සභා නිලධරයකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
පූජා භාණ්ඩ හා නිධන් හැරීමේ උපකරණ ද සොයා ගෙන ඇත.
බදුරලියේ හැඩිගල්ලේ නිධානයක් හාරන්නට ගිය හිමිනමක් හා ප්‍රාදේශීය සභා නිලධරයකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
පූජා භාණ්ඩ හා නිධන් හැරීමේ උපකරණ ද සොයා ගෙන ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා ගැන කතා නැත්තේ සේනාවේ කටේ පිට්ටුද (දී)
බටහිර කුමන්ත්‍රණයක්. (නි)
හාමුදුරුවරුන්ට අවශ්‍ය දේවල් නිසියාකාරව ලැබෙනවා නම් මෙවෙනි දේවල් සිදුනොවන්න පුළුවන්. අනික තමයි අද හාමුදුරුවරුන්ට වෙන දේවල් කරන්නත් සල්ලි ඕනෑ වෙලා තියන්නේ. (නි)
පොළොව යට නිදන් තිබිලා ඇති පලේ කුමක්ද කිව්වලු. (නි)
සමහරු කෑගහනවා.කට්ටිය නිධන් හාරනවා.ඉතින් අපිට මොකෝ.කට්ටියට ගිය කලක් (නි)
මේකත් කොන්ත්‍රාත් ක්‍රමයට සිවුරක් දාගත්ත කෙනෙක් වෙන්න බැරිද? (නි)
හාමුදුරුවරු ඔහොම කරන එක වැරදියි (දී)
බුදු දහම විනාශ කරන්න එපා (දී)
බුදු දහමට නිගාවක් (දී)
ඕකත් නෙමෙයි ප්‍රශ්නය, බොන්න වතුර නැති එකත් නෙමෙයි ප්‍රශ්නය, උහුලන්න බැරි බඩු මිලත් නෙමෙයි ප්‍රශ්නය... මේ රටේ තියන අන්‍යාගම් තමයි සමහරුන්ට තිබෙන ලොකුම ප්‍රශ්නය. (නි)
මේවා ගැන කතා නැත්තේ සේනාවේ කටේ පිට්ටුද (දී)
මේවා ගැන කතා නැත්තේ සේනාවේ කටේ පිට්ටුද (දී)
මේවගේ හාමුදුරුවරු ශාෂණයට නිගාවක් (දී).
අපේ කට්ටියට පුළුවන් උඩබලාගෙන කෙල ගහන්න .කතාවනම් දෝලාවෙන්.
අනේ මන්දා මම කියලා මොනවා කියන්නද
මේවා මධ්‍යයේ පල කරන එක නම් හොදයි (දී)
සංඝයාවහන්සේ, චීවරධාරියා සහ කහකඩයා කියලා වර්ග තුනක් ශාසනගත වෙලා ඉන්න බව බෞද්ධයන් වටහා ගත යුතු කරුණකි. (නි)
ඕකට ඔච්චර කලබල වෙන්න එපා. බුදුහාමුදුරුවන්ටත් ගල් ගහපු එකේ දැන් මොන කතාද? (නි)
අනේ සාධු....
සිවුරට කරන නින්දාවක්
අනේ අපේ හාමුදුරුවනේ සාධු... සාධු... සාධු... සාධු... (දී)
අනේ අපේ හාමුදුරුවනේ සාධු... සාධු... සාධු... සාධු... (දී)
ධර්ම සංගායනාවක අවශ්‍යතාවය දැන් පේනවා නේද
මේ හමුදුර්වෝ නිදන් හැරීමේදක්ෂයෙක්ද
නිධාන කතාව හොයන්න යන්ට ඇති (දී)
අනේ සාසනේ
හාමුදුරුවනට සල්ලි මදි වන්න ඇති
අපේ හාමුදුරුවරු ටික පුනරුත්ථාපනය කරන වැඩපිළිවෙලක් මේ කාලයේ කළොත් කාලෝචිතයි කියා මා සිතනවා (නි)
අර සේනාව මේකෙත් වැරැද්ද අන්‍ය ආගමිකයන්ට පටවයි ද දන්නේ නැහැ ...
ඔය ගස් ගල් අස්සේ තියනවට වැඩ ආරක්ෂාව වැඩිනේ විකුණලා සල්ලි කරලා බැංකුවේ දැම්මම, එකනේ මෙයා මෙහෙම කරලා තියෙන්නේ
අනේ හැබෑටම, මෙහෙමත් නාටක!! දැන් කවුද අප්පේ, අපිට විශ්වාසයට ඉන්නේ? අනේ අපිව බේරාගන්න කෙනෙක් නැද්දෝ? (නි)
දෙන දානේ කාලා පන්සලට වෙලා ඉන්න බැරි හැටි (නි)
අද සිවුරක් දමාගෙන ඕනෑම කෙනෙකුට ඕනෑ වැඩක් කරන්න පුළුවන්.මම කලිනුත් කියපු විදියට අද හුග දෙනෙක් උත්සාහ කරන්නේ ශාසනයට අගෞරව කරන්නයි. එම නිසා මේ දේවල් හොඳට සොයලා බලන්න ඕනෑ.සෑම්, හැම දෙයකටම සේනාවට ඇඟිල්ල දික්කරන්න එපා. (නි)
රටට ගිය කලක්! (නි)
මේක කුමන්ත්‍රණයක්ද දන්නෙ නැහැ (නි)
මේක හොදට හොයලා බලන්න. ශාසනයට මඩ ගැසීමේ ව්‍යාපාරයක් විය හැකිය. (නි)