හම්බන්තොට මහ නගර සභාවට ලැබිය යුතු ප්‍රතිපාදන හා කාර්ය මණ්ඩල නොලැබී ඇති හෙයින් එය යළි සුළු නගර සභාවක් ලෙස පත් කළ යුතු යැයි නගරාධිපති එරාජ් රවීන්ද්‍ර ප්‍රනාන්දු අද (7) මාසික රැස්වීමේ දී පැවසීය.
හම්බන්තොට මහ නගර සභාවක් බවට පත් කැරුණේ 2011 අප්‍රේල් පළමු වැනි දා ය.
පොරොන්දු වූ රුපියල් අසූ ලක්ෂයක ප්‍රතිපාදන පළාත් පාලන කොමසාරිස්ට නොලැබුණු බව ද ඔහු කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සෑම්. ඔබගේ කටට මසුරන් දාන වටිනා කතාවක්නේ කියල තියෙන්නේ.ඔබ 100% ම නිවැරදියි . (දී)
සරම උස්සගෙන එන්නේ උප නගරයද ? ලංකාවේ මැති ඇමතිලා ටික හරිම ලස්සනයි නේද ? (නදී)
සෙල්ලමට කියපු කතාවක්ද කොහෙද (දී)
මෙයාලට ප්‍රතිපාදනත් නැතුවද මෙච්චරකල් මේක කරගෙන ගියේ? (නි)
ලැජ්ජයි අපිට නම් (නි)
බලමුකෝ මොකද වෙන්නේ කියලා (නි)
අනේ! මොනවා පහළට දැම්මත් මත්තල ගුවන් තොටුපොළ,වරාය සහ බඩු මිල නම් පහළට දන්නා එපා. (නි)
ප්‍රතිපාදන ගැන හොයනවා වගේම හොඳ වැඩක් කරන්නත් බලන්න ඕනෑ (නි)
කොහොමටත් හම්බන්තොට මහ නගර සබාවකට සුදුසු නැහැ. පුංචි නගරයක්නේ. ඔය ගුවන් තොටුපොළ, වරාය, සුපිරි පාරවල් ඔක්කොම තියෙන්නේ මහනගර සීමාවට ගොඩක් දුරින්නේ. (නි)
ඔහොම වෙලා තියෙන්නේ ඕක මහ නගර සභාවක් කළ නිසාද? (නි)
ඔන්න ඔහේ ඕකත් ඉතින් ඔය ඕනෑ විදියකට කරගන්නකො (නි)
පහසුකම් නොදුන්නේ මොකද (දී)
එහෙම ඕන ඕන විදිහට එහාට මෙහාට දාන්න බැහැ (දී)
අයියෝ සල්ලි (දී)
ඕනා දෙයක් කර ගන්න අපිට කමක් නැහැ (දී)
මහා නගර සභාවකට තියෙන්න ඕන පහසු කම් නොමැති නම් කොහොමද ඒක මහා නගර සභාවක් වෙන්නේ බෝඩ් ලෑල්ලකින් ප්‍රාදේශීය සභාවක් හෝ නගර සභාවක්ද යන්න තීරණය කරන්න බැහැ (දී)
මේකත් අර "සුපිරි පාසල් " ව්‍යාපෘතිය වගේ වැඩක්. කබල් ඉස්කෝලෙට ලොකු බෝඩ් එකක් ගහනවා සුපිරි පාසල කියලා .බෝඩ් එක විතරයි.පහසුකම් මුකුත් නැහැ. මේකත් බෝඩ් ලෑල්ලට සීමා වෙච්ච දෙයක් . (දී)
පහල දාන්න මොකද මිනිස්සුන්ට ලැබෙන පහසුකම් අඩු වෙනවා (දී)
කොළඹට කිරි ගමට කැකිරි (දිල්)
ඕක සෙල්ලන් යෝජනාවක් වෙන්න ඇති .(දී)
පොරොන්දු වූ ප්‍රතිපාදන හම්බන්තොටත් නැත්නම් වෙනත් පළාත් පාලන අායතනවලට කොහොමත් නැතුව අැති. (නදී)
උගතමනා ශිල්පයමයි මතු රැකෙනා (නදී)
අපි මක් කොරන්නද ? ඔහෙලාගේ ඔහෙලාට අයත් දිස්ත්‍රික්කයේ පුරසබයක්. ආර්ථික මද්‍යස්ථාන, සති පොළවල් , මාර්කට් ,කඩසාප්පු ,කාර් පාක්,පොදු ටිකට් වැසිකිලි, ක්ලබ් ලයිසන්, ඩෙංගු දඩ, කසල දඩ, හෝටල් කුස්සි දඩ. මේ වැඩ ටිකක් කළා නම් හොඳ තල්ලුවක්. ඔහෙලට අපිම කියලා දෙන්න ඕනා ක්‍රම සහ විධි. (නදී)
අයි මේ පිස්තෝලයක් එක්ක, දුවන පින්තුරයක් දාලා.....වැරදීමක් වත්ද......? (නදී)
කොහෙද අප්‍රේල් 1 වෙනිදා මේ සභාව පත්කරලා පොරොන්දු දීල තියෙන්නේ? (දී)