බවුසර්වලින් හොරෙන් අදින ලදැයි කියන ඩීසල් හා පෙට්‍රල් තොගයක් මොරන්තුඩුවේ කඩයක් ළඟින් අත්අඩංගුවට ගත් බව කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය කියයි.
ඩීසල් ලීටර 400ක් ද, පෙට්‍රල් ලීටර 200ක් ද සමඟ කඩ හිමියා සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක එක හොර ජාවාරමක් නොවෙයි. ජාවාරම් සමුහයක්. බවුසර් වලින් තෙල් දෙන එක, ගන්න එක, දුන් තෙල් නැවත හොරකරලා වහගන්න එක,ඊට අනුබල දෙන එක,හොරට විකුණන එක හා අවසානයේ රජයේ හෝ පුද්ගලික අංශයේ ආයතන වලට පාඩු පිට පාඩු සිදුකිරීම... මේ ඔක්කොටම දඩුවම් දෙන්න ඕනෑ. (නි)
ඔක්කොම හොරු බලන් යද්දී (අ)