කොළඹ, පිටකොටුවේ දෙවැනි හරස් වීදියේ පවත්වාගෙන ගිය අනවසර බැංකුවක් වටලා රුපියල් අසූහතර ලක්ෂයක්ද අයිතිකරුද හිටපු බැංකු කළමනාකරුවන් දෙදෙනකුද සැකපිට අත්අඩංගුවට ගත් බව කොළඹ වංචා විමර්ශන කාර්යංශයේ බුද්ධි හා විශේෂ මෙහෙයුම් අංශය කියයි.රජයට බදු නොගෙවා රට සල්ලි මාරු කළ මෙම ස්ථානයේ දිනකට රුපියල් කෝටි තුනක පමණ ගනුදෙනු සිදුවන්නට ඇතැයිද ඉන්දියාව, කැනඩාව, එංගලන්තය, ජපානය හා ස්විට්සර්ලන්ත වැනි රටවල්වල ගනුදෙනුකරුවන් සිටින බව පෙනේ යැයිද පොලිසිය පවසයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තවත් සක්විත්තෙක් වගේයි