කහතුඩුව අධිවේගී ගුවන් පාලම අසල දුරකතන හුවමාරු මධ්‍යස්ථානයක තිබී අනවසරයෙන් තැටි ගත කළ ‘අනිත්‍යා හා පරාවර්ථන‘ සිංහල චිත්‍රපට ඇතුළත් සිඩී තැටි දෙකක් හා අසභ්‍ය දර්ශන ඇතුළත් සිටී තැටි 22 ක් සමඟ මධ්‍යස්ථාන හිමිකරු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා වටලා බලාපොරොත්තු වන්නේ මොනවාද? වැලේ හැටියට මිනිසුන් මැස්ස හදාගැනීම පුදුමයක් නොවේ. (නි)
අපේ පොලිස් කාරයන්ට පුලුවන් ඔය වගේ වෑටලීම් කරන්න තමයි. කොහේ හරි ඉන්න අහිංසකයෙක්ව අල්ලගන්නවා. ඔ්වට වඩා අපරාද කොච්චර වෙනවද මේ රටේ.(නදී)