හොරෙන් හරකුන් 16 දෙනකු පටවාගෙන කොළඹ බලා යමින් සිටි ලොරියක් ගිංතොට දී අනතුරට පත්ව ඇතැයි ද පොලීසිය එහි යන විට හරකුන් නම දෙනකු මැරී සිටිබව ද දැනගන්නට ඇත. ලොරියේ රියදුරු සහ සහායකයා සොයාගන්නට නැත.
හොරෙන් හරකුන් 16 දෙනකු පටවාගෙන කොළඹ බලා යමින් සිටි ලොරියක් ගිංතොට දී අනතුරට පත්ව ඇතැයි ද පොලීසිය එහි යන විට හරකුන් නම දෙනකු මැරී සිටිබව ද දැනගන්නට ඇත. ලොරියේ රියදුරු සහ සහායකයා සොයාගන්නට නැත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එකටත් පලත්සබා මන්ත්‍රී කෙනෙක් හවුල්ද දන්නේ නෑ (අ)
ඔයගොල්ලෝ බොරුවට රණ්ඩු වෙනවා. කවුද දන්නේ ලොරිය එලවාගෙන ආවේ කවුද කියලා. (නි)
කව්ද මේවා කන්නේ? (නි)
ලොරියෙන්ම පොඩ්ඩක් අහලා බලන්න ලොරිය කාගෙද කියලා. (නි)
රන්ජනී, ඔයා මොකද මේ දගලන්නේ. අහිංසක සතුන් මරන්න ඕනෑ කියලා ඔයාට දෙමව්පියෝ කියල දීලා තියෙනවද. (නි)
ඇයි වාහනේ අයිතිකාරයා හොයන්න බැරි? ඕකට නොම්මරයක් නැද්ද? (නි)
අසංග, ඇද්ද අහගත්තා? (නි)
කාටහරි ගිනිතියාගන්න කියමු. පැට්‍රල් මම දෙන්නම් (නි)
හරක් මස් වැඩිපුර කන්නේ කව්ද ? (අ)
ලොරිය රාජ සන්තක කරන්න ඕන. (අ)
අසංග, නැගෙනහිරින් එන මාළු ලොරිත් ඇල්ලුවොත් හොදයි ඇයි උන්ටත් පනතියෙනවා නොවැ, අනේ මෙහෙමත් මෝඩයෝ..(අ).....
ලොරිය රාජසන්තක කොට එක හරකට ලක්ෂ 5ක් බැගින් දඩ ගැසුවොත් හොඳ ටොම ඇති. මස්කඩ සියල්ල වසා දමමු. කිරි වලින් ස්වයංපෝෂිත වෙමු. (අ)
රිමෝට් කොන්ට්‍රෝල් එකෙන් වැඩකරන ලොරියක්ද කොහෙද සමහරවිට සිග්නල් නැති වෙන්න ඇති අනේ පව් මොන දුකක් විඳින්න ඇතිද සත්තු ටික (අ)
මේ අසංක අදහස් හරි දාන්න සංවරව .අද මිනිස්සු අපරාද කොච්චරක් කරනවද ?හරකා විතරද බේරගන්න යන්නේ ? (අ)
අසංග, මේ හරක් වික්කේ කව්ද ? කොළබ හරක් මස් කඩේ ගාවට ගිහින් බලන්න කව්ද ? මොන ජාතීන්ද පෝලිමේ ඉන්නේ කියල නිකන් බොරු එපා හොදේ .(අ)
හරකුන් 9 දෙනෙක් මැරිලා නම් ඒකට ලොකු උද්ඝෝෂණයක් තියයි කට්ටිය දැන් (අ)
රියදුරෙක් නැති නිසානේ අනතුරට පත්වෙලා තියෙන්නේ. වාසනාවට පාරේ යන මිනිස්සු බේරුනේ. (අ)
නිසි දඬුවම් දෙනු.....මේ හම්බයන්ට දැන් කොහින්වත් පැනලා යන්න බැ. (අ)