ලග්ගල ලකේගල පාමුල මඩුමානේදී ගවයන් දෙදෙනකු වෙඩි තබා මැරූ බව කියන පස් දෙනකු ගිනි අවි ද සමඟ අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
බලපත්‍ර ලත් තුවක්කු අතැතිව සිටි ඔවුන් පොලීසියට කියා ඇත්තේ තමන්ගේ කෑම සදහා හරකුන් මරා ගන්නා බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සත්වයින් අතරින් ලෝකෙම ඉන්න මැරෙනකන් කිරි බොන සතා මිනිසා පමණයි. එහෙම වැඩිපුරම බොන්නේ හරකගෙ කිරි. ඒත් හරකෙකුට තරම්වත් මොළයක් නෑ. (ස)
පුදුම වැකෑමක්නේ එකවර හරක් දෙන්නෙක්? (දිල්)
මේවා දිරවන එකයි පුදුමේ. (නදී)
නවසීලන්තයේ හරක් නොවෙයි මරල තියෙන්නේ.ලංකාවේ හරක්.කිරි නැතිවෙන්නේ නැහැ. (අ)