හොරණ ශ්‍රි මේධංකර මහ විදුහලේ නිවුන් දරුවෝ තිදෙනෙක් පහේ ශිෂ්‍යත්වය ඉහළ ලකුණු ලබා සමත් වී ඇති බව ජයන්තා සමරතුංග විදුහල්පතිනිය කියන්නීය.
සනුකි මෙත්නදී ලකුණූ 175 ක් ද තරුකි නෙතුම්යා ලකුණු 175 ක්ද විමත් පන්සිළු ලකුණු 178 ක් ද බැගින් ලබාගත්හ.
විදුහලේ සිසුහු 47 දෙනෙක් සමත්ව සිටිති.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෙලි පැටව දෙන්නා වෙනස් වෙන්නේ හිටගෙන ඉන්න ආකාරයටයි.... සුබ පැතුම් පැටවුනේ. (අ)
නියම ජයග්‍රහණයක් මාපිය බලාපොරොතු නියමෙටම ඉටුකළා (අ)
හරිම සතුටුයි දරුවෝ 03 දෙනාට දෙවියන්ගේ පිහිටයි. (ර)
කාලෙකින් අහපු සතුටුම ප්‍රවෘත්තිය. ඔබ තිදෙනා දිදුලන තාරකා තුනක් වැනිය. ඔබගේ දෙමාපියන් ලොව වාසනාවන්තම දෙමාපිය යුවළකි. ඔබගේ අනාගතය සර්වප්‍රකාරයෙන් සාර්ථක වේවා !! (අ)
තෙරුවන් සරණයි පුතේ ඔයාලට. (ර)
ජයෙන් ජයම වේවා දරුවනි (බ)
සතුටුයි. ගුණ නුවනින් යුතු උසස් පුරවැසියන් වේවා! (ම)
වසනාවන්ත පුවතක්. ඒ අම්මා තාත්තා කෙතරම් වාසනාවන්තද? පින් කළ පවුලක්. ඔබසැමට බුදුසරනයි (ම)
විශේෂයෙන් ආඩම්බරයි මගේ බිරිදගේ වැඩිමහල් යෙහෙළියගේ දරුවන් වීම පිලිබදව. සුභ පැතුම් තිදෙනාටම අනාගතය නිවැරදිව යහපත්ව අධිෂ්ඨාන පුර්වකව ජයගෙන ශ්‍රී ලංකාව තුල කැපීපෙනෙන දිදුලන තරු තුනක් වන්නට...!!! (අ)