ඌව පළාත් සභා ඡන්දයේ මහ ඇමැති අපේක්ෂක ලෙස තරඟ කිරීම සඳහා බදුල්ල දිස්ත්‍රික් එජාප මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා ලබන අගෝස්තු 05 වැනිදා පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස් වන බව කියයි.
ඌව පළාත් සභා ඡන්දයේ මහ ඇමැති අපේක්ෂක ලෙස තරඟ කිරීම සඳහා බදුල්ල දිස්ත්‍රික් එජාප මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා ලබන අගෝස්තු 05 වැනිදා පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස් වන බව කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපිට වෙනසක් ඕනෑ. (නි)
ශ්‍රීමාල්, මම ඒ ගැන සළකා බලන්නම්. (නි)
ඔහු ගැන අපි මේ ළඟදී ඇස් දෙකෙන්ම දැක්කා (නි)
සුසිර, අනේ කඩේ යන්න එපා (නි)
බය නැතිව ඔබතුම වැඩ කරගෙන යන්න .පාර්ලිමේන්තුවේ ආසනය ඔබතුමටම වෙන් කරලා තියෙන්නේ .(අ)
වසන්ත මිලානොගේ බුද්ධිමත්කම අපි ඔබගේ අදහසින් දැක්කා. හරින් ප්‍රනාන්දු මන්ත්‍රීතුමනි, ඔබට ජය වේවා! (නි)
ජය ඔබටයි. (නි)
වාද පිටිය ඇහුවා නම් ඒ දෙන්නටම ආයේ ඡන්දේ දෙන්නේ නැහැ කවුරුත්. (නි)
ඔබට කතරගම දෙවි පිහිට ලැබේවා! (නි)
පියවර තබන ජන ආසිරි මල් වැස්සේ.... ජන දුක නිවන්නට අද සටනට බැස්සේ... එඩිතර වීරයකු දැක බල මුළු ගැස්සේ.... සොහොයුර ඔබය පොදු ජන හඩ වෙල්ලස්සේ... (නි)
හොඳ වැඩ පිළිවෙලක් ඌවට ගේන්න. ඒ වගේම සුළු ජාතින් සමඟ සහයෝගයෙන් වැඩ කරන්න (නි)
ඔබට ජය! (නි)
ඔබගේ කටයුතු සාර්ථක වේවා! (නි)
මොනවා කළත් ප්‍රවේශමෙන් හොඳේ! (නි)
ඔබේ තීරණය අපි අගය කරන්නෙමු. සුභ පැතුම්! (නි)
ඔබගේ ගමන සාර්ථක වේවා! (නි)
එයා ඌව පළාතෙනුත් යයිද කියලා මට බයයි (නි)
ජය වේවා! (නි)
වෙනසක් ඕනෑ. ජනතා විමුක්ති පෙරමුණත් දිනවමු. (නි)
එයා ගොඩක් බුද්ධිමත් කියලා අපි පහුගිය දා දෙරණින් දැක්කා (නි)
ඔබ ගන්නාවූ තීරණය අති විශිෂ්ට වේ. අන් බොහෝ දේශපාලුවන්ට ආදර්ශයක්. ඔබට ජය නියතයි. (නි)