5 බෙදීම් නැතුව එකමුතු වුණොත් මේක හදන්න පුළුවන් රටක් - ලංකාවේ මුල්ම කාන්තා රේගු අධ්යක්ෂ ජනරාල් තනතුර දැරූ සුධර්මා කරුණාරත්න
රට පුරා ප්රදේශ රැසක විදුලිය බිඳ වැටෙයි දිවයිනේ ප්රදේශ රැසක හදිසි විදුලිය බිඳ වැටීමක් අද (17) පෙරවරු 11.45ට පමණ සිදුව ඇත... 1 hour ago
Y වසන්ති · 1 hour ago තෙල් සහනාදරයක් දීම සාදාරනයි ,එහෙම නැතිනම් තෙල් මිල ලීටරයකට 20කින් අඩුකරන්ඩ, බඩු මිල අඩුවෙයි. (දී) Reply 0
Y ශාන් · 1 hour ago සහන මිලට ඉන්ධන දිය යුත්තේ මෙය මහජන සේවයක්ද? සහනයට ඉන්ධන අරගෙන මාළු සහන මිලට දෙනවද? 1970 කාලයේ නොමිලේ හාල් සේරු 2 දුන්න නිසා ඇති වුන පුරුද්දට අපේ අය තවමත් හැමදේම නිකන් ගන්න තමයි හැම වෙලාවෙම බලන්නේ. මේ ප්‍රශ්නයට විසඳුම දිය යුත්තේ මාළු මුදලාලිලා මිස රජය නොවේ. (ස) Reply 0
Y රනුක · 1 hour ago මේ දුක් විදින මිනිස්සුන්ව අසරණ කරන්න එපා. මේ මිනිස්සු අපා දුක් විදිනවා මහා මුහුදත් එක්ක. මිනිස්සුන්ගේ ජන්දෙන් පාර්ලිමේන්තු ගිහිල්ල කොමිස් ගහනවා වගේ නෙමේ. මේ අසරණ මිනිස්සුන්ට ජිවත් වෙන්න උදවි ඕන. (ස) Reply 0
Y චන්ද්‍රා · 1 hour ago හලාවතට එහෙමනම්, කොලබ ? ලොකුමුදලලිලා පාරිබෝගිකයාගේ මාළු කනවා ඇති නියමෙට,.....හැම අතින්ම කරල පැහෙන්නේ ලොකු අයගේමය , නිතරම පොඩි අය යමක් කිරීමට කලින් කාගේවත් අනුගාමිකින් නොවී , දෙවරක් සිතුවොත් ගොඩ,(දී) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තෙල් සහනාදරයක් දීම සාදාරනයි ,එහෙම නැතිනම් තෙල් මිල ලීටරයකට 20කින් අඩුකරන්ඩ, බඩු මිල අඩුවෙයි. (දී)
පව් ඒ මිනිස්සු (දී)
සහන මිලට ඉන්ධන දිය යුත්තේ මෙය මහජන සේවයක්ද? සහනයට ඉන්ධන අරගෙන මාළු සහන මිලට දෙනවද? 1970 කාලයේ නොමිලේ හාල් සේරු 2 දුන්න නිසා ඇති වුන පුරුද්දට අපේ අය තවමත් හැමදේම නිකන් ගන්න තමයි හැම වෙලාවෙම බලන්නේ. මේ ප්‍රශ්නයට විසඳුම දිය යුත්තේ මාළු මුදලාලිලා මිස රජය නොවේ. (ස)
මේ දුක් විදින මිනිස්සුන්ව අසරණ කරන්න එපා. මේ මිනිස්සු අපා දුක් විදිනවා මහා මුහුදත් එක්ක. මිනිස්සුන්ගේ ජන්දෙන් පාර්ලිමේන්තු ගිහිල්ල කොමිස් ගහනවා වගේ නෙමේ. මේ අසරණ මිනිස්සුන්ට ජිවත් වෙන්න උදවි ඕන. (ස)
කාල හමාරයි එහෙනම්. (නදී)
හලාවතට එහෙමනම්, කොලබ ? ලොකුමුදලලිලා පාරිබෝගිකයාගේ මාළු කනවා ඇති නියමෙට,.....හැම අතින්ම කරල පැහෙන්නේ ලොකු අයගේමය , නිතරම පොඩි අය යමක් කිරීමට කලින් කාගේවත් අනුගාමිකින් නොවී , දෙවරක් සිතුවොත් ගොඩ,(දී)
ඇයි මනෝජ්, ඔයා මාලු විතරද කන්නේ? (නි)