ඩී සී ඩී විස රසායන සහ සිරුරුට අහිතකර අඩංගු බැක්ටීරියා ෆොන්ටෙරා කිරිපිටි වෙළෙද පොළෙන් ඉවත් කරන ලෙස ඉල්ලා අධිකරණයේ පැවරූ නඩුව ජයගත් බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා කියයි.
ඩී සී ඩී විස රසායන සහ සිරුරුට අහිතකර අඩංගු බැක්ටීරියා ෆොන්ටෙරා කිරිපිටි වෙළෙද පොළෙන් ඉවත් කරන ලෙස ඉල්ලා අධිකරණයේ පැවරූ නඩුව ජයගත් බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් මොකක්ද ගන්න පියවර රටේ කිරි ගොවියා ගොඩගන්න ? මිලියන 500$ රටින් පිට ගිය හැම වසරකම මේ කිරි පිටි ගේන්න හොඳම අවස්ථාව රටේ ගොවියා වෙනුවන් යොදවන්න මේ මුදල රුපියල් කොටි 5000 ක්. (ස)
දිනලා විතරක් මදි.(නදී)
මෙන්න තවත් ගොනෙක්. විෂ තියෙන්නේ පොන්ටෙරා සමාගමේ කිරිපිටි පැකට්වල. (නදී)
ඇයි කිරිපිටි විතරක්. බත්, එළවලු වලත් විෂ රසායන තියනවනේ.(නදී)
අපි බීපුවට කව්ද වග කියන්නේ?(නදී)
නවසීලන්තයේ ඉන්න අපිත් තේ වලට හුරු උනා. කිරි දියරත් බොන්න හිතෙන්නේ නැහැ.(නදී)
එළකිරි බොමු. දේශීය නිෂ්පාදන අගයමු! (නි)
අනර්ඝ වැඩක්. "එළකිරි බොමු!!!!!" (නි)
නියමයි.(නදී)
මේ වස කිරිපිටි වෙළදපොලෙන් ඉවත් කලත්, අයිස් ක්‍රීම් , බිස්කට් වලට නොදමන බව කාට නම් කිව හැකිද? (නදී)
දොස්තරලයි නර්ස්ලයි මේකටත් තරඟේ! (නි)
අන්න කට්ටිය ඉදලා ඉදලා හොද වැඩක් කරලා (නි)
දැන් තියන හොඳම දේ අප රටේ කිරි නිෂ්පදනය නංවා සිටීමයි. දේශීය කිරි ගොවියාට රජයෙන් මුදල් ආධාර කර ඔවුන්ගේ මුලික ප්‍රශ්න වලට විසදුම් දී නිෂ්පාදනය වැඩිකරගනිමයි කළ යුත්තේ. දැන් මේ දියුණු රටවල කිරිපිටි බොන්නේ නැහැ. කෙලින්ම එළ කිරි බෝතල් කර ඒවා තමයි ආහාරයට ගන්නේ!! කිරිපිටි භාවිතා කරන්නේ කෑම වර්ග නිෂ්පාදනයට !! කිරිපිටි වල ගුණය කොහොමත් අඩුයි. කල් තබාගන්නා රසායනික දේවල් එකතු කරනවා. ආසියානු කලාපයේ බෙදා හරින්නෙත් බී තත්වයේ කිරිපිටි. ඒ කිරිපිටි එන්නේ නැහැ. ඕක තමයි හරිම තත්වේ. මගේ ගෙදරට හැමදාම කිරි බෝතලයක් අර ගෙන එනවා කිරි ගොවියෙක්. ඒක ගුණයෙන් ඉහලයි හරිම නැවුම්.(ස)
ඉතාම හොඳයි. දැන් වෙළඳපොලේ තියෙන අනික් පාරිභෝගික ද්‍රව්‍ය ගැනත් හොයලා බැලුව නම් තමයි හොඳ... (ස)
කිරි පිටි වෙළඳපොලෙන් අයින් කරලා විතරක් මදි. ඒවා විනාශ කරලත් දැමිය යුතුයි. එහෙම නැතිනම් නැවත රස්නය අඩු වුණාම වෙළඳපොලට එයි. (ස)
කී දෙනෙක් කිරි බීල මැරිලා ද මේ දක්වා ? කිරි නොබී කී දෙනෙක් මැරිලද ? (ස)
පුළුවන් තරමින් හරි ජය ගනිමු (නි)
අපේ රැකියා නැති වුනාම කවුද අපිව බලාගන්නේ.අපි වහ කාලා මැරෙනවා (නි)
අපේ ගෙදර තහනම් කරපු කිරිපිටි කාණ්ඩය තිබෙන පැකට් කිහිපයක් තිබුනා.නමුත් අපි දැන් ඒවා බීලා ඉවරයි.අපි කොහොමද ඒවට වන්දි ගන්නේ. (නි)
උණුසුම් සුභ පැතුම්.හොද වැඩක්. (නි)
ජයවේවා! (නි)