හිටපු යුද හමුදාපති ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක සරත් ෆොන්සේකා සිය 63 වැනි උපන්දිනය සැමැරීම සදහා කැළණි රජ මහා විහාරයේදී ආගමිකවතාවත්හි නියැලුණේය.
හිටපු යුද හමුදාපති ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක සරත් ෆොන්සේකා සිය 63 වැනි උපන්දිනය සැමැරීම සදහා කැළණි රජ මහා විහාරයේදී ආගමිකවතාවත්හි නියැලුණේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිංහලයේ මහා සෙනෙවියණනි, ඔබට සුභ උපන් දිනයක් වේවා. නැවත මේ රට ගලවා ව ගැනීමට හැකි වේවා. ඔබ වටා නියම මහජන සේවක මහත්වරුන් පමණක් එක් වේවා! (නදී)
යුධ පෙරමුණට අභිතව ගොස් ත්‍රස්තවාදය පැරැදු විරුවානෙනි, ඔබ සදා කල් අප හදවතේ ලැගුම් ගෙන අවසන්. චිරන් ජයතු! (නදී)
ජේසු පිහිටි ඔබතුමට
අපේ මහා රජා ඔබය! (අ)
සුබ උපන් දිනයක් වේවා .(අ)
දුටුගැමුණු රජුගෙන් පසු ආ රජු.ඔබට දිගා සිරි වේවා(දිල්)
විරුවාණෙනි, ජනරල්තුමනි, ඔබට සුබ උපන් දිනක් වේවා! කිසිවෙකුත් විශ්වාස නොකර ඔබ ඉදිරියට යන්න. ඔබට තෙරුවන් සරණයි.(නදී)
ඔබට සුභ උපන් දිනයක් වේවා . දිගාසිරි පතමි.(නදී)
සුභ උපන් දිනයක් වේවා !(නදී)
ආයුබෝවේවා මහරජාණනි!(නදී)
සෙවනැල්ල වගේ ලගින් ඉන්න අනෝමා නෝනා පේන්න නැත්තේ මොකද ? ඔබට සුභ උපන් දිනයක් වේවා! (නදී)
ජනරාල් තුමනි, ඔබට සුභ උපන් දිනයක් පතමි. ඔබ ජනපති වෙන්න. ඔබ සැමට සුභ නත්තලක් පතමි. නිරෝගී සුව ලැබේවා! (නදී)
මම කැමති පුද්ගලයෙක් සුභ උපන්දිනයක් ! සුභ දේශපාලන ගමනක්.(නදී)
සුභ උපන් දිනක් මහ රඡාණනි (අ)
රජාණනි ආයුබෝවේවා! (අ)
අපේ ජනාදිපති තුමනි ඔබට සුභ උපන් දිනයක් වේවා ! (නදී)
ඔබ තුමාට බුදු සරණ පතනවා !(දිල්)
ආයුබෝවේවා මහරජාණනි!
ආයුබෝවේවා මහරජාණනි! (අ)
අපේ ජනාදිපති තුමනි ඔබට සුභ උපන් දිනයක් වේවා ! (අ)
යුධ පෙරමුණට අභිතව ගොස් ත්‍රස්තවාදය පැරැදු විරුවානෙනි, ඔබ සදා කල් අප හදවතේ ලැගුම් ගෙන අවසන්. චිරන් ජයතු! (අ)
අර්නාගතය බාර ගන්න එන්න දරුවන් වෙනුවෙන් මම හදවතින්ම මම ඔබ තුමාට සුබ පතනවා. (අ)
මෙතන ඉන්න ගොඩාක් අයට මහ රජා වුනේ වීරයා වුනේ බොහෝම පස්සේ.ඒකයි ඇත්ත. (අ)
අපේ අනාගත නායකතුමාට දිර්ඝ කාලයක් නිරෝගී සුව ලැබේවා ! (නදී)
සෙනග නැත්තෙමත් නැහැ. බලාගෙන ඉන්න තආ තියෙන්නේ වෙන්නේ මොකක්ද කියල. (අ)
මේ උපන් දිනය ජාතියේ උපන් දිනයක් වේවි ඔබ දේශපාලනයට නාවානම් කියා මට හිතෙනවා. (අ)
දේශමාමක ප්‍රතාපවත් නියමුවකුට දීර්ඝායු පතමි. (අ)
උපන් දිනේට සුබ පතනවා. (අ)
විරුවානෙනි, ,ඔබට සුභ උපන් දිනයක් ජයවේවා! (නදී)
ඔබ තුමාට බුදු සරණ පතනවා.(නදී)
ඔබ තුමන්ට සුබ උපන්දිනයක් වේවා!(නදී)
දීගායු වේවා.! (නදී)
රට අපට බේරා දුන් විරුවනි….'ආයුබෝවෙවා මහාරජාණනි'!(නදී)
සුභ උපන් දිනයක්! (නදී)
ආයුබෝවන්, ජයවේවා!(නදී)
එතුමට උපන් දිනේට සුභ පතමි.(නදී)
ආයුබෝවන්, සුභ උපන් දිනයක් වේවා! (නදී)
දිවි පරදුවට තබා ලක් මව බේරගන්න කැපවුන විරුවාණනි, ඔබට චිරං ජයතු.(නදී)
ඔබෙත් අපෙත් අනාගත ජනපති ජය වේවා ! (නදී)
ඔබට දිගාසිරි පතමු.(අ)
ආයුබෝ වේවා ! විරුවනනී !(අ)
සුබ උපන් දිනයක් විරුවනෙනි ! ආයු බොහොවෙවා ! (අ)
දේශමාමක අභීත සෙන්පතිට මගේ භක්ති ප්‍රණාමය සහ දීර්ඝායු!.(දිල්)
අපේ අනාගත නායකයෙක්. අ(දිල්)
ඔබට තෙරුවන් සරණයි. දීර්ඝායු වේවා! (නදී)
අවුරුදු40 ක්ම හමුදාවේ සිට දශක 3 ක යුද්දය හමුදාපති වී අවරුදු 4 කින් නිම කර රට එක් සේසත් කිරීම නිසා ඔබ රටට නය ගැති නැහැ. ඔබට සුභ උපන් දිනයක් වේවා රණ විරුව. (නදී)