පළාත් පාලන සහ පළාත් සභා කටයුතු පිළිබඳ අමාත්‍ය ෆයසිර් මුස්තාපා මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය විශ්වාස භංගයක් කථානායකවරයාට බාර දී තිබේ.
කර්මාන්ත අමාත්‍යවරයාට අමාත්‍යංශයෙන් දෙන දුකථනයේ රුපියල් 24,220 ක හිඟ බිලක් ඇති බවත් දුකරථන සමාගමෙන් තමන්ට කථා කර එය ගෙවන ලෙස දැනුම් දුන් බවත් නව කර්මාන්ත
ශ්‍රී ලංකා නාවික හමුදාවේ බුද්ධි තොරතුරකට අනුව මාලදිවයින් වෙරළ ආරක්ෂක බළකාය විසින් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 344 ක් සහ කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ 124 ක් සමග මෙර
පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් නව ප්රජාතන්ත්රවාදී පෙරමුණට ලැබුණු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර දෙකෙන් එක් මන්ත්‍රී ධුරයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට
විදුලි ගාස්තු අඩු කිරීමේ යොජනා ඉදිරිපත් කිරීම ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රමාද කිරීම හේතුවෙන් මෙම වසරේ විදුලි ගාස්තු අඩු කිරීමට නොහැකි තත්වයක් ඇති වී ඇත
ජාතික ලැයිස්තු මන්ත්‍රීධුර ගැන කිසිදු අර්බුධයක් නොමැති බවත් ඒවා ගැන ඉදිරියේ දී දැනුම් දෙන බවත්ස මගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
පුරාවිද්‍යා ස්ථානයක් කැණීම් කිරීමට හෝ කිසියම් අපරාධයක් සඳහා පැමිණ ඇති බවට සැකකරන, යුද හමුදාවේ සාමාජිකයන් දෙදෙනකු ඇතුළු පුද්ගලයන් එකොළොස් දෙනකු, මෝට
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ෆයිසර්ට එරෙහිව ඒකාබද්ධ විපක්ෂයෙන් විශ්වාසභංගයක්
Nalin Thursday, 23 November 2017 09:43 AM
අට දෙනාද අත්සන් කරල තියෙන්නේ? එහෙනම් අනිවාර්යයෙන් දිනයි.
dias Thursday, 23 November 2017 10:35 AM
සේරම බොරුකාරයෝ.
Thilak Thursday, 23 November 2017 11:19 AM
රටට ගිය කලක්
saman Thursday, 23 November 2017 12:05 PM
දැන් බලාගන්න පුළුවන් කව්ද ඡන්දෙ කල්දාගන්න දගලන්නේ කව්ද ඡන්ද වලට බය නැත්තේ කියල. මොකද මේ ගේම් ඔක්කොම ගැහුවේ ෆයිසර් කියන එක කාටවත් රහසක් නෙවේනේ
parakkrama Thursday, 23 November 2017 04:51 PM
දැන් මේ කියන විදිහට ෆයිසර්ට යන්න වෙයිද ?
palitha Friday, 24 November 2017 12:10 AM
ජ.වි.පෙ. නායක අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ මෙය පැහැදිලි ලෙසම සැලසුම් කළ කුමන්ත්‍රණයක් බවයි. ඇමැති ෆයිසර් මුස්තාපා මහතා දැන දැනම වැරදි ගැසට් නිවේදනයක් නිකුත්කොට ඇති බවටත්, පසුව ආණ්ඩුව සැලසුම්සහගතව අධිකරණයට ගොස් අතුරු තහනමක් ලබාගෙන මැතිවරණය කල් දමා ගත් බවටත් අනුර කුමාර දිසානායක මහතා චෝදනා කළා. ජවිපෙහි දැඩි විවේචනයට ලක්ව තිබෙන්නේ ජනාධිපතිවරයා හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි. යහපාලනය ගැන කතා කළාට වැඩක් නැති බවත්, ඡන්දය කල්දැමීම යහපාලනය නොවන බවත් ජවිපෙ නායකයා කීවා. මෙවැනි ප්‍රශ්න විසඳාගැනීමට තිබෙන්නේ මහ පාරේදී බවද ඒ සඳහා සියලු පක්ෂ හා සිවිල් සංවිධාන සමඟ එකතුවීමට සූදානම් බවද ඒ මහතා පැවැසුවා.
TSA Friday, 24 November 2017 03:50 AM
මම නම් කියන්නේ මේකට ෆයිසර්ට විතරක් චෝදනා කරලා හරියන්නෑ... මොකද මේ පනත සම්මත කරන්න අත උස්සපු අයත් මේකට වග කියන්න ඔනේ... මොකද පනතක් සම්මත කරන්ඩ අත උස්සන්ද කලින් ඒකට අදාළ මන්ත්‍රී කියවලා තේරුම් ගන්ඩ ඔනේ....
Chanak los angeles Friday, 24 November 2017 05:52 AM
ෆයිසර් මහතා ඡන්දය තියන්න ගොඩක් උත්සාහ කරනවා. එහෙත් තාක්ෂණික දෝෂ නිසා 2020 වෙනකම්වත් ඡන්දයක් තියන්න වෙන එකක් නැහැ. හැබැයි ඒකෙන් ඡන්ද අයිතිවාසිකම් නැති වෙන්නේ නැහැ.
Prabath Friday, 24 November 2017 05:53 AM
මේ ඡන්දෙ කල් යව යව ඉන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ සහ එකබද්ධ විපක්ෂේ කට්ටියයි එකතුවෙනකම් .මේක ප්‍රසිද්ධ රහසක්.මේ සාම සාකඡ්චා මෙහෙයවන්නේ සුසිල් සහ තව ඇමතියෝ ඉන්නවා.මෙහෙම ලජ්ජා නැති දේශපාලුවෝ.පක්ෂේ දිනවන්න කියල හොරුත් එක්ක එකතු වුනොත් යහපාලනය කපෝති.
sena* Friday, 24 November 2017 09:45 AM
දැන් යූඇන්පියේ පසුපෙළ කණ්ඩායමක්... ඔක්කොටම වැඩියෙන් කලබල වෙලා ජන්දය ඉල්ලන්නේ ඒ ගොල්ලන් වැඩියෙන් ප්‍රජාතනත්‍රවාදී නිසා නොව දැන් දැන් අත පොහොට්ටුව පැත්තට බරවෙන බවක් පේන නිසායි. පයිසර් දැන් ඉන්නේ අසීරු තැනකයි. ඔහුට ගොඩින් බේරා ගත්තොත් ගුණදායකයි.
Bamunuarachchi Tuesday, 28 November 2017 03:06 AM
පයි සර් ටත් වැඩ වැරදි වගේ