බහරෙන්හි රැකියා කරන සුදේෂ් කරුණාතිලක මහතා සහ තවත් ෆේස්බුක් මිතුරු පිරිසක් එක්ව හරකුන්ට අභයදානයදීමේ පිංකමක් 26 වැනිදා සවස 03 ට කෝට්ටේ ශ්‍රී නාග විහාරයේදී පැවැත්වීමට නියමිතය.
මරණයෙන් මුදා ගන්නා හරකුන් සිවිල් ආරක්ෂක බළකායේ ගොවිපල ට භාර දීමට යයි.
වැලිසර , මාලිගාවත්ත වැනි ප්‍රදේශවල ගව ඝාතකාගාර වලින් මේ හරකුන් මුදාගත් බව කරුණාතිලක මහතා පවසයි.
මේවන විට හරකුන් 30 දෙනකුට පමණ අභයදානය ලබා දී ඇති බවද ඔහු කියයි.
සුදේශ් කරුණාතිලක මහතා

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙවන් වැසියෙකු ලද මුළු රට වාසනාවන්!! (අ)
ඉතාමත් හොද වැඩක්. ඔබට තවතවත් මෙවැනි පින් කටයුතු කිරීමට ලැබේවා. මටත් නොම්මරයක් එවන්න.මට ඕනෑ මේකට දායක වෙන්න. (ත)
සුදේශ් ඔබ ඇතුළු දායක උන සියලුම් දෙනාට පින් (අ)
ඔබටත් සම්බන්ධ සියලුම පවුල් වල සාමාජිකයින්ටත් නිරෝගී, සැපවත් දිවියක් සහ දීර්ඝායුෂ ලැබේවා මේ කර ගත මහා පින්කමෙන්! (අ)
පුතේ නුඹට මුළුසිතින්ම සුභපතනවා! (අ)
වචනයෙන් කිව නොහැකි තරම් පිනක්. මෙවැනි කාර්යයන් තවත් කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා. (අ)
ඉතාමත් හොද වැඩක් ඔබට තවතවත් මෙවැනි පින් කටයුතු කිරීමට ලැබේවා (අ)
ඔබ නාලන්දියෙක් වීම අපිට ආඩම්බරයි
ඉතා හොඳ පුද්ගලයෙක්. (ස)
ගොඩක් පින් ඔයාට (අ)
මෙන්න නියම මිනිස්සු. (ස)
ගැබ්බර එළදෙනුන් දෙදෙනෙක් ඇතුළුව සතුන් 13 දෙනෙක් අපි නිදහස් කර ගෙන තියෙනවා. ලබන දෙසැම්බර් 26 වෙනිදා කෝට්ටේ ශ්‍රී නාග විහාරයේදී පූජ්‍ය මාදොළුවාවේ සෝභිත නාහිමිපාණන්ගේ ආශීර්වාදයෙන් මේ සතුන් අපි ශ්‍රී ලංකා සිවිල් ආරක්ෂක බළකායේ ගොවිපොළ සඳහා භාර දෙනවා. පින් කැමති ඔබ සියළු දෙනාටම එදින සවස 3 ට නාග විහාරයට පැමිණෙන ලෙස කාරුණිකව ආරාධනය කරන්නට කැමතියි... (ස)
සුදෙශ් මහතාන් අතුලු පිරිසට දීර්ඝායුස (අ)
ඔන්න මිනිස්සු (දිල්)
අගය කලයුතු සත්කාර්යයක්.(නදී)
මේ ආත්මයේදී කරනා මේ පිං මතුවටත් පිනක් වේවි (දිල්)
ඕවා තමයි යනකොට අරන් යන්න ඉතුරු වෙන්නේ. සුබ පැතුම්. (ස)
මෙතරම් පිනක් වෙන කොහෙවත් නෑ. (ස)
එතුමා මගෙත් ෆේස්බුක් මිතුරෙක්. ඔහුගේ ෆේස්බුක් පිටු පිරි තිබෙන්නේ වැදගත් පුවත් සහ මෙවැනි සද් ක්‍රියා වලින්.(ස)
තාක්ෂණය යහපත් දෙයට යොදා ගන්නා බෝධි සත්ව දරුවෝ!(දිල්)
හරක් ටික දැක්කම බඩ පපුව පිච්චිලා යනවා වගේ මේ සත්තුන්ව මරනකල් මොන ජාතියක උන්ද කියල මට තේරෙන්නේ නැහැ ....ඔබව සම්බන්ද කර ගන්න පුළුවන් විදියක් කියන්න අපිත් එකතු වෙන්න (දිල්)
ඔබට අපේ ප්‍රණාමය. හොඳ වැඩ කරමින් තවත් කාලයක් සතුටින් සිටීමට හැකි වේවා කියා පතමු. මැණික් නම් කොහේ තිබුනත් දිදුලනවා. (දිල්)
ගොඩක් පින්.(නදී)
මුහුණු පොත හරියට පාවිච්චි කලොත් ගොඩක් වටිනවා. ඒක කොච්චර වටිනා/උතුම් පිනක්ද? පින්සිද්ද වේවා සුදේශ් අයියේ.(නදී)
හොඳ වැඩක්.(නදී)
මහත්මයා ඔබලාට ගොඩක් පින්. ඔබලාගේ ජීවිත වලට තව තවත් වාසනාව උදා වෙනවා නියතයි (දිල්)