චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකු සංගීතඥයෙකු හා වෙළෙඳ දැන්වීම් නිර්මාණකරුවෙකු වූ තේජා ඉද්දමල්ගොඩ මහතා ඊයේ (17) අභාවප්‍රාප්ත විය
මිය යන විට 61 වියේ පසු ඒ මහතා දෙදරු පියෙකි
ඔහුගේ සිනමා නිර්මාණ අතර ආශාවරී චිත්‍රපටිය තිරගත වූ අතර ලබන වසරේදී සිහින ලොවක් චිත්‍රපටයත් තිරගත වීමට නියමිතය.
ගී පදරචකයකු මෙන්ම සංගීතඥයෙකු වූ ඉද්දමල්ගොඩ මහතා නිර්මාණය කළ ශිහාන් මිහිරංග ගායනා කළ මිහිරාවියේ ගීතය ජනාදරයට පත් විය.
ඔහු චිත්‍රකතා ශිල්පියෙකු ලෙස සිත්තර සුහද ආදී චිත්‍ර කතා පුවත්පත් හැඩ කළ අයෙක්ද වේ
කලා පවුලක සාමාජිකයෙකු වන හෙතෙම චිත්‍රපටි අධ්‍යක්ෂක සිරිල් පී අබේරත්න සහ ජනප්‍රිය ගායිකාවක් වන ස්වර්ණා අබේරත්න යන අයගේ පුතුණුවන්ද වේ.
දේහය බොරැල්ල ජයරත්න මල්ශාලාවේ රෙස්ට්පෙක්ට් ශාලාවේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු පිටකෝට්ටේ ශාන්ත තෝමස් දේවස්ථාන සුසාන භූමියේදී අනිද්දා (20) පස්වරු 3.39ට සිදුකෙරේ.
(ආරියරත්න රණබාහ)
ශ්‍රී ලංකාව සහ සිංගප්පූරුව අතර කාළසටහනකට අනුව ධාවනය වන අඩු වියදම් ගුවන් සේවාවක් අද(21 ) උදෑසන සිට ආරම්භ කරමින් , ජෙට් ස්ටාර් ගුවන් සේවයේ පළමු මංගල ගුවන් ය
සංවිධානාත්මක අපරාධකරුවකු හා මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන මහවත්තේ චාමර නැමැත්තාට අයත් රුපියල් මිලියන එකොළහක් පමණ වටිනා අයිස් මත් ද්‍රව්
මුලතිව් මන්කුලම් වේලාන්කුලම් ප්‍රදේශයේදී යතුරුපැදි දෙකක් ඊයේ (20) සවස අනතුරට ලක්වීමෙන් එහි ගමන්ගත් තරුණයින් දෙදෙනෙකු මිය ගොස් තවත් අයෙකු බරපතල තුවාල ල
වඩේ එකක් අනුභව කරමින් සිටියදී කැස්සක් ඇති ඇති වී හටගත් අසාත්මිකතාවක් හේතුවෙන් ප්‍රතිකාර සඳහා ඔරුවල දිසා රෝහලට ඇතුළත් කළ පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව
පාර්ලිමේන්තුව දෙසැම්බර් තුන්වෙනිදා පෙරවරු 9.30 තෙක් කල් තබන බව ජනාධිපති අනුර දිසානායක මහතා ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීමෙන් පසු නිවේදන
හිටපු ප්‍රබල අමාත්‍යවරයකුගේ බෑණාට අයත් යැයි සැලකෙන මර්සිඩීස් බෙන්ස් වර්ගයේ මෝටර් රථයක් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ භාරයට ගෙන ඇතැයි එම
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
චිත්‍රපට අධ්‍යක්ෂ තේජා ඉද්දමල්ගොඩ දිවියට සමුදෙයි