”මම කොහොමත් සූදානමින් ඉන්නේ. ඔවුන් මට නායකත්වය දුන්නොත්, මම ඒක බාරගන්නවා.”
ඇන්ජලෝ මැතිව්ස් - ජාතික කණ්ඩායමේ නායකත්වය ලබාගැනීම පිළිබඳව
”මම කොහොමත් සූදානමින් ඉන්නේ. ඔවුන් මට නායකත්වය දුන්නොත්, මම ඒක බාරගන්නවා.”
ඇන්ජලෝ මැතිව්ස් - ජාතික කණ්ඩායමේ නායකත්වය ලබාගැනීම පිළිබඳව
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබ තව තවත් අත්දැකීම් වලින් ශක්තිමත් වන්න. (නි)
ඔබට දේවාශිර්වාදය ලැබේවා! ඔබට ජේසු පිහිටයි! (නි)
ලංකාවේ ක්‍රිකට් ඉවරටම ඉවර වේවිද ? (ස)
ඔබට ඊළග තරග දිනන්න පුලුවන් වේවි. (නි)
ඔබට අපේ සුබ පැතුම් (ස)
අපිට ඊළග ලෝක කුසලානය නම් ඕනෑ හොදේ. (නි)
ලංකාවේ සිටින ශ්‍රේෂ්ඨතම නායකයා තමයි මහේල. (නි)
මහේලගෙන් උපදෙස් ගන්න. ඔහුයි ලෝකයේ බිහිවුණ හොදම නායකයා. එම අදහස් ඔබට ප්‍රයෝජනවත් වේවි. (නි)
ලෝකයේ බිහිවුණු හොඳම නායකයෙක් තමයි මහේල. තියෙන සම්පත් ප්‍රයෝජනයට ගන්න නායකයෙක්. ඒත් දැන් සල්ලිවලට ඔක්කොම යටවෙලා. (ස)
විනාස වෙන්න දෙයක් තියෙනවද ? (ස)
නොනැසි පවතින කිසිම දෙයක් නොමැත.. සෑම දෙයක්ම විනාශ වෙනවා..!(නු)
මහේලව ආදර්ශයට ගන්න. ඔබට කිසිදිනෙක වරදින්නේ නැත. (නි)
සුබ පැතුම් ඔබට අපි ආදරෙයි ඔයාට (ස)
අපි ඔයාට ගොඩක් ආදරෙයි (ස)
සුබ පැතුම් (ස)