ජනාවාස දින ජාතික වැඩසටහන: නව නිවාස 31ක් ජනතා අයිතියට ලෝක ජනාවාස දිනයට සමගාමීව තමන්ගේම තැනක් - ලස්සන ජීවිතයක් යන සංකල්පය යටතේ දිවයින පුරා නිවාස 5000ක් ජනතා අයිතියට පත් කිරිමේ වැඩසටහනට සමගාමීව නව නිවාස 31 ජනතා අයිතියට පත් කිරිම අද (05) සිදු කෙරිණ... 20 hours ago
SLPP නායක NR .SLPP තීන්දු තීරණ ගන්නෙ කමිටුවකින්.පොදුජන පෙරමුණේ මහලේකම් - සාගර කාරියවසම් 30 September 2026
පොඩි වැස්සකටත් දැන් මිනිස්සු බයයි . දිට්වා ඇවිත් වසරකට ආසන්න වුවත් , විහාරයට සිදුවූ හානිය තවමත් එලෙසමයි 30 September 2026
පරමුඛ සෙන්පතියා මහා සංඝරත්නයට පූජා කළ ලෙන් ඇති මහරහතන් වහන්සේලා වැඩසිටි වඩුන්නාගල පුදබිම 30 September 2026
Y ද සිල්වා · 1 hour ago මේ හොර පාස්පෝට් එක සකසපු ඒවාට අත්සන් කළ ඔහු යටතේ වඩකළ අයට ගත් පියවර කුමක්ද? රැකියා ඒජන්සියට විතරක් ඇයි දඩුවම් දීලා තියෙන්නේ..!(නු) Reply 0
Y සුදත් · 1 hour ago අල්ලා දෙවියන්ගේ නමින් අහිංසක සතුන්ගේ ගෙල කපන කෙනකුට ලේ දකින්න කැමති අයට ඔය වගේ දේවල් හැර ලෝකෙට හොදක් කරන්න බැහැ.. (නු) Reply 0
Y තෙන්නකෝන් · 1 hour ago අපේ දරුවන්ව කොහොමද පිටරවලදී මැරෙන්න අරින්නේ? අපිට ඔහොම දෙයක් වුණා නම් කොහොමට තියෙයිද (නි) Reply 0
Y පවන් · 1 hour ago මෙයාලට තාමත් ශර්යා නීතියනේ ලොකු.. ඒක දෙවියන්ගේ නීතිය ලු.. ඒ නිසා කවුද දන්නේ ඔය අම්මයි තාත්තා උනත් ඒ නීතියට කැමති ඇති.. දෙවියනේ නීතිය ඒක නම් එහෙම වෙන්න ඕන.. අපි අනේ අපොයි කිව්වට වැඩක් නැහැ.. (නු) Reply 0
Y පද්මි · 1 hour ago කාන්තාවන්ගෙන් හම්බකරන් කන පිරිමි ඉන්න ලෝකෙන් උතුම් රට ලංකාවයි. මේ වහල් සේවය වහාම නවත්වන්න. රටේ සියලුම බලවේග එකතු වෙන්න (ස) Reply 0
Y රත්නායක · 1 hour ago අමාරුව තියෙන්නේ ජාතිභේදයක් නැති සිංහල අපිට මිසක් මෝඩයින්ට නෙමෙයි. (නි) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔවු. දැන් සියල්ල සිදුව අවසානයි. රිසානා දැන් නැවතත් එන්නෙ නැහැ. (නි)
මේ හොර පාස්පෝට් එක සකසපු ඒවාට අත්සන් කළ ඔහු යටතේ වඩකළ අයට ගත් පියවර කුමක්ද? රැකියා ඒජන්සියට විතරක් ඇයි දඩුවම් දීලා තියෙන්නේ..!(නු)
අල්ලා දෙවියන්ගේ නමින් අහිංසක සතුන්ගේ ගෙල කපන කෙනකුට ලේ දකින්න කැමති අයට ඔය වගේ දේවල් හැර ලෝකෙට හොදක් කරන්න බැහැ.. (නු)
මම ඒ අම්මාටයි තාත්තාටයි දෙපා නැමද වදිනවා. (නි)
ඔබ රටේ ගෞරවය රැක්කා (දී)
කොහොමද දරු දුක (දී)
අපේ දරුවන්ව කොහොමද පිටරවලදී මැරෙන්න අරින්නේ? අපිට ඔහොම දෙයක් වුණා නම් කොහොමට තියෙයිද (නි)
කණගාටුයි නැගෙනිය ඔයාට ස්වර්ගය ලැබේවා කියා පතනවා..!(නු)
මෙයාලට තාමත් ශර්යා නීතියනේ ලොකු.. ඒක දෙවියන්ගේ නීතිය ලු.. ඒ නිසා කවුද දන්නේ ඔය අම්මයි තාත්තා උනත් ඒ නීතියට කැමති ඇති.. දෙවියනේ නීතිය ඒක නම් එහෙම වෙන්න ඕන.. අපි අනේ අපොයි කිව්වට වැඩක් නැහැ.. (නු)
කාන්තාවන්ගෙන් හම්බකරන් කන පිරිමි ඉන්න ලෝකෙන් උතුම් රට ලංකාවයි. මේ වහල් සේවය වහාම නවත්වන්න. රටේ සියලුම බලවේග එකතු වෙන්න (ස)
අමාරුව තියෙන්නේ ජාතිභේදයක් නැති සිංහල අපිට මිසක් මෝඩයින්ට නෙමෙයි. (නි)
පද්මි කිවුවා හරියටම හරි. (නි)
බලන්න ඒ වචන ටිකේ මොන තරම් ගැබුරක් තියෙනවද කියල
අපිට සමාවෙන් රිසානා අපිට ඔයාව බේරගන්න බැරි වුණාට (ස)
දරු සෙනෙහස මුදලට යටත් කළ නොහැක. (නි)
රිසානා ගැන දුක මගේ හදවතේ තවත් තියෙනවා.(නදී)