නෝර්ටන්බ්‍රිජ් ප්‍රදේශයට අද (09) පෙරවරුවේ සිට ඇද හැළෙන වැස්සෙන් ලක්ෂපාන ජලාශයේ වාන් දොරටු දෙකක් ද, කැනියන් ජලාශයේ දොරටු දෙකක් ද, විමලසුරේන්ද්‍ර ජලාශයේ වාන් දොරටු හයක් ද විවෘත කළ බව නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් ඩී.පී.ජී. කුමාරසිරි මහතා කියයි.
ෙමෙම ජලාශ පිටාර මට්ටමට පැමිණි නිසා වාන්දොරටු විවෘත කැර ඇත.
ගෙවුණු පැය 24 දී මෙම ප්‍රදේශයට මිලිමීටර 175 වර්ෂාවක් ලැබී ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියඟයට සමුදී වැස්ස එක නම් හොඳයි.... අපිට සතුටුයි. ඒත් නායයෑම්නම් භයානකයි....
හොඳ පුවතක් .අපි ජලය සුරකිමු...
කුමුදු එය මිලිමීටර් විය යුතු අතර මිලිලීටර් නොවේ.. වැස්ස මනින්නේ උසින් මිස පරිමාවෙන් නොවේ...
ඉක්මනින් පිරුනාට ඉක්මනින් හිස් වෙන එක තමයි කණගාටුව.
අපේ රජවරැ තවත් හිටියනම් වැඩි ජලයෙන් කොහොමද නියමාකාරයට ප්‍රයෝජන ගන්නෙ කියලා මුලු ලෝකෙටම කියලා දේවි...
සැමදා නියන් එකදා වැහි වලාවේ.....
ලිපියට වඩා කමෙන්ට් ටික නියමයි....
අපිට සිදුවෙනවා ජල කළමනාකරණය කරන්න..
දැන්වත් ඔය වතුර ටික නාස්තිනොකර ප්‍රයෝජනයට ගන්න....
පුදුම වැඩක්නෙ.කාළගුණ දෙපාර්තමෙන්තුව කිව්වෙ සැප්තැම්බර් වෙනකන් වහින්නෙ නෑ කියල.මෙන්න වහිනවා.මෙහෙම ආයතනයක් මොකටද මන්දා.කොහොම උනත් වැහැපු එක හොඳයි.
වැස්ස නැති පැත්තකට ක්‍රිකට් මැච් එකක් ගෙනිච්චොත් වහිනවා කියන්නේ බොරු නෙමෙයි නේ...
ලලිත් ඔබ හරි..මට පේන විදිහට මේ ජලාශ මැද්දෙ සිදුරැ තියෙනවාද කොහෙද??
සිල්වා.. අවුරැදු 10න් දහයට ජලවිදුලිබලාගාර හදන්න අලුත් බලාගාර බිහිවෙන්නෙ නැහැ..ඉහළ කොත්මලේ තමයි ලංකාවෙ හදන්න පුළුවං අවසන් මහාපරිමාණ බලාගාරය. දැනට හදන උමා ඔය සහ තව කිතුල්ගල පැත්තෙ එකක් හදනවා..
මෙයාලා වාන් දොරටු කියලා සොරොව්ව අරිනවද කොහෙද......
වැඩි වතුර පොළොන්නරුවට යවන්න....
පේනවනේ කඳුකරයේ ලස්සන.......
ගොඩක් දවසකින් රංග ශානි කමෙන්ට් කරල නේ......
දැන් ඉතින් ඔය ගල් අඟුරු බලාගාරයි, අරවයි මේවයි හදන්ඩ කල්පනා කරකරල වද වෙන්න ඕනෙ නැහැ. ජොලියෙ ඉමු!
අනේ සාදු!! වයඹටත් ඔහොම වහිනවානම් කොච්චර හොදද?
සිල්වා- ඔයා හරියට මේ ගැන දන්නෙ නෑ.ඔයාගෙ ප්ලෑන් එක හරි යන එකක් නෙවේ.ඔයාට විස්තර කරන්න මෙහෙම බෑ. ඔය පිරුනයි කියන ජලාශ වල ධාරිතාව ඉතා අඩු ඒවා. ඒවා හදල තියෙන්නෙ ජලය රදවා ගන්න නෙවෙයි. ඔව්ව පිරුන කියල නියගය ඉවරයි කියන්නෙ කවුද???
අපි ආණ්ඩුවට බණිමුද?
දැන්වත් අණ්ඩුවට බනින එක නවත්තයිද දන්නේ නැ. කොහොම උණත් දෙයියනේ කියල වැස්ස එක ලොක් දෙයක්
හොදයි හොදයි
ඔය වාන් දාන්නේ වැව්ද? නැත්නම් ළිංද? සතියක් පෑව්වොත් හිදෙන වැවු නැත්නම් කොහේද තියෙන්නේ?
ඔය ජලාශවල පතුලේ රොන්මඩ පිරිල ඒකයි ඔය දවසක් දෙකක් වැස්ස ගමන් උතුරන්නේ නමුත් මාසයක් වැස්ස නැති වුණොත් ජලාශ හිදෙනවා. ඊට පස්සේ ඩීසල් බලාගාර වලින් තමයි විදුලිය උප්පාදනය කරන්නේ. අපේ ජලාශ නිසියාකාරව නඩත්තු කරමින් සැම අවුරුද දහයකට වරක් වත් අලුතෙන් ජල විදුලි බලාගාරයක් පද්ධතියට එකතු කරනව නම් අපට පුළුවන් පිටරට ඇදී යන විශාල මුදලක් අපේ රටට ඉතුරු කරගන්න. මේව සැලසුම් කරන්න පුළුවන් අපේ උගත්තු එක්කෝ පිටරට නැත්නම් නැත්නම් කාර්යාලවල නිදිකිරමින් සිටිනවා.
අපි බයවුනේ රත්‍රියට විදුලිය නැතිව දුකෙන් ඉන්න වෙයි කියලා වතුර පිරි රටට කිරි ඉතිරේවා
අපේ කාලගුණේ කිවුවට මේ දැන් වහින්නේ.
අනේ කොයි තරම් දෙයක්ද. සාදු සාදු සාද්
නියගයෙන් වේලුණු කුඹුරු, ගොවිතැන් වලටත්, හොඳින් වතුර ලැබෙන්න ඔනේ කියල ප්‍රර්ථනා කරනවා.
ඇත්ත රංග, වැස්සත් මිනිස්සු ආණ්ඩුවට බණිනවා. නොවැස්සත් බණිනවා. අද අපි නිදහසේ ඉන්න එක පේන්නේ නෑ කාටවත්
සාධු! සාධු! සාධු!
වහිනකොට ගංවතුර ගලනවා අපිට සහනාධාර දියව් දියව් කියලා කෑගහනවා. පායන විට නියගය ඇවිදින් අපේ වගාවන් පාඵවට ගිහින් කියා කෑගහනවා
වතුරෙන් යටවෙලා හිටපු පිළිම වහන්සේලා පායනකොට උඩට මතු උනවෙලේ ජනතාව විඳින දුක දකින්න ඇති. ඒ නිසා වැස්ස වලාහක දෙවියන් අවදි කරන්න ඇති.
හැමදෙනාම සිල්වගේ කමෙන්ට් එක බලන්න....
ඔය වාන් දාන දොරටත් විදුලි ජනකයක් දාමුද?
ජාල විදුලියට විකල්ප තවත් හොයාගත්තනම් හොඳයි .
ආ,,,,,,,, ඔහොම යන් . ඔහොම යන් .
වතුර ටික දැක්කම නිවන් දැක්ක වගේ එවුනට මිලිලීටර් 175 නේද වෙන්න ඕනේ . මිලිලීටර් 175 කියන්නේ බෝතලයක්වත් වහල නැද්ද ?
නියඟය ආවෙත් එයාල නිසා නම් වැස්ස වහින්නෙත් එයාල නිසාම වෙන්න ඇති....