මොරගොල්ල සංචාරක හෝටලයක බුද්ධබාර් සහ නිර්වාණ වචන භාවිත කරමින් සාදයක් පැවැත්වීමට ප්‍රදේශයේ සංඝයාවහන්සේ විරෝධය දැක්වූහ.
හෝටලයේ පාලකයෝ තමන් අතින් වරදක් වූ බව පිළිගත් අතර වැරැද්දට නිසි දඩුවම් ලබා දෙන ලෙස සංඝයාවහන්සේ පොලීසියෙන් ඉල්ලූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කරුණාකර සුදුසු ක්‍රියාමාර්ග ගන්න. (නි)
මේ සදහා ඉක්මන් ක්‍රියාමාර්ගයක් ගතයුතුයි. (නි)
බෞද්ධ සිංහලයිනේ, මුලු ලංකාවම එක්ව නැගී සිටිමු. (නි)
අරාබි රටක මේක වුණා නම් මෙලහකටත් වැරදිකාරයින්ගේ හිස ගසාදාලා. (නි)