IMG-LOGO

2025 අප්‍රේල් මස 16 වන බදාදා


පිටරටින් වෛද්‍යවරු ගෙන්වීම හීනයක් විතරයි



අදහස් (2)

පිටරටින් වෛද්‍යවරු ගෙන්වීම හීනයක් විතරයි

kasun Tuesday, 12 September 2023 11:32 AM

ඔබලා දැන් වෛද්‍යවරු රට හැරදා යනවා... වැටුප් වැඩි කරන්න කියකියා මාධ්‍ය සංදර්ශන තිබ්බාට රටේ සැබවින්ම බුද්ධිගලනය පටන් ගත්තේ මීට දශක ගාණකට පෙර... රටේ බුද්ධිමත් මහාචාර්යවරු, ඉංජිනේරුවරු ආර්තික විශේෂඥවරු රටින් ගියේ ඔවුන්ට අඩුවැටුප් ලැබුනේ මේකෙ ජීවත් වෙන්න බැරි වුණේ. මීට බොහෝ කලකට කලින්... ඒකට එක හේතුවක් තමයි ඔබලා වගේ අවස්ථාවාදී ගොම සංගමයත්. වෙන වෘත්තිකයෙකුට වැටුපක් වැඩිකරනකොට කැසිල්ල හැදුනේ ඔබලාට... තමන්ගේ වැටුපට ආසන්නව හෝ වෙන වෘත්තිකයෙක්ට පඩි වැඩි වෙනවා නම් ඉස්සෙල්ලාම වර්ජන කළේ, හෙදියන්ට, සම සෞඛ්‍ය පිරිසට වල කැපුවේත් ඔබ. රටක ආර්තිකය ගොඩනගන පිරිස් රටකින් ගියාම ඒ රටවල් කඩන් වැටෙන එක අරුමයක් නෙවෙයි. රටට විදේශ විනිමය ගේන තේ දළු නෙලන කාන්තාවට රු 1000 ක් දෙන්න බැරි රටේ දත් දොස්තරලා නොකරන අතිකාල හොරට ලක්ෂ ගණන් ගත්තාම මෙහෙම වෙනවා තමයි. තමන් තමා රටේ එකම පොරවල් ලෙස සිතා නොදන්න මගුල් වලටත් හොට දාලා රටේ කෘෂි කර්මයත් වට්ටලා ගොවියන් අනාථ කරලා දැන් කියන්නේ තමන්ට තමයි රටේ ජීවත් වෙන්න අමරුම කොටස කියලා. ජාතික වැටුප් ප්‍රතිපත්ති වලට හොට දාලා වෙන වෘත්තිකයින්ට රට එපා කෙරුවේත් ඔබලාම තමයි..

:       0       0

senadheera Tuesday, 12 September 2023 11:39 AM

ඔබලා වගේ ආර්මාර්තකාමී පිරිස් රටින් යවලා ඉහළ පඩියකට හරි පිටරටින් දොස්තරලා ගෙනත් ඔබලාගේ මේ මාෆියාව අවසන් කළයුතුයි. ඉන්පසු පුළුවන් රටේ සාධාරණ, නිශ්චිත ක්‍රම වේදයකට වැටුප් තල නිර්මාණය කරලා විශ්ව විද්‍යාල ප්‍රවේශයේදීම ගිවිසුම් ගහන්න උපාධියෙන් පසු ලැබෙන රැකියවේ ස්වභාවය, වගකීම් සහ වැටුප ගැන දැනුවත් කරලා. කැමැතිනම් උපාධිය හදාරලා රටට සේවය කරනවා... නැත්තම් උපාධිය නොකර වෙන කෙනෙකුට අවස්ථාව දෙනවා. නැත්තම් GOMA එකට කොච්චර දුන්නත් මදි. මෙයාලා තම රටේ ඉන්න ආර්මාර්ථකාමීම පිරිස. වෙන කෙනෙකුට වැටුපක් වැඩි කරනකොට මෙයලාටත් වැඩි කරන්න ඕනෑ. හැබැයි එයාලා වෙනම තව වැඩි කර ගන්නත් හොඳයි. පුදුම නීති මෙයාලාට...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වීඩියෝ දර්ශන




ගෑස් ටැංකියක් පුපුරා හතරක් මරුට:තවත් හතරකට තුවාල
2025 අප්‍රේල් මස 08 5874 15

කුරුණෑගල වැහැර ප්‍රදේශයේ ගෑස් ඉන්ධන හලකින් ලොරි රථයක ගෑස්ටැංකියකට ගෑස් පුරවද්දී එය පුපුරා යාමෙන් පුද්ගලයන් සිව් දෙනකු මිය ගොස් තවත් පුද්ගලයන් සිව්




මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 154 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 306 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 970 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

Our Group Site