කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත බැංකු නොවන මූල්‍ය සමාගමක් වන HNB Finance PLC සමාගමේ වත්කම් පදනම රුපියල් බිලියන 100 ඉක්මවූ බව පවසයි.
ඊයේ (16) එම හුවමාරුව වෙත ලිපියක් මගින් දැනුම් දෙමින් එම සමාගම මෙම කරුණු අනාවරණය කර තිබේ.
එහිදී 2026/27 මූල්‍ය වර්ෂයේ දෙවැනි කාර්තුව තුළදී මෙම සන්ධිස්ථානය පසු කිරීමට හැකි වූ බව සමාගම සඳහන් කරයි. පසුගිය නොවැම්බර් 13 වැනිදා අනුමත කෙරුණු අතරමැදි මූල්‍ය ප්‍රකාශනය තුළ මෙම කරුණු සඳහන්ව තිබෙන බවත් සමාගම පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd