සිංගර් ෆිනෑන්ස් (ලංකා) පීඑල්සී සමාගම රුපියල් බිලියන 3ක මුදලක් රැස් කිරීම සඳහා නව සාමාන්‍ය ඡන්ද හිමි කොටස් 76,648,787 ක හිමිකම් නිකුතුවක් සිදු කිරීමට සූදානම්ව සිටින බව පවසයි.
මෙහිදී දැනට නිකුත් කර ඇති සෑම සාමාන්‍ය ඡන්ද හිමි කොටස් 29 ක් සඳහාම නව සාමාන්‍ය ඡන්ද හිමි කොටස් 8 බැගින් නිකුත් කෙරෙන අතර, එක් කොටසක් රුපියල් 39.20 බැගින් නිකුතුවේ වටිනාකම රුපියල් 3,004,632,450.40 ක් ලෙස මිල කර තිබේ.
සිය ප්‍රාග්ධන පදනම ශක්තිමත් කර ගැනීම සහ ණය දීමේ වර්ධනය වේගවත් කිරීමේ අරමුණින් මෙම නිකුතුව සිදු කරන බව සිංගර් ෆිනෑන්ස් සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd