හරකා මරන්න දීලා හිස් කබල සිහිවටනයකට ඉල්ලලා කාලයක සිට ඇති දැඩි කරන ලද ගොන් වස්සා මසට අලෙවි කර හිස් කබල සහිත අං දෙක නිවසේ එල්ලා තබා ගැනීමට ආපසු ඉල්ලා ඇතැයි කියන ගොවියකු පිළිබඳ පුවතක් කෑගල්ල ප්‍රදේශයේ ග්‍රාමයකින් වාර්තා වෙයි. සිද්ධිය සැකෙවින් මෙසේය. 26 May 2023
මී රොත්තක් බසයෙන් එක්ක ගිහින් ජංජාලයක් බස් රථයක් තුළදී එම මීයන් රොත්තක් මල්ලකින් එළියට පැනීමෙන් බස් රථයේ ගමන් ගත් මගීන් දැඩි අපහසුතාවට පත් වී මීයන් රැගෙන ගිය පුද්ගලයාද දැඩි දෝෂාරෝපණයට ලක්වීමේ සිද්ධියක් වාර්තාවේ. 25 May 2023
සුද්දාගේ තාලෙට අචාර කරන්න ගියාම බල්ලාට තද වෙලා බටහිර රටක සිට පැමිණ බටහිර ක්‍රමයට ආචාර සමාචාර කරන්නට ගොස් සිරුරේ පිටුපස සිදුරු කරගත් කතක ගැන කතාවක් දකුණේ ගමකින් අසන්නට ලැබේ. 24 May 2023
ඉඩමෙ වැට මතක් කළාම උන්හිටි තැනත් අමතක වෙලා පොහෝ දිනක සිල්ගන්නට පන්සලට ගොස් සිල් බිඳගත් පුද්ගලයකු ගැන දකුණු ලක ග්‍රාමීය පෙදෙසකින් වාර්තා වෙයි. 23 May 2023
දැරියගේ ලංසු තැබිල්ලෙන් අත්තමලා කෙහෙවලු පටලවාගෙන ‘ඔය අත්තම්මට වැඩිය මම ආදරේ සුදු අත්තම්මාට’ යැයි කුඩා දැරියක පැවසූ වදනක් නිසා එම දැරියගේ අත්තම්මලා දෙදෙනකු කෙහෙවලු පටලවා ගැනීමේ සිදුවීමක් හසලකට නුදුරු ගම්මානයකින් වාර්තා විය. 22 May 2023
රෑ වැඩෙන් පසු ගෙදර ආ ඇඟලුම් සේවිකාවගේ අතේ ‘නයෙක්’ තම පුතු විසින් කරන ලද ‘ක්ලේ’ ආශ්රිත සර්ප නිර්මාණයට බියවූ අම්මා නිවසේ තරප්පු පෙළෙන් ඇද වැටී රෝහල්ගතවීමට සිදුවූ පුවතක් බස්නාහිර පළාතේ පස්දුන් කෝරළයේ ගම්මානයකින් වාර්තා වේ. 22 May 2023
සම්මාදමක් නොදැමූ අප්පුහාමි සම්මාදම් පුරෝගෙන සම්මාදම් වනවා යයි කීවද ඊට කිසිම සම්මාදමක් නොදමා මුදල් පසුම්බියට අමතර මුදලකුත් දමාගෙන කන පැලෙන්න බොන අපූරු අප්පුහාමි කෙනකු පිළිබද කතාවක් දකුණු පළාතේ නගරයකින් අසන්නට ලැබේ. 22 May 2023
ප්‍රේමයේ පරණ ‘රැකෝඩ්’ හෙළිවී නූලෙන් බේරිලා සිය ලේලියගේ පැටිකිරිය සොයන්නට ගොස් පුතාගේ පැටිකිරියද හෙළිවීමේ පුවතක් පසුගියදා අසන්නට ලැබුණේ අකුරැස්ස පැත්තේ උප නගරයක් ආශ්රිත නිවසකිනි. 22 May 2023
ජයට මඟුලක් කා ඇබැද්දියක හිරවෙලා ලෝකයාට පෙනෙන්නට ජයටම මඟුල් කෑ මනාල යුවළකට තම දරුවා පාසල් යවන දිනය වනවිටත් ඒ වෙනුවෙන් බැංකුවෙන් ලබා ගත් ණය වාරික ගෙවාගත නොහැකිව අසරණ වී සිටින පුවතක් වයඹ පුරවරයෙන් අසන්නට ලැබුණි. 22 May 2023
මැණිකට ලොබ බැඳ ඒකත් මුදලත් දෙකම නැතිකරගෙන විශාල මුදලක් වැය කර ව්‍යාජ මැණික් ගලක් ලබාගෙන මුදලත් මැණික් ගලත් දෙකම අහිමි කරගත් මුදලට දැඩි ගිජුකමක් දක්වමින් ජීවත්වූ මුදලාලි කෙනෙකු පිළිබඳ අපූරු කතාවක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තා වේ. 22 May 2023
බිත්තර ඉල්ලුවාම කඩේ කෙල්ල ඇගට ගොඩවෙලා සිල්ලර වෙළෙඳසලකට ගිය තරුණයකු එහි සිටි තරුණියකට ඉක්මනට බිත්තර දහයක් දමා දෙන්නැයි කියූවිට ඇය එම තරුණයාගේ ඇඟට ගොඩවීමේ සිද්ධියක් ගාලු දිස්ත්‍රික්කයේ නගරයකින් වාර්තාවේ. 19 May 2023
බලු ‘පුතා’ ආදාහනයට ගිහින් අලි ජරමරයක් කරගෙන බල්ලා ආදාහනය කොට අළු ලබා ගැනීමට දැරූ උත්සාහය වැරැදී කූඩුවේ නොවැටී අනූනවයෙන් බේරීමේ සිද්ධියක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ. 18 May 2023
තාත්තා වත්තේ ගහක් කැපුවාට පුතා පොලිසි ගිහින් ප්‍රාණ භුක්තිය තබාගෙන පුතාට පැවරූ ඉඩමෙහි තේක්ක ගස් කිහිපයක් කැපීම නිසා උරණ වූ පුතකු ගස්වලට අලාබය ඉල්ලා පියාට එරෙහිව නීතිමය පියවර ගැනීමට යාමේ අපූරු කතාවක් දකුණු පළාතේ ප්‍රදේශයකින් වාර්තාවේ. 17 May 2023
නැන්දම්මාගේ මාලය උකස්කර බූරු ගසා දිනුවැයි බිරියට 30000 ක් දීලා නැන්දම්මාගේ රන්මාලය උකස් කර ලබාගත් මුදලකින් රුපියල් පන්දහක් වැයකර හිතවතෙකු සමග පාටියක් දමා ඉතිරි තිස්දහසක මුදලක් බූරුවා ගසා දිනුවා යැයි පවසමින් බිරියට ගෙනත් දී බිරිය සතුටු කළ සැමියකු පිළිබඳව අපූරු පුවතක් බළන්ගොඩ ප්‍රදේශයෙන් වාර්තාවේ. 16 May 2023
කන්තෝරුවේ අලුත් ගැටයාට අලුත් තාලේ ලණුවක් ගිල්වලා කන්තෝරුවට අලුතින් ආ හාදයාට අලුත්ම ගැටයක් අඹරා අලුත්ම විනෝදයක් ලබන සේවකයකු පිළිබඳව අපූරු පුවතක් දකුණු පළාතේ කාර්යාලයකින් අසන්නට ලැබේ. 15 May 2023
බැල්ලක් පාරේ යන ගමන් ගමක් අවුළුවලා බැල්ලක නිසා ගෝරියක් ඇති වී බලු කූඩුවේ නොවැටී බැනුම් පමණක් අසාගත් පවුලක් පිළිබඳ පුවතක් දකුණේ ගම්මානයකින් අසන්නට ලැබේ. 12 May 2023
අරක්කු දැක්කාම බොරුව අමතක වෙලා අරක්කු දැක ගොළුවකු කතා කිරීමේ පුවතක් කළුතර නෑබොඩ ප්‍රදේශයෙන් වාර්තා විය. 11 May 2023
ළමයින්ගෙන් කෑ ටීචර් අයින් කළාම අනෙක් ටීචර් ඉස්කෝලෙම කාලා පන්තියේ දරුවන්ගේ ඉල්ලීමට ඔවුන් ගෙනා කෑම වලින් කුඩා ප්‍රමාණයක් පන්තිභාර ගුරුතුමිය ආහාරයට ගැනීමට උරණ වූ මව්පියන් කිහිප දෙනකු නිසා පාසලක්ම අමාරුවේ වැටීමට යාමේ සිද්ධියක් පිළිබඳව දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තා වේ. 09 May 2023
බිරියගේ සනුහරේ ඉස්සර පළා බබාගේ රෙදි ගැලවිලා එදා තිබූ බලයෙන් මෙවර වෙසක් දන්සලක් වදින්නට බිරින්දෑ සහ ඇයගේ සනුහරේම අය සමඟ ගොස් රෙදි ගැලවී රුපියල් දහදොළොස් දහක් නැති කරගත් පළා බබකු පිළිබඳ පුවතක් දකුණු පළාතෙන් අසන්නට ලැබේ. 08 May 2023
නැට්ටට නැට්ට පූට්ටු කර හෙර කත අල්ලාගෙන ඇය ගෙවිලියකි. පවුලේ වියදම් පියවා ගත්තේ දැඩි ලෙස වෙහෙස මහන්සි වී හේන් හා කුඹුරු වගා කිරීමෙනි. 07 May 2023
ත්‍රීවිලරයේ පිටුපස ගෙනගිය සහල් උරය මගදී අතුරුදන් වීමෝලකින් කොටාගත් සහල් උරයක් ත්‍රීවීල් රථයක පිටුපස තබාගෙන එය අයිතිකරුට භාරදී හයර් කුලිය ගැනීම සඳහා යමින් සිටි ත්‍රීවීලරයක් අතරමඟ නතර කොට හයර් එකක් යෑමට එයට ගොඩ වූ තරුණයකු අසමජ්ජාති වැඩක් නිසා ත්‍රීවීල් රථ රියදුරුට පොලිසි යාමට සිදුවූ සිද්ධියක් ගැන වාහල්කඩ ප්‍රදේශයෙන් අසන්නට ලැබුණි. 07 May 2023
විශ්‍රාමික සාදයේදී ‘වෙජිටේරියන් මිතුරියට’ ඩෝං ගිහින් කන්තෝරු මිතුරියන් දෙදෙනාගේ විශ්‍රාම පාටියට මස්, මාළු, බිත්තර සහිත කෑම වර්ග එකතු කළේයැයි උරණ වූ වෙජිටේරියන් මිතුරිය සාදයේ බරපැන සම සමව බෙදාගැනීම ප්‍රතික්ෂේප කළ පුවතක් අගනුවරට ආසන්න ප්‍රදේශයක ආයතනයකින් පසුගියදා අසන්නට ලැබිණි. 07 May 2023
‘එදා තාත්තා අටුවෙ නෑ’ කතාව අද යළි පාසලකින් මතුවෙලා ඈත අතීතයේ ප්‍රසිද්ධ කියමනක් වන ‘‘අපේ තාත්තා අටුවේ නැහැ” යන කියමන සිහිපත් කරමින් ඒ හා සමාන කතා පුවතක් එක්තරා ප්‍රදේශයක පාසලකින් වාර්තා විය. 07 May 2023
කාපු පතේ පැහැරූ වේටර්ගේ ජොබ් එකට තට්ටු සිංහල අලුත් අවුරුද්දට සිය ගම් රට බලා පැමිණි හෝටලයක වේටර්වරයකු සිය මිතුරන්ගේ උපදෙස් පරිදි වැටුප වැඩි කර ගැනීමේ අරමුණින් ගැසූ ගැටය කණපිට පෙරළීමෙන් රැකියාවද අහිමිකරගෙන හෝටල් හිමියා වේටර් කොලුවා කිරීමේ අපූරු සිද්ධියක් පිළිබඳ දකුණේ කුරුඳු බහුලව ඇති ප්‍රදේශයකින් වාර්තා වේ. 07 May 2023
ගමේ ගෑනු ඇඳුම් හොරා අවුරුදු උත්සවයේදී අහුවෙලා අවුරුදු උත්සවයේ විවිධ ඇඳුම් තරගයේ දී ගමේ කාන්තා ඇඳුම් හොරා අල්ලා ගැනීමේ පුවතක් දකුණු පළාතේ ගමකින් වාර්තා වේ. 04 May 2023
පාටියට ඇරියුම් නොකළාට යාළුවන් ගුලියක් අඹරලා අනුන්ගේ සාදවලදි කන පැලෙන්න අඩි ගසන තරුණයකුට ඔහුගේ නිවෙසේ පැවැති ප්‍රිය සාදයට තමන්ට ආරාධනා නොකිරීම නිසා කලකිරුණු මිතුරන් පිරිසක් ඇඹරූ ගුලියකින් ඔහු ලොකු අමාරුවක වැටුණු අවස්ථාවක් පිළිබද පුවතක් අම්බලන්ගොඩ නගරයෙන් අසන්නට ලැබේ. 03 May 2023
අලුත් යාළුවාගේ අමුතු පොතට තිස්දාහක් දන්දීලා ඔහු අම්පාරේ පදිංචි තරුණයෙකි. කොළඹ පෞද්ගලික අංශයේ ආයතනයක රැකියාවක් කළ අතර, ඔහුගේ පෙම්වතිය පදිංචිව සිටියේ ගාල්ලට ආසන්න ගමකය. දෙදෙනා හමු වූයේ ඉඳහිට වුවත්, ජංගම දුරකතනය ඔස්සේ නම් නිතරම හමු විය. 02 May 2023
ඉබ්බන් කටුව වැවේ පාවෙන විදුලි බලාගාරය විවෘත කරයි පුනර්ජනනීය බලශක්තිය උපයෝගීකර ගනිමින් විදුලිය උත්පාදනය කිරීමේ රජයේ ජාතික වැඩසටහන යටතේ දඹුල්ල, ඉබ්බන්කටුව වැව මත ඉදිකරන ලද මෙගාවොට් 05ක ධාරිතාවකින් යුත් “දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගා.. 18 September 2026