ෆෝන් එකෙන් ‘චූන්වෙලා’ නෝනා හොරේ අල්ලාගෙන බඩඉරිඟු හේනක පැලක් තුළ රාත්‍රි කාලයේ සිදුවුණු ප්‍රේම ජවනිකාවක දෙබස් තොගයක් ජංගම දුරකතනයකින් රහසේ පටිගත කිරීම හේතුවෙන් දරු තිදෙනකු සිටින මනමාල පියකුගේ පටි රෝල් වූ පුවතක් කැබිතිගොල්ලෑවත්, පදවියත් අතර ගම්මානයකින් අසන්නට ලැබුණි. 01 May 2023
අවුරුදු කේක් පෙට්ටියෙන් කුණු වැලිතලප මතුවෙලා අවුරුද්දට නිවෙසට නෑ ගම් ආ නෑනා ඇතුළු ඥාතියාට සංග්‍රහ කිරීම සඳහා කැඩූ කේක් පෙටිටියේ නරක් වුණ වැලිතලපා කැවිලි තිබුණ පුවතක් බලන්ගොඩ ප්‍රදේශයේ ගම්මානයකින් වාර්තා විය. 28 April 2023
කෙල්ලෙක් අතවනලා කොල්ලෙක් ලණුවක් කාලා හස්ත සංඥාවක් නිසා තරුණයකුට වූ හදියක් මාතර දිස්ත්‍රික්කයේ ආදලුව ගමෙන් අසන්නට ලැබේ. 27 April 2023
හෝටලෙන් කාලා අමුතුම තාලයේ බිලකුත් ගෙවලා මහනුවරට නුදුරු පිටිසර ගම්මානයක පිරිසක් අනුරාධපුර නගරයේ ඉහළ පෙළේ හෝටලයකින් දහවල් ආහාරය හැඳි ගෑරුප්පුවලින් ලබා ගැනීමට ගොස් කෑම මේසයේ තිබූ පිඟන්, පීරිසි, වීදුරු පෙරළා කෑම මේසය යුද පිටියක් කළ පුවතක් වාර්තාවේ. 26 April 2023
කත හොරා කන්න ගිහින් වාහනෙත් නැති කරගෙන අනියම් ඇසුරක පැටලුණු විවාහක දෙදරු මවකට සිය සැමියාත්, අලුතින් මිලදී ගත් මෝටර් රථයත් අහිමි වීමේ පුවතක් තඹුත්තේගම මහවැලි ජනපද ගම්මානයකින් අසන්නට ලැබෙයි. 25 April 2023
සද්ගුණවත් අයි.ආර්. සීකාරයෝ උකස් රිසිට් තැපෑලෙන් එවලා සද්ගුණවත් අයි ආර් සී කාරයන් කිහිපදෙනකු පිළිබද අපූරු පුවතක් දකුණේ කොනේ ගම්මානයකින් අසන්නට ලැබේ. 24 April 2023
අවුරුද්දට සූදු කෙළියේ ගිහින් ලිඳක් ඇතුලේ මුදලට සූදු සෙල්ලම් කරමින් සිටියදී එම ස්ථානයට පොලීසිය පැමිණීමත් සමග සූදු සෙල්ලම් කරමින් සිටි පිරිස දිවයන අතරතුරු එක් පුද්ගලයකු අඩි 35 ක් පමණ ගැඹුරු ළිඳකට වැටී සිටීමේ පුවතක් බෙංගමුව ප්‍රදේශයෙන් අසන්නට ලැබිණි. 22 April 2023
කතුන් රවටා මුදල් ගැරූ කපුවා කපෝති ආර්ථික ප්‍රශ්න, රැකියා ප්‍රශ්න, පවුල් ප්‍රශ්න ආදිය සඳහා සෙත් ශාන්ති කර දෙන බව පවසමින් රත්රන් සහ මුදල් ලබාගෙන වංචා කරමින් සැඟව සිටි දේවාලයක කපුවකු පොලිස් නිලධාරිනියකගේ දුරකතන ඇමතුමකට රැවටී කපෝතිවීමේ සිද්ධියක් පේරාදෙණිය පොලිසියෙන් වාර්තා වේ. 22 April 2023
බැඳලා මාස හයෙන් නඩත්තුව බැරිව බිරිඳ මහ ගෙදර යවලා ඔහු නැගෙනහිර පළාතේ සිංහල ගම්මානයක පදිංචි 21 හැවිරිදි මැලේ තරුණයෙකි. ඇය නුදුරු ගම්මානයක පදිංචි 18 හැවිරිදි පියකරු සිංහල තරුණියකි. දෙදෙනා අතර හටගත් ප්‍රේම සම්බන්ධයක් දුරදිග යාමත් සමග මතුවූ විරෝධතා මධ්‍යයේ ඔවුන් දෙදෙනා රහසින් පලාගොස් නව කැදැල්ලක අලුත් ජීවිතයක් ආරම්භ කළේ සතුටිනි. 22 April 2023
පුහුලමේ තාලෙටම කජු කා වැඩේ වණවෙලා සීතල දේශගුණයකින් හෙබි බණ්ඩාරවෙල ප්‍රදේශයේ උපන්දා සිට ජීවත් වන ඇය ජාත්‍යන්තර විද්‍යාලයක ඉගෙනුම ලබන්නීය. මවගේ ගම වූයේ ද බණ්ඩාරවෙලය. මව ගුරුවරියකි. 22 April 2023
නොමිලේ බසයෙන් ගිය ‘සූත්තරේ’ එළිවී පයින්ම ගෙදර ගිහින් පොදු ප්‍රවාහන සේවා බස් රථවලින් නොමිලේ ගමන් කිරීම සඳහා යොදා තිබූ උප්පරවැට්ටිය අතේ පත්තුවී පයින්ම ගෙදර යන්න සිදුවූ පුද්ගලයකු පිළිබඳව පුවතකි. 22 April 2023
මෙලොවින් පරලොව යන්න ගිහින් යහතින් ආපහු ඇවිදින් ගමේ සොහොන් පිටිය දෙසින් දහඩිය පෙරාගෙන හති දමමින් අසල පිහිටි නිවසකට පැමිණි අයකු ලණුවක් ඉල්ලීම නිසා ඔහු ජීවිතයට හානියක් සිදුකර ගැනීමට ඉඩ ඇතැයි යන බියෙන් එම ගෙහිමි කාන්තාව අසල්වැසියන්ගේ නිවෙස් වෙත දිවගොස් උදව් උපකාර ඉල්ලා සිටි පුවතක් පිළිබඳව බිංගිරියට නුදුරු ගම්මානයකින් අසන්නට ලැබුණි. 22 April 2023
මල් වඩම ගඟට විසිකර ‘‘මළ ගෙදරට’’ බිස්කට් අරන් ගිහින් තම හොඳම මිතුරාගේ පියාගේ අවමංගල්‍ය අසා මල් වඩමක්ද රැගෙන එහි යන්නට ගිය මිතුරන් දෙදෙනකු අතර මගදී මල්වඩම ගඟකට දමා හිස් අතින් එම නිවෙසට යාමේ පුවතක් ගාල්ල දිසාවේ ගමකින් වාර්තා වේ. 21 April 2023
අතට ආ වාසනාව කටට දාගෙන අවුරුදු දා බිරියගෙන් ගුටි කාලා අලුත් අවුරුදු ගනුදෙනුවලින් නිවසට අලුත් දෙයක් රැගෙන ඒමට ගොස් අලුත්ම දෙයක් සිදුකොට භාර්යාවගෙන් කොසු පහර කෑ සැමියකු පිළිබඳ කතාවක් දකුණේ ගමකින් අසන්නට ලැබේ. 20 April 2023
අන්ධයාට කිරි කවද්දී කතුන් දෙන්නකුට යකා වැහිලා බක්මහ උළෙලේ දී අන්ධයාට කිරි කැවීමේ තරගයට තරුණියක සමග සහභාගී වී සිටි දියණියගේ පෙම්වතා දුටු මවක් දියණිය සමග ගොස් එම තරුණියට පහරදීමේ සිද්ධියක් දකුණු පළාතේ ගම්මානයකින් වාර්තාවේ. 19 April 2023
පොලිස් සර් පැන්ෂන් යන්න කලින් අමුතුම ගරානාවක ඉහළ නිලධාරියකුගේ ස්ථාන මාරුව වෙනුවෙන් සංවිධානය කරන සංග්‍රහයකට යැයි පවසා හිතවත් ව්‍යාපාරිකයන්ගෙන් මුදල් ලබා ගත් පොලිස් නිලධාරියකු අතුරුදන් පුවතක් කන්ද උඩරට නගරයකින් වාර්තාවේ. 18 April 2023
නොනගතේදී නෝනාට හොරෙන් වැඩ අල්ලලා අහුවෙලා නොනගතය වෙලාවේ නෝනාට නොදැනෙන්න කළ වැඩක් මාට්ටු වී අවුරුද්ද පුරාම නොනවතින නෝක්කාඩුවකට මුහුණ දෙන්න සිදුවූ සැමියකු පිළිබඳ පුවතක් දකුණේ ගමකින් අසන්නට ලැබේ. 17 April 2023
පරණ බඩු තියෙනවාද ඇහුවාම බිරිය පෙන්නලා පරණ බඩු සොයා ගෙවල් ගාන යන තරුණ නඩයකගේ පෙරැත්තයට කේන්ති ගිය ගෙහිමියකු දුන් පරණ බඩුව දැක ඉහ මොළ රත්වීමේ පුවතක් පොතුහැර ප්‍රදේශයෙන් වාර්තා වෙයි. 13 April 2023
ඇස්වහ කටවහ වදීවි යැයි සිසුවිය වැරැදියට පිළිතුරු ලියලා ඇස්වහ කටවහ වැනි මතවාද දැඩි ලෙස විශ්වාස කළ මව්පිය දෙපළක් නිසා පසුගිය වාර විභාගයෙන් වැඩි ලකුණු ගත් දරුවකුට මෙවර වාර විභාගයෙන් ඉතාමත් අඩු ලකුණු ලබාගෙන පෙර තිබූ තම ස්ථානය ද අහිමි වූ පුවතක් මැදගම ප්‍රදේශයේ පාසලකින් අසන්නට ලැබුණි. 12 April 2023
සැමියාට සෙත් කවි කී කටින්ම වස්කවිත් කියලා මිතුරන්ට ඇසෙන සේ සැමියාට සෙත් කවි කිවූ කටින්ම වස්කම් කියූ අපූරු භාර්යාවක් පිළිබඳ පුවතක් ගාලු දිසාවේ නගරයකින් වාර්තා වේ. 11 April 2023
මැරුණු මිතුරාගෙන්් මහ රෑ ‘කෝල්’ ඇවිත් මාස කිහිපයකට පමණ පෙර මිය ගිය තම හොඳම මිතුරාගේ ජංගම දුරකථනයෙන් මහ රෑ ලැබුණු දුරකථන ඇමතුමක් නිසා මහා කලබගෑනියක් ඇති වූ පුවතක් කන්ද උඩරට ප්‍රදේශයක ගම්මානයකින් වාර්තා විය. 10 April 2023
මළ ගෙදර සූදු අන්තුවාගෙන් අමුතු පහේ විජ්ජාවක් මළ ගෙදර මහ රෑ බූරුවා ගසා සූදු පොළෙන් දිනන මුදල් සොර සතුරන්ගෙන් බේරා ගැනීමට අපූරු විජ්ජාවක් භාවිත කරන අයකු පිළිබඳ අපූරු පුවතක් දකුණු පළාතේ නගරයකින් වාර්තා වෙයි. 08 April 2023
හැන්දට ගම් ගාලා දෙහි ගෙඩිය අලවගෙන දුවලා පාසලේ පැවැත්වූ අවුරුදු උත්සවයේ දී දෙහි ගෙඩියක් හැන්දමත තබාගෙන දුවන තරගයෙන් සිය දරුවාට ජය ලැබීමට අපූරු ප්‍රයෝගයක් සිදුකළ කාන්තාවක පිළිබද කතාවක් දකුණු පළාතේ ප්‍රසිද්ධ ප්‍රාථමික පාසලකින් වාර්තාවේ. 07 April 2023
සාරි පොටේ කෑම හංගපු විධායක ලොක්කිට තරු පෙනිලා යන හැම උත්සවයකදීම තේ මේසේ කෑම සාරි ෙපාටේ හංගාගෙන එන කාර්යාලයීය විධායක නිලධාරිනියක මෙම ක්‍රියාවෙන් අලි අමාරුවක වැටුණු අපූරු පුවතක් දකුණු පළාතෙන් අසන්නට ලැබේ. 06 April 2023
ලොක්කාගෙන් ලකුණු දාගන්න අතින් කාලා හරක් බලලා ලොක්කාගෙන් වැඩි මුදලක් කඩා ගැනීමේ අරමුණෙන් ලොක්කාගේ කැඩුණු රූපවාහිනිය තම අතින් වියදම් කර අලුත්වැඩියා කරගෙන ගිය අයකුට ‘ස්තූතිය’ පමණක් ලැබීමෙන් කෝප වී බැණ වදිමින් ආ අයකු පිළිබඳව තරු පන්තියේ හෝටලයකින් දැන ගන්නට තිබේ. 05 April 2023
බිරිය යාළු කරගන්න ගිහින් අමුතුම පරිප්පුවක් කාලා රණ්ඩු සරුවල්වී මහගෙදර ගිය බිරින්දෑ නිවසට ගෙන්වා ගැනීමට ගොස් මහ උළු ගෙදර නොගොස් යාන්තමින් බේරුණු සැමියකු පිළිබඳ පුවතක් අම්බලන්ගොඩින් අසන්නට ලැබේ. 04 April 2023
ඡන්ද පත්‍රිකා ගෙනයන්න කීවාම නළලේ අළු ගා ගන්න කියලා පළාත් පාලන මැතිවරණය සඳහා මුද්‍රණය කරන ලද අත් පත්‍රිකා ගෙන යන්නැයි ඉල්ලූ අවස්ථාවේ, ඒවා පුච්චා, නළලේ අළු ගා ගන්නා ලෙස මුද්‍රණාල හිමිකරුවාට පැවැසූ අපේක්ෂකයකු පිළිබඳ පුවතක් ගම්පහ දිසාවේ නගරයකින් වාර්තා විය. 03 April 2023
ලේ පෙරාගත් සැමියා දෙස නොබැලූ බිරිඳ ත්රීවිලරය කැඩුණාට විලාප දීලා ත්‍රිරෝද රථය අනතුරට ලක්වීමෙන් පසු බරපතළ තුවාල ලැබූ සැමියා පිළිබඳව සැලකිල්ලක් නොදක්වා වාහනයට සිදුව ඇති අලාබය පිළිබඳව හඬා වැළපුණ බිරිඳක් පිළිබඳ අපූරු කතාවක් දකුණු පළාතේ ගම්මානයකින් වාර්තාවේ. 01 April 2023
භූමියේ දෝසෙ කපන්න ඉඩම කෙළින් කරලා ඉඩමේ පිහිටීම එම නිවැසියන්ට අපල යැයි පවසමින් අල්ලපු ඉඩමෙන් අඩක් පමණ තම ඉඩමට යා කර ගන්නට තැත් කළ නක්ෂත්රකරුවකු පිළිබඳ පුවතකි. 01 April 2023
කරිඤ්ඤං ගැසු ගෑනුන් තේ දලු වෙනුවට කොළ නෙළලා තේ ඉඩමේ සඟවා තිබූ සීනි කරිඤ්ඤං මුට්ටියක රස බැලූ දලු කඩමින් සිටි කාන්තාවන් දෙදෙනකු බමන මතින් ළා දලු වෙනුවට මෝරපු දලු කැඩීම නිසා තේ ඉඩම් හිමියාට බරපතළ පාඩුවක් විඳීමට සිදුවීමේ පුවතක් දකුණේ කඳුකර ගම් ප්‍රදේශයකින් අසන්නට ලැබිණි. 01 April 2023
ඉබ්බන් කටුව වැවේ පාවෙන විදුලි බලාගාරය විවෘත කරයි පුනර්ජනනීය බලශක්තිය උපයෝගීකර ගනිමින් විදුලිය උත්පාදනය කිරීමේ රජයේ ජාතික වැඩසටහන යටතේ දඹුල්ල, ඉබ්බන්කටුව වැව මත ඉදිකරන ලද මෙගාවොට් 05ක ධාරිතාවකින් යුත් “දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගා.. 18 September 2026