දඹුලු ලුනු කිලෝවට 100 ක් ඉල්ලති දේශිය ලොකු ලුනු කිලෝවක් සඳහා රු 100 ක සහතික මිලක් ලබාදෙන්නැයි දඹුල්ල හා අවට ගොවින් දින දෙකක් දඹුල්ල ආර්ථික මධ්යස්ථානය ඉදිරි 02 September 2016
ජනපති මාධ්ය ලොක්කන් හමුවෙයි ජනාධිපති මෛත්රීපාල සිරිසේනමහතා සහ මාධ්ය ආයතන ප්රධානීන් සහ නියෝජිතයින් අතර හමුවක් අද (2) පෙරවරුවේ ජනාධිපති මන්දිරයේදී පැවැ 02 September 2016
රිගින් ටෝන් කියන එකේ වැරැද්දක් නෑ ‘නිදුකින් ඉනුමැන’ ගීතය හරහා ක්ෂේත්රයට ප්රවිෂ්ට වූ දිමන්ක වෙල්ලාලගේ මේ දිනවල ජනප්රිය තරුවක් වී තිබේ. පසුගිය දින එළිදැක්වූ 02 September 2016
අතේ කට්ටියක් කේක් කති ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන ශ්රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්රීවරු පිරිසක් බත්තමුල්ල නෙළුම් මාවතේ මහින්ද රාජපක්ෂ සම්බන්ධීකරණ කා 02 September 2016
සෝනම් දැන් පෙම්වතියක් මේ වසරේ වඩාත් කතාබහට ලක්වූ බොලිවුඩ් චිත්රපටයක් වන 'නිර්ජා' හි ප්රධාන භූමිකාව රඟදැක්වූ සෝනම් කපූර් මේ වනවිට පෙම්වතියක් බවට ප 02 September 2016
යාපනයේ දූපත් රැසකට බෝට්ටු සේවා ඉතා කඩිනමින් යාපනයේ ඇති දූපත් සඳහා ආරක්ෂාකාරි බෝට්ටු සේවයක් අරඹන බව වරාය හා නාවික කටයුතු අමාත්ය අර්ජුන රණතුංග මහතා පැවසී 02 September 2016
‘ජගත් සංවිධානය ලංකාවෙන් පාඩම් රැසක් ඉගෙනගත්තා‘ එක්සත් ජාතීන්ගේ සංවිධානය ශ්රී ලංකාවෙන් පාඩම් රැසක් උගත් බව මෙරට තෙදින නිල සංචාරයක යෙදී සිටින එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බැන් කි මූ 02 September 2016
මූනුත් සෙල්ෆි ගහයි එක්සත් ජාතීන්ගේ මහලේකම් බැන් කී මූන් (72) ශ්රී ලංකා සංචාරයේ දී ඓතිහාසික ගාලු කොටුවේ දී ඔහුගේ හා බිරිය යූ සූන් ටීක් ගේ සෙල්ෆි ඡායාර 02 September 2016
පොඩ්ඩාගේ FB එකත් හැක් කරලා? පොඩ්ඩා කිව්ව අද ෆේස්බුක්වල ඉන්න අය නම් හොඳට හඳුනන චරිතයක්නේ. ඉතිං ඔහුගේ ෆේස්බුක් ගිණුමත් හැක් කරලා කියලා ආරංචියක් තියෙනවා. ඒ ගැන පො 02 September 2016
පොලිස් පොතෙන් දෙල්ගොඩ සියඹලාපේවත්තේ දී ත්රී රෝද රියකින් ගමන් කරමින් සිටි අයකු කපා කොටා ඝාතනයකර ඇතැයි පොලිසිය කියයි. පිරිසක් ඔහු හඹා ඇවිත් මෙ 02 September 2016
හීල් ද වර්ල්ඩ් කියන දරුවෝ හතළිස් පහක් මිය ගිය පොප් ලෝකයේ රජු වෙච්ච මයිකල් ජැක්සන්ට අපූරු උපහාරයක් දක්වන්නට පසුගියදාක හැකිවුණා. ඒ ගායන සහ සංගීතයට දක්ෂ දරුවන් හතළිස් පහක 02 September 2016
ජැකී චෑන්ට ඔස්කාර් සම්මානයක් ! ලොවපුරා අතිශය ජනපි්රය හොංකොං ජාතික සිනමා නළු ජැකී චෑන් (62) සිනමාව වෙනුවෙන් කළ සුවිශේෂි දායකත්වය සලකා ජීවිතයේ එක්වරක් පමණක් ලැබ 02 September 2016
මූන් උතුරට යන්න පෙර සාකච්ඡා වැලක් මෙරට නිල සංචාරයක නිරත එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බැන් කී මූන් යාපනයේ චාරිකාවක් පිටත් විමට පෙර අද (2) කතානායක ජයසූරිය මහතා මෙරට පක්ෂ න 02 September 2016
‘ඕ පොසිටිව්‘ වකුගඩුවක් සොයයි කුරුණෑගල, තෝරයාය, කෝන්ගස්වැව, පොල්තවාන පාරේ පදිංචි වෘත්තියෙන් වඩු කාර්මිකයකු වන ජේ.බී.කුලරත්න මහතාට (57) වකුගඩු බද්ධයක් සිදුකිරීමට අ 02 September 2016
යොවුන් තරුවල තරගය ඇරඹේ බොලිවුඩ් සිනමා වෙබ් අඩවි කිහිපයක්ම වාර්තා කරන අන්දමට සැප්තැම්බර් 09 වැනිදා 'බාර් බාර් දේකෝ' චිත්රපටය තිරගත වීමත් සමග යොවුන් තර 02 September 2016
වෙබ් හැකරුන් දෙන්නාට ඇප මෛත්රිපාල සිරිසේන ජනපතිගේ වෙබ් අඩවියට බලෙන් ඇතුළු වී දත්ත වෙනස් කළැයි සැකපිට ළමා නිවාසයේ රඳවා සිටි සිසුවා ද වෙබ් අඩවි හැක් ක 02 September 2016
සරණ අසරණ වෙලා ටීවී දෙරණ නාළිකාවේ ‘සිඳු’ කියන ටෙලි නාට්යය දැන් ලංකාව පුරා ඉමහත් ප්රසිද්ධියක් ලබමින් යනවා. එයට අවධානයක් යොමුවුණේ බොහෝවිට එ 02 September 2016
ඉතාලියේ සිට දේශීය ගීත සම්ප්රදාය පෝෂණ කරන අංජලිකා අංජලිකා රසාංජලී ප්රනාන්දු ලංකාවේ ඉපිද වර්තමානයේ ඉතාලියේ ජීවත්වන ඉතා දක්ෂ හැකියාවන්ගෙන් හෙබී සුන්දර යුවැත්තියකි. කුඩා කල සිට සං 02 September 2016
කත්රිනා බලාපොරොත්තු සහිතව අවසන් වරට දායක වූ බොලිවුඩ් චිත්රපට ද්විත්වයම අසාර්ථක වු නිසා කත්රිනා සැප්තැම්බර් 09 වැනිදා තිරගත වීමට නියමිත සිය අලුත්ම චිත් 02 September 2016
බටනලාව සංගීතය මවන අතර ‘එන්නානදෝ යෙදානදෝ... සොල් සොල්...’ කියල ඉවරවෙන සින්දුව දෙමළ වුණාට ඒක සිංහල ගීත රසිකයෝ අතරත් හරිම ප්රසිද්ධයි. ඒ ප්රසිද්ධිය නිසා 02 September 2016
පවුලේ හතරකට වෑන්රිය සුසානයක් වෙයි මාරාවිල තුඩුවාවේ සිට පොළොන්නරුවට යමින් සිටි පිසක් රැගත් වෑන් රියක් ගලේවෙල යටිගල ප්රදේශයේදී බස් රියක හැපී එකම පවුලේ සිව් දෙනෙ 02 September 2016
'මහේෂ් දෙනිපිටිය ලයිව් ෂෝ' හෙට නිර්මාණාත්මක සංගීතයේ පෙරළිකාර චරිතයක් ලෙස රසික ජනාදරයට පත් මහේෂ් දෙනිපිටිය ඉදිරිපත් කළ ඩෙල් ස්ටුඩියෝ වින්දනාත්මක සංගීතවැඩසටහන 02 September 2016
මෝටර් බයිසිකල් එළිදකී ජාතික සහ ජාත්යන්තර සම්මාන කිහිපයකින් පිදුම් ලැබූ 'මෝටර් බයිසිකල්' චිත්රපටය 26 දා සිට ප්රදර්ශනය ආරම්භ කෙරිණ. එහි මංගල දර් 02 September 2016
මම වේදිකාවට ගොඩක් ඇලුම් කරන කෙනෙක් වෘත්තිය මට්ටමේ නිරූපණ ශිල්පිනියක ලෙස කටයුතු කරන පියුමි අලවත්තේගම සමගින් මෙවර ‘සාරවිට’ තරු කතා බහ අරඹන්නට අපි බලාපොරොත්තු වුණ 02 September 2016
ජගත් මහලේකම්ට ජානිපේ විරෝධය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් බෑන් කී මූන්ගේ ශ්රී ලංකා සංචාරයට විරෝධය පළ කරමින් ජාතික නිදහස් පෙරමුණ අද (01) කොළඹ කොටුව දුම්රි 01 September 2016
මහින්දගේ සංචාරයට ඩයස්පෝරා විරෝධය සංචාරයක් සඳහා මැලේසියාවට ගිය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට එරෙහිව එරට දෙමළ ඩයස්පෝරාව අද (01) ක්වාලාලම්පූර් අගනුවරදී විරෝධතාවක් ප 01 September 2016
“රාජ්ය ආයතන විකුණන් නෑ“ ධීවර සංස්ථාවේ සියලු අර්බුද විසඳා ලාභ ලබන තත්ත්වයකට පත් කිරීම සඳහා මූල්ය ආයෝජනයක් සිදු කර කළමනාකාරීත්වය බාර ගැනීමට පුද්ගලික අංශ 01 September 2016
ජනපති මහලේකම්ගෙන් කල් ඉල්ලයි ශ්රී ලංකාව දිගු කලක් යුද්ධයකට මුහුණ දී සිටි හෙයින් හෙමින් හෙමින් ඉදිරියට යෑම සඳහා ශ්රී ලංකා රජයට කල් අවශ්ය බව මෛත්රිපාල සිර 01 September 2016
දිස්ත්රික්ක 14 ක සුනාමි පෙරහුරුවක් අන්තර්ජාතික සුනාමි පෙරහුරුවක් දිවයිනේ ප්රදේශ කිහිපයකදී ලබන 07 වනදා පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති බව ආපදා කළමනාකරණ මධ්යස් 01 September 2016
“ජවිපෙ දළදා මාලිගාවට බෝම්බ ගැහුවේ නෑ“ ජනතා විමුක්ති පෙරමුණ මහනුවර ශ්රී දළදා මාලිගාවට බෝම්බ ගැහුවා යැයි කියන කතාව අමූලික බොරුවක් බව තිබ්බටුවාවේ ශ්රී සිද්ධාර්ථ සුමංගල මල්වතු මහා නා හිමියෝ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්.. 12 October 2026