විදුහල්පතිවරු සාධාරණය ඉල්ලති 2005 ගැසට් පත්රය අනුව අවස්ථා දෙකකදී බඳවාගත් විදුහල්පතිවරුන්ට යළි උසස්වීම් ලබාදීම දෙයාකාරයකට සිදුකිරීම නිසා අසාධාරණයට ලක්වූවන්ට 27 January 2016
හෝමාගම උසාවිය ළඟ කලබල කළ අය අල්ලයි ? බොදු බල සේනා සංවිධානයේ මහා ලේකම් ගලබොඩඅත්තේ ඥානසාර හිමියන් රිමාන්ඩ් බන්ධනාගාර ගත කළ අඟහරුවාදා (26) හෝමාගම මහේස්ත්රාත් උසාවිය ඉ 27 January 2016
විදුලි කාර්මිකයාට පොලිසියෙන් “විදුලි සැර” හය මාසයක දී පොලිස් බල ප්රදේශ දහයක කඩ තිස් හයක් කඩා රුපියල් දස ලක්ෂයක පමණ බඩු සොරකම් කළැයි විදුලි කාර්මිකයෙක් අත්අඩං 27 January 2016
පෙදරේරුවෝ රෝහලේ බණ්ඩාරගම ගල්තුඩේ දී ත්රීරෝද රියක් අනතුරට ලක් වී එහි ගමන් ගත් පෙදරේරුවන් සිව් දෙනෙකු තුවාල ලැබු බව පොලිසිය කියයි. 27 January 2016
දැව හොරු යලිත් මන්නාරම් රක්ෂිතයට පනිති මන්නාරම මුල්ලිකුලම රක්ෂිතයෙන් රුපියල් ලක්ෂ තුනහමාරක බුරුත ගස් 10 ක දැව කදන් 27 ක් ටිපර් රථයකින් මුල්ලිකුලම රක්ෂිතයේ සිට යාපනය 27 January 2016
පොලිස් පොතෙන් තන්තිරිමලේ සඳමල්එළියේ මිතුරන් සිවු දෙනකු අතර ඇතිවූ ගැටුමකින් එක් මිතුරකු පොලු පහරකින් මිය ගිය බවත් අනෙක් තිදෙනා සොයා ගැනීමට වෙහෙ 27 January 2016
දක්ෂිණ අධිවේගයට මැරයෝ පනිති : පොලිසිය නොදනී දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලනිගම හුවමාරුව ආසන්නයේදී 2016 ජනවාරි 26 අලුයම 2.25ට පමණ තමා ගමන් කළ මෝටර් රථයට හා තවත් වාහන රැසකට කඩාකප්පල්කා 27 January 2016
නව ව්යවස්ථාවට උතුරෙන් අදහස් එයි සකස් කිරීමට නියමිත නව ව්යවස්ථාව සඳහා උතුරු පළාතේ ජනතාවගේ යෝජනා ලබා ගැනීම වෙනුවෙන් උතුරු පළාත් සභාව නව කමිටුවක් ස්ථාපිත කැරිණි. 27 January 2016
කැලණියේ ටයර් කම්හලක ගින්නක් කැලණිය දළුගම ටයර් කම්හලක ගින්නක් හටගෙන ඇතැයි පොලිසිය කියයි. ගිනි නිවන රථ තුනක් උපයෝගී කරගනිමින් ගින්න නිවීම සඳහා දැඩි පරිශ්ර 27 January 2016
මාස දෙකකට පසු කොටදෙනියාව ඕ.අයි.සී මාරු සේයා සදෙව්මි දැරිය ඝාතන විමර්ශන කරද්දී පාසල් සිසුවකු හා එක්දරු පියකු අත්අඩංගුවට ගෙන නීති විරෝධීව රඳවාගෙන සිටියේයැයි චෝදනා එල්ල ව 27 January 2016
පිල්ලෙයාන් යළි රිමාන්ඩ් දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්රී ජෝෂප් පරරාජසිංහම් ඝාතනයට රිමාන්ඩ් බාරයේ සිටින නැගෙනහිර හිටපු මහ අමති සිවනේසතුරෙයි ච 27 January 2016
ජල සම්පාදන ඉංජිනේරුවරු වර්ජනයේ බඳවා ගනිද්දී පොරොන්දු වූ වැටුප් හා දීමනා නිසි ලෙස නොගෙවතියි ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ කොන්ත්රාත් පදනම මත සේවය කරන ඉන්ජිනේරු 27 January 2016
ටී.එන්.ඒ පිරිසක් ස්කොට්ලන්තයට එක්සත් රාජධානිය යටතේ පවතින ස්කොට්ලන්තයේ ක්රියාත්මක පූර්ණ ලෙස බලතල විමධ්යගත කර ඇති ෆෙඩරල් පාලනය පිළිබද අධ්යයනය කිරීම සදහා ද 27 January 2016
වෛද්යවරුන්ගේ අලුත් සංගමයක්? රජයේ වෛද්ය නිලධාරීන්ගේ සංගමයට එරෙහිව වෛද්යවරුන් පිරිසක් තවත් සංගමයක් ඇරැඹීමට යතියි ආරංචි මාර්ග කියයි. රජයේ වෛද්ය නිලධ 27 January 2016
හොර අඹ ගෝනි පිටින් හිරවෙයි දඹුල්ල කළුන්දෑවේ අටක පමණ විශාල අඹ වත්තක රුපියල් ලක්ෂ තුනක පමණ අඹ හොරෙන් කඩාගෙන ලොරියක පටවාගෙන ගිය බව කියන තරුණයෝ දෙදෙනෙක් දඹුල් 27 January 2016
රට පුරා ගුරු උපදේශකවරු වීදි බසිති ඌව, උතුරු මැද ඇතුළු පලාත් නවයේම ගුරු උපදේශකවරු අද මහඇමති කාර්යයාල අසලට අවුත් තම පත්වීම් ක්රමවත් කරන්නැයි ඉල්ලා උද්ඝෝෂණයක් 27 January 2016
මිද්දෙණියේ ගින්නට රෙදි කඩයක් බිලි මිද්දෙණිය වලස්මුල්ල ප්රධාන මාර්ගයේ පිහිටි රෙදිපිළි වෙළදසලක් අඟහරුවාදා (26) රාත්රී 12.30 ට පමණ ගිනි ගෙන ඇතැයි මිද්දෙණිය පොලීසිය පවස 27 January 2016
හෝමාගම උසාවියට අදත් එස්ටීඑෆ් හෝමාගම උසාවි භූමියේ අදත් (27) පොලිස් විශේෂ කාර්ය බළකායේ සෙබළුන් යොදවා ආරක්ෂාව තර කර ඇතැයි පොලිසිය කියයි. පොලිසි 15කින් 300ක් පමණද පොල 27 January 2016
~~දිවයිනේ බොහෝ පළාත්වල ප්රතධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්වයක් පවතී. කෙසේනමුත්, දිවයිනේ නැගෙනහිර පළාතේ වැසි ස්වල්පයක් ඇතිවිය 26 January 2016
බෙහෙත් තිත්ත වෙලාලු ප්රතිජීවක, වේදනා නාශක හා ආලේපන ඖෂධ මිල 15% සිට 30% දක්වා ඉහළ ගොස් ඇතැයි සමස්ත ලංකා රජයේ වෛද්ය නිලධාරීන්ගේ සංගමය කියයි. එම ඖෂධ අතර ප 26 January 2016
හොර ෆේස්බුක් ගිණුම් හදා තර්ජනය කරලා ව්යාජ ෆේස්බුක් ගිණුම් භාවිත කරමින් මිනිසුන්ට තර්ජනය කළ බව කියන සැකකරුවකු අත්අඩංගුව ගන්නැයි කොළඹ ප්රධාන මහේස්ත්රාත් 26 January 2016
දුම්රියේ හොරට ගිය 95ක් දඩ කති ටිකට් නැතුව හා තෙවැනි පංතියේ ටිකට්වලින් දෙවැනි පංතියේ ගමන් කළ දුම්රිය මගීන් 95 දෙනකුට රුපියල් දෙලක්ෂ හතළිස් දෙදහස් පනහක දඩ නියම කළ 26 January 2016
ජපන් මිතුරෝ ගයන්ත හමුවෙති ජපානයේ අභ්යන්තර කටයුතු තොරතුරු සහ ජාත්යන්තර කටයුතු ප්රතිපත්ති සම්බන්ධීකරණය පිළිබද උප අමාත්ය සකාමොටෝ ඇතුළු නියෝජිත පිර 26 January 2016
‘ලංකාව ඉඟුරු දී මිරිස් ගන්නයි හදන්නේ‘ තොරතුරු තාක්ෂණ සේවයේ රැකියා වෙළඳපොළ ඉන්දියාවට විවෘත කරමින් වත්මන් ආණ්ඩුව අත්සන් තැබීමට නියමිත පුළුල් ආර්ථික සහයෝගිතා ගිවිසුම (ස 26 January 2016
‘මහින්දගේ පුතාට ඕලෙවලුත් හරියට නෑ‘ තනතුර සඳහා අවශ්ය සුදුසුකම් ද නොමැතිව නාවුක හමුදාවට බඳවා ගත් ලුතිනන් යෝෂිත රාජපක්ෂට විදේශ රටවල පුහුණුව ලබා දීම වෙනුවෙන් ශ්රී ල 26 January 2016
කිලෝ අටේ ගෙඩිය සැත්කමින් ඉවතට ආගරපතන වතුකම්කරු පස්දරු මවකගේ ඩිම්බකෝෂයේ වැඩි තිබූ කිලෝ අටක් බර ඇති ගෙඩියක් කපා ඉවත් කිරීමට දික්ඔය මූලික රෝහලේ ප්රසව හා නාරි විශ 26 January 2016
‘වස විසෙන් උදරය බේරාගන්න‘ නිෂ්පාදිත ආහාර පානවල අඩංගු කළ හැකි සීනි ප්රමාණය පිළිබ`ද නිශ්චිත ප්රතිපත්තියක් සෞඛ්ය අමාත්යාංශය මගින් කඩිනමින් හඳුන්ව 26 January 2016
‘පුංචි ඡන්දෙ දිනන්න මහින්ද ඕනෑ‘ ඉදිරි ඡන්දය ශ්රී ලංකා නිදහස් පක්ෂය ජයග්රහණය කිරීමට නම් අනිවාර්යයෙන්ම හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වය යටතේ තරග කළ ය 26 January 2016
‘සුසීල හිමි පෙත්සම විභාගයට‘ ථෙරවාදී භික්ෂු කථීකාවත ( ලියාපදිංචි ) පනත් කෙටුම්පත මඟින් භික්ෂූන් පාලනය කිරීම සඳහා අපරාධ නීතිය යොදා ගැනීමට කටයුතු කර ඇති බවත් , භික 26 January 2016
එස්ටීඑෆ් ආරක්ෂාව මැද ඥානසාර හිමි වැලිකඩට භික්ෂූන් පිරිසක් හෝමාගම උසාවිය වට කරගෙන සිටියදී පොලිස් විශේෂ කාර්ය බළකාය බන්ධනාගාර නිලධාරීන් සමග එහි ගොස් බොදු බල සේනාවේ මහ ලේකම් 26 January 2016
හේනේගම අනතුරකින් අඹුසැමි යුවළ මරුට ගම්පහ කිරිඳිවැල 231 මාර්ගයේ හේනේගම හන්දියේදී බස් රථයක් හා යතුරු පැදියක් මුහුණට මුහුණ ගැටීමෙන් තරුණ අඹුසැමි යුවළක් මියගොස් ඇතැයි වැලිවේරිය පොලිසිය කියයි... 09 October 2026