‘පක්ෂ දෙක අත් දෙකේ තියාගෙන මෛත්රී ජිනීවා ගියා‘ ප්රධාන පක්ෂ දෙකේ ප්රතිපත්ති දෙකක් වුවත් ඒවා සමතුලනය කරගෙන පක්ෂ දෙක අත් දෙකේ තියාගෙන වත්මන් ජනපති ජිනිවා නොගියා නම් අපට ප්රශ් 29 January 2016
මහ නගර සැලසුම් එළි දක්වයි මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්යංශය ක්රියාත්මක කරන මහ නගර සංවර්ධන ව්යාපෘතියේ සැලැස්ම එළි දැක්වීමේ ජාතික උත්සවය ජනපති මෛත්&z 29 January 2016
තායි - ලංකා හමුදා සහය තවත් සමීප වෙයි තායිලන්තයේ රාජකීය ආරක්ෂක හමුදා ප්රධානී ජනරාල් සොම්මායි කාඕටිරාගේ ආරාධනයට අනුව ශ්රී ලංකා ආරක්ෂක මාණ්ඩලික ප්රධ 29 January 2016
මහනුවර - මාතර දුම්රිය කට්ටියේ වැඩ තහනම් ගිං තොට එකම පිල්ලේ දිශා දෙකකින් දුම්රිය දෙකක් ගැටීමෙන් සිදුවීමට ගිය අනතුර සම්බන්ධයෙන් මහනුවර - මාතර දුම්රියේ&nb 29 January 2016
දෙනවයි කියලා දුන්නේ නෑ වැලිවේරියේ රතුපස්වල කම්හල ඉවත් කිරීමෙන් පසුව එහි වැසියන්ගේ ජල ප්රශනය හා පරිසර ප්රශ්නය විසඳා දීමට ක්රියා නොකළ රාජ්ය ආයතන ප 29 January 2016
දුම්රිය දෙකක් එකම පීල්ලේ : මහ අනතුරක් ගිංතොටදී වැළකේ මාතර සිට කොළඹ බලා යන රජරට රැජිණ හා මහනුවර - මාතර අංක 872 දුම්රිය ගිංතොට ධර්මපාල විද්යාලය අසලදී එකම පීල්ලේ ගමන් කරද්දී අඩි 10ක පරතරයක් 29 January 2016
පොලිස් පොතෙන් කඩුගන්නාව, මල්වත්ත, කැටකුඹුරේ නිවසක හුදකලාව වාසය කළ වයස්ගත පුද්ගලයකු (81) රාත්රි ගින්නෙන් පිළිස්සි මියගොස් ඇති බව කඩුගන්නාව පොල 29 January 2016
අනතුර වැළැක්වූ රියදුරා රෝහලේ රජරට රැජිණ දුම්රියේ රියදුරු එම්.ඩී.ඒ.කුමාරසිරි මහතාගේ දක්ෂකම හේතුවෙන් අනතුර වළක්වාගත් බව මගීහු කියති. දුම්රිය ගේට්ටුකරු ටියුඩර් ස 29 January 2016
මානව හිමිකම් කමිසුරු ලංකාවට මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහකොමසාරිස් සෙයිද් රාද් අල් හුසෙන් ලබන මස 06 වැනිදා මෙරට නිල සංචාරයක නිරතවනු ඇතැයි තානාපති ආරං 29 January 2016
ගාලු - මාතර දුම්රිය ගමන් ඇන හිටී ගිංතොටදී දුම්රිය දෙකක් එකම පීල්ලේ ගමන් කරද්දී මහ අනතුරක් වළක්වා ගැනීමෙන් පසුව මුහුදු බඩ දුම්රිය මාර්ගයේ ගාල්ල - මාතර දුම්රිය ගමන 29 January 2016
අයි.ටී.එන්. පැමිණිල්ලේ සාක්කි අවසන් පසුගිය ජනපතිවරණයේ දී මහින්දරාජපක්ෂ හිටපු ජනපති වෙනුවෙන් රුපියල් කෝටි ගණනක දැන්වීම් නොමිලේ පළ කළැයි ස්වාධීන රූපවාහිනියට එරෙහිව බ 29 January 2016
කිරි විකුණන්න ගිය දැරිය මරාදාලා මාවතගම දැරියක් (13) පාලු නිවසක මරා දමා තිබියදී සොයාගත් බව පොලිසිය කියයි. දැරිය තම නිවසේ සිට එළකිරි විකිණීමට අසල ගමට ගිය බව කියති. 29 January 2016
මහින්ද සරණ ගිය මාධ්යවේදීන් ගැන රනිල් කියයි ජනමාධ්ය හැසිරෙන ආකාරය සම්බන්ධයෙන් අගමැති රනිල් වික්රමසිංහ මහතා බ්රහස්පතින්දා (28) පාර්ලිමේන්තුවේදී විවේචනාත්මකව කථා කළේය. 29 January 2016
අත්හදා බැලීමෙන් සිසුවාට බරපතලයි රාජාංගණය අංගමුවේ යාය 6 මහ පාරේ වැටී තිබූ ගල්බෝර පුපුරුවා හරින ඩෙටනේටරයක් පිපිරී 11 හැවිරිදි සිසුවෙක් තුවාල ලබා රෝහල් ගත කරනු ලැබීය. 29 January 2016
මහින්ද ජනපති කොමිසමට එයි ජනපතිවරණය සමයේ ස්වාධීන රූපවාහිනියේ වෙළඳ දැන්වීම් ප්රචාරයේදී මූල්යමය පාඩු කළැයි කියන සිද්ධීයක් සම්බන්ධයෙන් ප්රකාශයක් ලබාද 29 January 2016
මහකන්ද හෙල්ලු ප්රේමය ඔබ මා සමඟ අතිනත ගන්නා දවස මේ මහකන්ද බැලුවා හිඳ ගම සිරස ඔබ මා අතැර 29 January 2016
ඉසුරු දෙවිඳු උමයංගන සේ පෑහෙන්නයි ඉසුරු දෙවිඳු උමයංගන සේ පෑහෙන්නයි විෂ්ණු බ්රහ්ම මෙහෙසුරු දෙවි පිහිට පතන්නයි තවිල් නදින් සවන් පිරෙන්නයි කොකු මගරා නනල දි 29 January 2016
‘ඒඑස්පී ඕඅයිසී පොලිස් මහගෙදර‘ ඉහළ පොලිස් නිලධාරියෙකුගේ බලපෑමක් ඇති නිසා ඇඹිලිපිටියේ සාදයේ ගැටුමින් මියගිය එක්දරු පියාගේ මරණයට වගකිවයුතු බව කියන පොලිස් නිලධාර 28 January 2016
‘තුන් දෙනාම එක්ක එනවා‘ ජනාධිපති මෛත්රිපාල සිරිසේන, හිටපු ජනපති මහින්ද රාජපක්ෂ හා හිටපු ජනපතිනි චන්ද්රිකා බණ්ඩාරනායක යන තිදෙනා එකතු කරගෙන ඉදිරි පළාත 28 January 2016
‘වෙරළ රකින්න ජපන් සහාය‘ වෙරළාරක්ෂාව සම්බන්ධව අඛණ්ඩව සහයෝගය ලබාදෙන බව ජපන් වෙරළාරක්ෂාව සම්බන්ධ නියෝජ්ය අධ්යක්ෂ ජනරාල් වයිස් අද්මිරාල් හිරොයුකි නකාන 28 January 2016
‘මුහුදෙන් එන හොර මත්ද්රව්ය අඩුවෙලා‘ ජනපති ඇති කළ මත්ද්රව්ය නාශක කාර්ය සාධක බලකාය මගින් කරමින් යන කටයුතු නිසා මුහුදු මාර්ගයෙන් මෙරටට ගෙන එන මත්ද්රව්ය ප්රමාණය 28 January 2016
දඹර අමිල හිමියෝ දබරැඟිල්ල ඔසවති සිවුරු දරාගෙන බුද්ධ ශාසනයේ භික්ෂුව යැයි සමාජයට හඟවමින් ඇතැම් භික්ෂූන් වහන්සේලා ගෙන යන භූමිකාව වසර 2500ක් රැකගෙන එන ථේරවාදී සංඝ ස 28 January 2016
‘බ්රිතාන්යයේ පදයට නටන්න එපා‘ ‘යුද්ධය ජයග්රහණය කළ හමුදාව බ්රිතාන්යය ආධාර හා උපදෙස් මත පරාජිත හමුදාවක් කරන්න එපා කියලා රටට ආදරේ පිරිසක් විදිහට අපි මේ 28 January 2016
‘ණය බර නගී‘ 2014 දෙසැම්බර් 31 වැනිදා තිබූ රුපියල් බිලියන 7393 ක්වූ ණය මුදල 2015 සැප්තැම්බර් 31 වන විට රුපියල් බිලියන 8266 ක් ලෙසින් සියයට 12 කින් වර්ධන වී තිබෙ 28 January 2016
මකුණාට එරෙහිව පේරාදෙණි සිසුහු අවි අමෝරති පේරාදෙණිය විශ්වවිද්යාලයේ නේවාසිකාගාර වල මකුණන් බෝ වීමෙන් ළමයින්ට නිදාගැනීමට නොහැකිව බිම නිදාගන්නා බවත් සිසුන් කිහිපදෙනක 28 January 2016
ගෝඨගෙ පෙත්සමෙන් විනිසුරුවරයෙක් ඉවත් වෙයි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයෙන් ශ්රේෂ්ඨාධික 28 January 2016
කොස් කඩන්න ගසට නැග්ග සිසුවා රෝහලේ කොස් කැඩීමට දාහතර හැවිරිදි සිසුවකු පාසල් වත්තේ කොස් ගසකට නැංවු බව කියන ගුරුවරියක කහවත්ත පොලිසිය විසින් අත්අඩංගුවට&nbs 28 January 2016
යතුරුපැදිකරුගේ මාරයා මල් පෝච්චියෙන් එයි කිරිබත්ගොඩ ගාල හන්දියේදී යතුරුපැදිකරුවකු පාර මැද නගර අලංකරණයට තබා තිබූ මල් පෝච්චියක ගැටී මිය ගිය බව පොලිසිය කියයි. තවත් අයකු පි 28 January 2016
කතිකාවත බුද්ධ නීතියට පිටින් බෑ ථෙරවාදී බෞද්ධ කතිකාවතක් ගෙන ආ යුත්තේ සියලූ නිකායන්ට හා පාර්ශවයන්ට අයත් භික්ෂූන් වහන්සේලා සමඟ සාකච්ඡා කිරීමෙන්පසුව බවත් එය හදිස 28 January 2016
නිල්ගල රතුගල ආදි වාසිහු පාර්ලිමේන්තු එති නිල්ගල හා රතුගල ආදිවාසි නායකයන් වන දානිගල මහබණ්ඩාරලාගේ සුදා වන්නියා සහ දානිගල මහබණ්ඩාරලාගේ හේමපාල යන ආදිවාසි නාය 28 January 2016
හේනේගම අනතුරකින් අඹුසැමි යුවළ මරුට ගම්පහ කිරිඳිවැල 231 මාර්ගයේ හේනේගම හන්දියේදී බස් රථයක් හා යතුරු පැදියක් මුහුණට මුහුණ ගැටීමෙන් තරුණ අඹුසැමි යුවළක් මියගොස් ඇතැයි වැලිවේරිය පොලිසිය කියයි... 09 October 2026