ඉවක් බවක් නැතිව ඡන්ද නීති කඩයි නාමයෝජනා බාර දුන් නොවැම්බර හය වැනි දා සිට අද වන විට මැතිවරණ නීති උල්ලංඝනය කිරීම පිළිබඳ සිද්ධි 625ක් සහ ඡන්ද ප්රචණ්ඩ ක්රියා 29ක 10 March 2014
පවුලක් වැනසූ කතරගම මිනිහත් වැනසේ කතරගම කඳසුරිඳුගම නිවසක පුද්ගලයකු එහි තම බිරිය, නැන්දම්මා ඇතුළු හය දෙනකුට පෙට්රල් වත්කර ගිනි තබා ඇතැයි ද, ගිනි තැබූ පුද්ගලයා ඇතුළ 10 March 2014
ලාම්පු තෙල් කරත්තේ වසර හතළිහකකට එපිට සිට කරත්තයෙන් අගනුවර පුරා යමින් භූමිතෙල් බෙදන ඒ . චන්දනම්ගේ වයස අවුරුදු 62 කි. ගොනාගේ වයස අවුරුදු 6 කි මරදානේ 10 March 2014
ඉන්දියා හය දෙනාගේ හොර පාර වැහේ හොර වීසා මගින් ශ්රී ලංකාවට ඇතුළු වීමට උත්සාහ කළ ඉන්දීය ජාතික තරුණයින් හය දෙනකු අත්අඩංගුවට ගත් බව කටුනායක ගුවන්තොටුපළ පොලීසිය කි 10 March 2014
සන්ධාන පළාත් මන්ත්රීට ලැජ්ජයිලු ආණ්ඩුවේ ඇතැම් ප්රභලයන්ගේ ක්රියා කලාපය නිසා ආණ්ඩුවේ සාමාජිකයකු බව ප්රසිද්ධියේ පැවසීම ලැජ්ජාවකියි සන්ධාන ඌව පළාත් සභා මන්ත්& 10 March 2014
විශ්රාමික අධ්යක්ෂත් කඩේ යයි විශ්රාම යෑමෙන් පසු සේවා දිගුවක් ලබාගෙන සේවය කරන බස්නාහිර පළාත් අධ්යාපන දේපාර්තමේන්තුවේ අධ්යක්ෂවරයකු දේශපාලන වැඩවල යෙදෙති 10 March 2014
අද කාලගුණය (මාර්තු 10) උතුර, උතුරුමැද, නැගෙනහිර සහ ඌව පළාත් වල තැනින් තැන වැසි ඇති වන අතර අපරභාගයේදී හෝ සන්ධ්යා කාලයේ දී සෙසු ප්රදේශවල තැනින් තැන වැසි හ 10 March 2014
ගෙය තිදෙනකුට සොහොනක් වෙයි ගෙයක් ගිනි තැබීමෙන් කතරගම පවුලක තිදෙනෙකු මරු මුවට පත් වී තවත් තිදෙනෙකු තුවාල ලබා ඇතැයි පොලීසිය කියයි. 10 March 2014
සන්ධානෙයි ජවිපෙයි කිරිබත්ගොඩදී ගැටෙයි කිරිබත්ගොඩ නගරයේදී ජවිපෙ හා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ දෙපිරිසක් අතර අද පස්වරුවේ ඇති වු ගැටුමක් සමතයට පත් කිරීමට පොලීසිය සමත් 09 March 2014
අඹ යාළුවෝ වසර කිහිපයක් පුරා දැඩි මිතුදමකින් වේලි සිටින කුඩා දරුවෙක් හා බල්ලකු නිව්යෝර්ක් නුවර සිටිති. තේඕ නැමැති කුඩා දරුවාට තම දෙමාපි 09 March 2014
නෙත්මි නෙත් අදී ළමා ගායිකා නෙත්මි ෆලාවියාගේ ප්රථම ඒකපුද්ගල ගී ප්රසංගය පසුගියදා වෙරෝනා නුවර නව සිනමා ශාලාවේදී ඉතා උත්කර්ෂවත් ලෙස පැවැත්විණ 09 March 2014
පියා මරුට :පුතා රෝහලට පියා (53) සහ පුතා (21) ගමන් ගත් යතුරු පැදියක් මත්තේගොඩදී වෑන් රියක ගැටීමෙන් පියා මිය ගිය බව කහතුඩුව පොලීසිය කියයි. තුවාල ලැබු පුතා හෝම 09 March 2014
සන්ධාන ඡන්ද කාර්යාලයකට ගහලා බස්නාහිර පළාත් සභාවට සන්ධානෙන් තරග කරන ජගත් කුමාර මහතාගේ අතුරුගිරියේ ඡන්ද කාර්යාලවල සැරැසිලි නාඳුනන පිරිසක් විසින් කඩා දමා ඇතැය 09 March 2014
නිවාඩු ගත්තැයි බැන වැදිලා බස්නාහිර පළාතේ රාජ්ය ආයතනයක උසස් නිලධරයින්ගේ දෝෂාරෝපණයට ලක් වු බව කියන තරුණ සේවිකාවක දැඩි ලෙස රෝගාතුර වී පානදුර රෝහලට ඇතුළු ක 09 March 2014
පුතාගේ මරණයට පියා සැකපිට ලේලියට හිරිහැර කිරීමක් ගැන පියා සහ පුතා අතර ඇති වු ගැටුමකදී පුතා පිහි පහරකින් මිය ගිය බවත් පන්නිපිටියේ පදිංචි පියා සැකපිට අත්අඩංග 09 March 2014
උතුරෙත් දකුණෙත් යකඩ යකාට බිලි තුනක් බෙන්තොට වරාහේනේදී ගාලු කුමාරි දුම්රියේ හැපණු හැට හැවිරිදි ගැමියකු මරුමුවට පත් වු බව පොලීසිය කියයි. යාපනේ පලෙයි සිට කොළඹ බල 09 March 2014
කෙසෙල් මලෙන් පැල ජාන තාක්ෂණය උපයෝගී කර ගෙන කෙසෙල් මුවෙන් කෙසෙල් පැල නිෂ්පාදනය කිරීමේ ක්රමය බෝයගනේ වන පර්යේෂණ ආයතනයේ පර්යේෂණ නිලධාරී ඒ එල් එම් ස 09 March 2014
ජනපති දෙල්කඳ පොළ විවෘත කරයි මහින්ද රාජපක්ෂ ජනපති ගංගොඩවිල දෙල්කඳ පොළ අද විවෘත කළේය. අමාත්ය සුසිල් ප්රේම ජයන්ත,අධ්යාපන අමාත්ය බන්දුල ගුණවර්ධන ,ජ 09 March 2014
වනජීවී නිලධරයත් කංසා සමඟ සැකපිට කතරගම බුත්තල මාර්ගයේ යාල වනෝද්යානයයේ ගල්ගේ අසල දී කංසා කිලෝ 105 ක් සමග අඩවි වන නිලධරයකු හා තවත් අයකු අත්අඩංගුවට ගත් බව පොලීසිය කි 09 March 2014
අන්දරේත් ඡන්දෙට බසී අන්දරේත් මෙවර හම්බන්තොට දිස්ත්රික්කයේ පළාත් සභා ඡන්ද ප්රචාරයේ යෙදි සිටි.හම්බන්තොට පල්ලේමල හන්දියේ පිළිරුවේ අන්දරේ නිල්පාට ක 09 March 2014
කතරගම දෙවියන්ට බේරුමක් නැහැ බස්නාහිර හා දකුණු පළාත් සභා ඡන්දයේ ජය පතා අපේක්ෂකයෝද ඔවුන්ගේ ආධාරකරුවෝද මේ දින වල මැණික් ගගෙන් නා පිරිසිදු වී කතරගම දෙවියන්ට භාර හ 09 March 2014
අම්මට, පුතාට, දුවට ලක්ෂ තුනක දඩ රුපියල් ලක්ෂ හැටක් වටිනා නිම නොකළ රන් ආබරණ පැළද ඉන්දියාවේ ට්රිචී නුවර බලා යාමට උත්සහ කළ ශ්රී ලාංකික මවට(48), පුතාට(20) සහ 09 March 2014
හොරුන්ගේ වෙඩි පහරින් සිසුවෙක් මරුට ගම්පහ අස්ගිරිය වල්පොළ වෙළද සැලක් කොල්ල කෑමට ආ හොරුන්ගේ වෙඩි පහරින් 18 හැවිරිදි පාසැල් සිසුවෙකු මිය ගිය බව පොලීසිය කියයි. සිසුව 09 March 2014
ආසියා ක්රිකට් කිරුළ ශ්රී ලංකාවට බංගලිදේශයේ පැවැති ආසියා කුසලාන තරගයෙන් ශ්රී ලංකාව කඩුලු පහක ජයක් හිමිකර ගත්තේය. පාකිස්තානය ශ්රී ලංකාව අතින් පරාජයට පත්විය. මෙ 08 March 2014
පෙස්ටස් සමරා වෙරෝනාහි දේවමෙහෙයක් එක්සත් ජාතික පක්ෂ හිටපු අමාත්යවරයකු හා පුත්තලම් දිස්ත්රික් පාර්ලිමෙන්තු මන්ත්රිවරයකු වු දිවන්ගත පෙස්ටස් පෙරේරා මහතාගේ 87 08 March 2014
ජනපති බසයක් පදවයි කොළම පිටත වටරවුම් අධිවේගී මාර්ගයේ පළමු අදියර යටතේ ඉදිකළ කොට්ටාව අන්තර් පිවිසුමේ සිට කඩුවෙල දක්වා මාර්ගය ජනාධිපති මහින්ද රාජපක්ෂ 08 March 2014
රෝමියෝ ජුලියට් පෙම් පුවත අදත් රැව් පිළිරැව් දේ ලෝක ප්රසිද්ධ රෝමියෝ ජුලියට්ගේ ආදර කතාව ලියවුන වෙරෝනා නගරයේ රෝමියෝ දනින් වැටී ආදරය ඉල්ලූ ජුලියට්ගේ නිවසට ඇතුළු වීමට ඇත්තේ ච 08 March 2014
දළ පූට්ටුවාට ප්රතිකාර කිරීම අරඹයි දඩයක්කරුවකුගේ වෙඩි ප්රහාරයකින් තුවාල ලබා සිටින ගල්ගමුව දළ පූට්ටුවාට අද (8)පෙරවරුවේ සිට ප්රතිකාර කටයුතු බූල්නෑව රක්ෂිතයේ දී ආර 08 March 2014
රටක් ඇතුළෙ රටක් ලෝකයේ පස්වෙනි කුඩාම රට වන සැන් මැරිනෝ ඉතාලියට අයත් භූමි ප්රදේශයකින් වට වී ඇති අතර එය ඉතාලියේ උතුරු මධ්යම ප්රදේශයේ ටිටානෝ න 08 March 2014
වැස්ස නුවරඑළිය පාසල් කටයුතු වලටත් දැඩි බලපෑමක් නුවරඑළියට ඇද හැළෙන තද වර්ෂාව හේතුවෙන් හෙට (25) දින නුවරඑළිය අධ්යාපන කලාප කාර්යාලය යටතේ පාලනය වන පාසල් 6ක සිසුන්ට නිවාඩු ලබාදුන් බව නුවරඑළීය කලාප අධ්යාපන අධ්යක්ෂ ඩී.එම්.එස්.බී. දිසානායක මහ.. 24 September 2026