මිහින් එයාර් යානයක් හදිසියේ බස්සයි කටුනායක සිට ජාකර්තා නුවර බලා අද උදේ 7.30ට පිටත් වූ එම් කේ 603 මිහින් එයාර් ගුවන් යානය පෙරවරු 9.21ට යළි ගුවන් තොටට ගොඩ බෑවේය. ඒ වන විට ගුවන් තොට 09 April 2012
පාර්ලිමේන්තු කණ්ඩායමට ලකුණු 17 ක ජයක් ශ්‍රී ලංකා පාර්ලිමේන්තු කණ්ඩායම සහ යොවුන් පාර්ලිමේන්තු කණ්ඩායම අතර ඉකුත් සිකුරාදා (06) මහරගම තරුණ සේවා සභා ක්‍රීඩාංගණයේදී පැවති සැ 09 April 2012
මේ විදිහට ගියොත් අපට දියුණුවෙන්න පුළුවන්: ඒ වෙනුවෙන් කැපවීමක් තියෙනවා නම් මට ඇති වසර තුනකට පසුව ශී‍්‍ර ලංකා ටෙස්ට් කණ්ඩායමේ නායකත්වය කරට ගෙන යළිත් ටෙස්ට් පිටියට පිවිසි මහේල ජයවර්ධන ලෝකයේ අංක එක හිමි ටෙස්ට් කණ්ඩා 09 April 2012
ඉර පායන්නට පෙර ඉරු දෙවි පුදයි කිරි උතුරවා හිරු නගින්නට පෙර රන් අස්වනු දෙවියනට පිදීමේ දුර්ලභ කිරි ආහාර මංගල්‍යයක් දඹුල්ල පහළ වැව ගොවි සංවිධානයේ මෙහෙයැ වීමෙන් අද 09 April 2012
ගොවියාට පාන් කියන්නත් බෑ රජයේ නීතිරීති හා ගබඩා හිඟය නිසා මුලතිවු ගොවීන්ගේ වී අඩු මිලට පෞද්ගලික වෙළෙඳුනට විකිණීමට සිදුවී ඇතැයි ගොවියෝ කියති. වට්ටකච්චියේ හා 09 April 2012
පොලිස් තුන්දෙනා බාරවෙති. පිටබැද්දර මල්පුදනැල්ලේ සූදුපොළක් වැටලීමට යද්දී විසි හැවිරිදි තරුණයකුට පහරදුන් බව කියන පොලිසියේ තිදෙනා නීතිඥයකු සමඟ අද මාතර පොලි 09 April 2012
සංවර්ධනය මුවාවෙන් පූජා භූමි ඉඩම් කොල්ලයක් පූජාභූමි සංවර්ධනය කිරීමේ මුවාවෙන් බුද්ධ ශාසන අමාත්‍යාංශය විහාර දේවාලගම්වලට අයත් ඉඩම් කොල්ලයක නිරත වන බව ඉනාමළුවේ ශ්‍රී සුමංගල සි 08 April 2012
තිලකරත්න ඩිල්ෂාන් -විනිසුරු තීරණ විමසීමේ ක්‍රමවේදය සම්බන්ධයෙන් ”විනිසුරුවරුන් දෙන තීරණ පලනය කරන්න මට බෑ. අපි ඒ තිරණ පිළිගන්න ඕනෑ. ඒත් මට එක දෙයක් යෝජනා කළ හැකියි.” ”ටෙස්ට් ක්‍රිකට් හෝ එක්දින ක් 08 April 2012
හිපෝ පැටවාට මිනිස් මවක් දකුණු අප්‍රිකාවේ සත්ත්වෝද්‍යානයක හිපපොටේමස් මවක සිය පැටවා අතහැර දැමීමෙන් පසුව මිනිස් මවක් කිරි මව වී සිටින්නීය. බලු පැටවකු තරම් වූ 08 April 2012
අනවසර විදුලි කම්බියෙන් මරුවා එයි. ඇබොස්වත්තේ එළවළු කොටුවක ආරක්ෂාවට ඇද තිබූ අනවසර විදුලි කම්බියක ගැටුණු ගැමියකු මියගොස් ඇතැයි හැටන් පොලීසිය පවසයි. විදුලිය අදින ලදැය 08 April 2012
ඇන්ජලෝ මැතිව්ස් - තුන් ඉරියව් ක්‍රීඩකයකු ලෙසින් තම ආනාගතය පිළිබද පවසමින්. ‘‘ස්ථිර වශයෙන්ම එක්දින සහ විස්සයි/20 තරගවලදී මා පන්දු යැවිම නවත්වන්නේ නෑ එත් වඩාත් දීර්ඝ (ටෙස්ට්) ක්‍රිකට් කී‍්‍රඩාවේදි මගේ කාර්ය ප 08 April 2012
ලක් පුතෙක් ලොකු බැංකුවක මුල් පුටුවේ ලොව පුරාම ව්‍යාප්තව ඇති ඇමරිකාවේ විශාලතම බැංකුව වන ඇමරිකා සිටි බැංකුවේ උපදේශක ජනරාල් වරයා සහ සම ලේකම් ධූරයට ශ්‍රී ලාංකික නීතීඥ රොහ 08 April 2012
මහේල ජයවර්ධන- එංගලන්ත ශ්‍රී ලංකා ටෙස්ට් තරගාවලිය සම වීමෙන් පසු. ‘‘තරගය පටන්ගන්නත් ඉස්සෙල්ලාම මා කිව්වා පළමු ඉනිම ඉතාමත් වැදගත් කියලා. විශේෂයෙන්ම මේ අපේ කලාපයේ ක්‍රීඩා කරන විටදි. ඒ වාසිය වේලාසනි 08 April 2012
සුදු පොළෙන් එස් අයි ලෙඩක් දා ගනී පිටබැද්දර මල්පුදනැල්ලේ සුදු පොළක් වැටලීමට යන අතරතුර 20 හැවිරිදි තරුණයකුට පොල්ලකින් පහර දුන්නැයි සැකපිට පිටබැද්දර පොලිසියේ අපරාධ 08 April 2012
හැඩකාර ගයත්‍රි ජීවිතය ගැන කියන හැටි මේ හැඩකාර ගයත්‍රි රංගනයට පැමිණියේ නව යොවුන් වියේදීය. එලෙසින් රංගනයට පැමිණි ඇය තවමත් සිටින්නේ තාරැණ්යයේය. නමුත් රංගනයේදී බොහෝ විට 08 April 2012
උඩින් වැටී මවක් මරුට මාතලේ යටවත්ත වාලවේල ගමේ දෙමහල් නිවසක උඩුමහලෙන් බිමට වැටුණු 39 හැවිරිදි එක් දරු මවක් මිය ගියාය. ඇගේ සැමියා සැකපිට අත් අඩංගුවට ගත් බව ම 08 April 2012
කරුමය උඩින් එයි ගල්කුලම ගල් වඩුවාගම ගල් වැඩපොළක බෝර දමද්දී විසිවු ගල් කැබැල්ලක් හිසේ වැදි අසළ ගල් වැඩපොළක සේවකයෙක් තුවාල ලැබීය 45 හැවිරිදි ඔහු අනු 08 April 2012
ඉහළ කොත්මලේ වාන් දොරටු අරියි ඉහළ කොත්මලේ ජල පෝෂක ප්‍ර දේශය වලට ඊයේ පස්වරුවේ සිට ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් ඉහළ කොත්මලේ ජල වේල්ලේ එක් වාන් දොරටුවක් විවෘත කළේය 08 April 2012
ජන අරගලයේ දෙදෙනෙක් අතුරුදන්? ජන අරගල ව්‍යාපාරයේ ක්‍රියාකාරී සාමාජිකයන් වන කුමාර් ගුණරත්නම් සහ දිමුතු ආටිගල අතුරුදන්ව ඇතැයි එම ව්‍යාපාරයේ දේශපාලන අංශ ලේකම් පු 07 April 2012
කාශ්මීර් හිමකන්දක් කඩා වැටී කාශ්මීරයේ සියෑචෙන් ග්ලැසියරය කඩා වැටීමෙන් පකිස්ථානු සෙබළුන් සිය දෙනකු ආගිය අතක් නැතැයි පකිස්ථාන ආරංචි කියයි. ඔවුන් සෙවීමට හෙලිකො 07 April 2012
දෙවැනි ටෙස්ට් කි‍්‍රකට් තරගයේදී එංගලන්තයට කඩුලූ 8 ක ජයක් ලකුණු 106 කට කඩුලූ 6 ක් බිඳ දැමූ ගේ‍්‍රඒම් ස්වෝන්ගේ විශිෂ්ට දස්කම් නිසා කොළඹ පී. සරා ඕවල් කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් කි 07 April 2012
එංගලන්තයට ලකුණු 94 ක ඉලක්කයක් ලකුණු 106 කට කඩුලූ 6 ක් බිඳ දැමූ ගේ‍්‍රඒම් ස්වෝන්ගේ විශිෂ්ට දස්කම් නිසා කොළඹ පී. සරා ඕවල් කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් කි 07 April 2012
ප්‍රංශ පොලිසියටත් බැරිවේ. ප්‍රංශයේ තුලූස්හි යුදෙව් පාසලක ගුරුවරකු සහ ඔහුගේ දරුවන් තිදෙනා වෙඩි තබා මරා දැමූ මිනිමරුවකු පණිපිටින් අල්ලා ගැනීමට ප්‍රංශ පොල 06 April 2012
ස්වෝන් ශී‍්‍ර ලංකා පිල අමාරුවේ දමයි ලකුණු 82 කට කඩුලූ 4 ක් බිඳ දමමින් ශී‍්‍ර ලංකා පිල ඉතාමත් අසීරු අඩියකට ඇද දැමූ ගේ‍්‍රඒම් ස්වෝන්, කොළඹ පී. සරා ඕවල් කී‍්‍රඩාංගණයේදී පැවැ 06 April 2012
විශ්‍රාමික මේජර් බාලදක්ෂයකුට ගහලා? විශ්‍රාමික හමුදා මේජර්වරයකුගේ පහරකෑමට ලක්වු බව කියන බාලදක්ෂයෙක් මහනුවර රෝහලට ඇතුළු කරනු ලැබ සිටිති. දඹුල්ලේ පැවති බාලදක්ෂ ජම 06 April 2012
ජයලලිතාගේ කට්ටියක් හැළේ ලබන 17 වැනිදා ශ්‍රී ලංකාවේ සංචාරයක් සඳහා පැමිණෙන ඉන්දීය සර්ව පාක්ෂික පාර්ලිමේන්තු නියෝජිත කණ්ඩායමට එරට රාජ්‍ය සභාව නියෝජනය කරන පක් 06 April 2012
කුඩු කරුගෙන් බිරිය බේරාගනී තායිලන්ත ජාතික සක්දාවුත් හම්සිරි (30) තම බිරිය බැංකොක් අගනුවර ප්‍රධාන මාර්ගයකට රැගෙනවිත් ඇගේ ගෙලට තියුණු පිහියක් තබා මත්ද්‍රව්‍ය හ 06 April 2012
බඩදරු අම්මලා ගැබ් පෙරහරට එක්වෙලා වවුනියාව සෙට්ටිකුලමේදී සිංහල, දෙමළ හා මුස්ලිම් ගැබිනි මවුවරුන් 395 දෙනකුට රසමස්වුලෙන් සංග්‍රහ කිරීමට සෙට්ටිකුලම පොලීසියේ ස්ථානාධි 06 April 2012
මිනිසුන් විකුණූ ලාංකිකයා ප්‍රංශයෙන් අල්ලයි ජාත්‍යන්තර මිනිස් ජාවාරමක මහ මොළකාරයා යැයි සැකපිට යාපනයේ වැසියකු වූ දයාකරන් මර්කණ්ඩු නැමැති අයකු ඇල්ලූ බව ප්‍රංශ පොලීසිය ප්‍රකාශ 06 April 2012
‘අහස් බබාගේ‘ උපතට වොඩ්කා අඩි තිස් හය දහසක් උඩ පියාසර කරමින් තිබු ගූවන් යානයක සිදු වු දරු උපතක් සෙනගාලයෙන් විර්තා වෙයි. පසුගිය මාර්තූ 23 වැනි දින ඇටිලන්ටා ගූවන් 06 April 2012
ඉබ්බන් කටුව වැවේ පාවෙන විදුලි බලාගාරය විවෘත කරයි පුනර්ජනනීය බලශක්තිය උපයෝගීකර ගනිමින් විදුලිය උත්පාදනය කිරීමේ රජයේ ජාතික වැඩසටහන යටතේ දඹුල්ල, ඉබ්බන්කටුව වැව මත ඉදිකරන ලද මෙගාවොට් 05ක ධාරිතාවකින් යුත් “දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගා.. 18 September 2026