මිහින්තලේ හිටපු අධිපතිට උසාවි වාරණයක් මිහින්තලය රජ මහා විහාරයට ලැබෙන පුණ්‍යාධාර, මුදල් ඇතුළු විහාර දේපළ පරිහරණය හිටපු විහාරාධිපති නාමල්වැවේ රතනසාර හිමියනට තහනම් කරමි 04 April 2012
දුම් කුඩු ගෙනා කතක රේගුවේ හිරවේ හාන්ස් දුම් කුඩු හා විෂ මත් පුවක් කිලෝ 129ක් රෙදි අස්සේ සඟවා ඉන්දියාවේ සිට රැගෙන ආ බව කියන පනස් හැවිරිදි කතක සැකපිට අත්අඩංගුවට ගත් බව ර 04 April 2012
පොලීසිය යාචකයන් වටලයි වව්නියාවේ හා කෑගල්ලේ යාචකයන් වැටලීම ඊයේ ආරම්භ කළ බව පොලීසිය කියයි. කෑගල්ලේ යාචකයෝ 14 දෙනෙකු අත්අඩංගුවට ගෙන නහවා කොන්ඩා හා රැවුල් කප 04 April 2012
‘බොරු මහේස්ත්‍රාත්‘ අල්ලයි මහේස්ත්‍රාත්වරයකු හා මහාචාර්යවරයකු ලෙස පෙනී සිටිමින් රජයේ නිලධරයන්ගෙන් විවිධ ආධාර අය කරගත් බව කියන දෙහියවල වැසියෙක් කොළඹදී සැකපි 04 April 2012
සෞදි ජාතිකයා ලොකු පිනක් කරයි මිල අඩු ටිකට් මගින් කොලඹ බලා එමින් සිටි ශ්‍රී ලංකික ගෘහ සේවිකාවන් පිරිසකගේ කුසගින්න නිවීමට නිර්නාමික සෞදි ජාතිකයකු ඉදිරිපත් වූ බව 04 April 2012
කොතලාවල විදුහලට අවුරුදු කලින්ම ඇවිල්ලා කුරුණෑගල ශ්‍රීමත් ජෝන් කොතලාවල ප්‍රාථමික පාසලේ සිසුනට එහි ගුරුවරු අලුත් අවුරුදු සිරිත් ගැන ප්‍රායෝගික දැනුමක් ලබාදුන්හ. 04 April 2012
මාතර ගඟේ කිඹුලිය දැරියක් බිලිගනී පාසල් යෑම සඳහා මුහුණ සේදීමට ගෙය පිටුපස නිල්වලා ගඟට බට 18 හැවිදිරි දැරියක උතුරු මාලිම්බඩදී කිඹුලකු විසින් ඩැහැගත්තේ යැයි ගැමියෝ කියත 04 April 2012
පොලිස් බාරෙන් ‘බේබද්දා‘ පැහැරගනී වලස්මුල්ල හොරේවෙල උපන්දින සාදයකදී බීමතින් කලබල කළැයි කියන පුද්ගලයකු අත්අඩංගුවට ගෙන රෝහලට ගෙනයද්දී පිරිසක් පොලීසියට පහරදී ඔහු උදු 04 April 2012
පොලීසියෙන් අහසට වෙඩි පිලානේදී වෑන් රථයක් සහ යතුරුපැදි දෙකක් ගැටී තරුණයකු මියගොස් තිදෙනකු රෝහලට යැවීමෙන් පසු ඇතිවූ ගැටුමේදී වෑන් රියට ගිනි තැබූ පිරිස පල 03 April 2012
‘දේශපාලනය අධිකරණයට එපා‘ අධිකරණයේ ස්වාධීනත්වය රැකීමට නම් දේශපාලන බලපෑම් එල්ල නොවිය යුතු යැයි ද, ස්වාධීන අධිකරණයක් බිහිකැර ගැනීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා 03 April 2012
මහේලගේ ශතකයෙන් ශී‍්‍ර ලංකාව හිස ඔසවයි ශී‍්‍ර ලංකාව සහ එංගලන්තය අතර කොළඹ පී. සරා ඕවල් කී‍්‍රඩාංගණයේදී අද (3 වැනිදා) ආරම්භ වූ දෙවැනි ටෙස්ට් කි‍්‍රකට් තරගයේදී ලකුණු 30 කට කඩුල 03 April 2012
දෙබරා දිමියාට පරදී බලවතා දෙබරා ද දිමියා ද යන්න දඹුල්ල පහලවැව තල්ගස් දෙබරයකින් දැකගත හැකි විය. දෙබර කූඩුව ආක්‍රමණය කළ දිමියෝ දෙබරුන් ප්‍රාණ ඇපයට ගෙන කා 03 April 2012
පන්නල මෝටර් රථ තරගමාලාවේදී තරිඳු - ප්‍රවීන්ගෙන් දස්කම් ආසියානු මෝටර් රථ ධාවකයන්ගේ ක්‍රීඩා සමාජය මෙහෙයවන ෆෝමියුලා මෝටර් රථ තරගමාලාවේ (2012) දෙවැනි වටයේ තරගාවලියේදී තරිදු ගමගේ සහ ප්‍රවීන් 03 April 2012
ලක්තරුවක් ලන්ඩනයේ පායයි ලන්ඩනයේ දෙරණ තරුව ෂෙනික් හිරාන් ලන්ඩනයේ දී ඔහුගේ ‘කිවිඳිය‘ මංගල සංගීත වීඩියෝව එළි දැක්වීය. ෂෙනික්ගේ වෙබ් පිටුව ලක්ෂ සංඛ්‍යාත පිරි 03 April 2012
ලක් ක්‍රිකට් ඉතාලියේ වසර 50කට පසු යුරෝපය මුහුණ දුන් දරුණු සීත දේශගුණය අවසන් වීමත් සමගම වසන්තයේ ආරම්භය සනිටුහන් කරමින් ඉතාලියේ පාදෝවා හා විවෙන්සා නගරයේ ශ 03 April 2012
ලක්ෂ දහයකට එකයි එංගලන්තයෙ ලන්ඩන් නුවර කයිලී හොට්ග්සන් හා රෙමි යන දෙමාපියනට දාව මෙයට වසර හතකට පෙර උපන් අරුම පුදුම නිව්න් දරු දෙදෙනා පිළිබඳව ප්‍රථම ව 03 April 2012
මංගල ඇඳුමට ලක්ෂ 12 රුමේනියාවේ බුකාරෙස්ට් නුවර නිරුපණ ශිල්පිනියක වන එමා ඩුමිට්රෙසන් (17) මංගල ඇඳුම් නිර්මාණයේ නව ගිනස් වාර්තාවක් පිහිටුවීමට සමත් විය. ඇ 03 April 2012
චන්දිමාල්ගේ ස්ථානය මැතිව්ස්ට සංචාරක එංගලන්ත පිල සහ ශ්‍රී ලංකා පිල අතර තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියේ දෙවැනි සහ අවසන් ටෙස්ට් තරගය අද (03 වැනිදා) කොළඹ පී. සරවනම 03 April 2012
කි‍්‍රකට් කී‍්‍රඩාවට අසීරුම තැන ශී‍්‍ර ලංකාවයි ලෝකයේ කි‍්‍රකට් කී‍්‍රඩා කිරීමට ඉතාමත් අසීරු ස්ථානය ශී‍්‍ර ලංකාවයි. ඊට හේතුව දැඩි අවු රශ්මිය පමණක් නොවේ. අධික දහදිය දැමීමත් එයට බලප 03 April 2012
ජනපති අපේක්ෂක අවිය උගසට තියලා පරාජිත ජනාධිපති අපේක්ෂකයෙකුට රජයෙන් නිකුත් කළ බව කියන ගිනි අවියක් නුගේගොඩ ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුට රුපියල් 50 000කට උගස්කොට තිබියද 03 April 2012
බී. ආර්. සී. පිල කෝල්ට්ස් පරදවා විස්සයි-20 ක්‍රිකට් ශූරතාව දිනයි අන්තර් සමාජ පළමු කොටසේ විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ ශුරතාව දිනා ගැනීමට බී. ආර්. සී. පිල සමත් විය. කොළඹ එස්. එස්. සී. ක්‍රීඩාංගණයේදී අද 02 April 2012
විස්සයි-20 තෙවැනි තැන එන්. සී. සී. පිලට අන්තර් සමාජ පළමු කොටසේ විස්සයිx20 ක්‍රිකට් තරගාවලියේ තෙවැනි ස්ථානය හිමිකර ගැනීමට එන්. සී. සී. පිල සමත් විය. කොළඹ එස්. එස්. සී. ක්‍රීඩා 02 April 2012
මලයාසියාවට හොරෙන් පැනලා නීති විරෝධී ලෙස මලයාසියාවේ රැදී සිටි ලාංකික සංක්රමණිකයෝ පස් දෙනෙක් එරට පොලිසියෙන් අත්අඩංගුවට ගනු ලැබූහ වෙනත් රටකට හොරෙන් යෑම සඳ 02 April 2012
විශාඛා සිසුවියට ගමේ පාසලෙන් උපහාර අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් දිවයිනෙන්ම ප්‍රථම ස්ථානය හිමිකැර ගත් කොළඹ විශාඛා විදුහලේ උදේශිකා මධුෂානි හෙට්ටිආරච්චි උපහාර පිදීමේ උ 02 April 2012
මහේල ජයවර්ධන - පළමු ටෙස්ට් තරගය ජය ගැනිමෙන් පසු රංගන හේරත්ගේ මෑත කාලීන දායකත්වය සම්බන්ධයෙන් ”හේරත් දැනට මට සිටින වඩාත්ම පළපුරුදු පන්දු යවන්නායි. මෙහිදී විතරක් නොවෙයි ශී‍්‍ර ලංකාවෙන් පිටතදී පවා ඔහු තමන්ගේ වගකීම වටහාගෙන පන්ද 02 April 2012
කුකුළු කොටුවෙන් ගංජා පනි කුකුළු කොටුවකට මුවාවී ගංජා කෝපි බෙදා හරිමින් සිටි බව කියන පුද්ගලයෙකු පොතුවිල් සෙම්ගමුවේදි සැකපිට අත්අඩංගුවට ගත් බව පොතුවිල් පොලි 02 April 2012
රංගන හේරත් - ශ්‍රී ලංකා කණ්ඩායම ගල්ලේ තරගය ජයගැනිමෙන් පසු. ”කඩුලූ 12 ක් ලබා ගැනිමත් අංක 01 කණ්ඩායම පරාජය කිරීමට හැකිවීමත් නිසා ලොකු අශ්වාදයක් ලැබුවා. මුරලි නැති නිසා කණ්ඩායමේ අංක එකේ දඟ පන්දු ය 02 April 2012
අසන්ත ද මෙල් - ඇන්ජලෝ මැතිව්ස් නැවතත් ජාතික කණ්ඩායමට ඇතුළත් කිරිමෙන් පසු. ‘මැතිව්ස් නැවතත් කණ්ඩායමට කැදවා තිබුණත් ඔහු පන්දු යවන්නේ නෑ’ අසන්ත ද මෙල් - ඇන්ජලෝ මැතිව්ස් නැවතත් ජාතික කණ්ඩායමට ඇතුළත් කිරිමෙන් 02 April 2012
තාල 2012 ප්‍රසංගයේ මිහිර.. චන්න - උපුලී රංග කලා පදනම සෑම වසර පහකට වතාවක්ම ප්‍රසංගයක් පවත්වයි. මෙහි අරමුණ වන්නේ ශ්‍රී ලාංකීය නර්තනයේ හරවත් මෙන්ම සොඳුරුතම ප්‍රවේ 02 April 2012
නැ‘හිර අවිගත් කල්ලි අල්ලයි නැගෙනහිර සන්නද්ධ කල්ලි, කොටි සැකකරුවන් හා අවි සොයා යුද හමුදාව හා පොලිසිය මෙහෙයුමක් අනුරාධපුර හන්දියෙන් ඇරැඹීය. සරණාගතයන් ලෙස රටින් 02 April 2012
ඉබ්බන් කටුව වැවේ පාවෙන විදුලි බලාගාරය විවෘත කරයි පුනර්ජනනීය බලශක්තිය උපයෝගීකර ගනිමින් විදුලිය උත්පාදනය කිරීමේ රජයේ ජාතික වැඩසටහන යටතේ දඹුල්ල, ඉබ්බන්කටුව වැව මත ඉදිකරන ලද මෙගාවොට් 05ක ධාරිතාවකින් යුත් “දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගා.. 18 September 2026