වැලි ටිපර් අනතුර පාරක් වහයි අගුණුකොළපැළැස්ස වීරකැටිය ප්රධාන මාර්ගයේ වැලි ප්රවාහන ටිපර් රථයකට කොටවාය මහා විදුහලේ සිසුවකු හැපී තුවාල ලැබු සිද්ධිය සම් 26 February 2014
වැරැදි බොත්තම තදවෙයි : අවි ගත් පොලිසිය බැංකුවේ පානදුර බැංකුවක නිලධාරිනියකගේ අතින් වැරදීමකින් ආරක්ෂක බොත්තමක් තද වීමෙන් කලබලයක් ඇති විය. එම බොත්තම ඔබද්දීම පොලිසියේ සවි කර ඇත 26 February 2014
විනය නීතී කැඩුවොත් දඩුවම් අමරපුර සිරිසද්ධම්මවංස මහා නිකායේ සුදර්ම කාරක සංඝ සභාව බලපිටිය වැලිතර මහා කප්පින සීමා මාලකයේදී රැස් විය. අහුන්ගල්ලේ සිරි 26 February 2014
කුරුණෑගල පාසලට නව විදුහල්පති එපාලු ෆේස්බුක් පින්තූරයක් සම්බන්ධයෙන් විදුහල්පතිගේ තරවටුවකින් පසු සිසුවියක දිවි නසා ගත් බව කියන කුරුණෑගල ශ්රීමත් ජෝන් කොතලාවල විද්&z 26 February 2014
දඹුලු අනතුරින් 9ක් රෝහලේ දඹුල්ල මිරිස්ගෝනියාවේ දී අද (26) අලුයම බස් රථයක් සහ නාවික හමුදා ට්රක් රථයක් ගැටීමෙන් නව දෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි. තුවාල ල 26 February 2014
දිසාපාමොක්ට බරපතල චෝදනා කොළඹ බාලිකා විද්යාලයයක සිදුවී ඇතැයි කියන දූෂණ සහ අක්රමිකතා රැසක් ගැන පරීක්ෂණයක් පවත්වන්නැයි වැල්ලවත්තේ පොලිස් වංචා විමර්ශ 25 February 2014
ෆේස්බුක් දැන ගියොත් කතරගම සිසුන්ගේ මරණවල වගකීම ෆේස්බුක් වෙත පැවරීම බුද්ධි ගෝචර ක්රියාවක් නොවේ යැයි ශ්රී ලංකා පරිගණක හදිසි ප්රතිචාර සංසදය පවසයි. එම 25 February 2014
දැයට කිරුළ පළමුවැනිදා තෙක් දිගු වෙයි කුලියාපිටිය වයඹ විශ්ව විද්යාල පරිශ්රයේ දී පසුගිය 21 වැනිදින ආරම්භ කළ අටවැනි දැයට කිරුළ ජාතික සංවර්ධන ප්රදර්ශනය මාර්තු මස 01 25 February 2014
මත විමසුම පාසල් සිසුන් කිහිප දෙනකු සිය දිවි හානි කර ගැනීමත් සමග ෆේස්බුක් සදහා නීති ගෙන එන්නට යන බවට සමාජයේ කතා බහක් ඇති විය. එම මරණවල වගකීම ෆේස 25 February 2014
කොළඹ තදබදයට පිළියමක්? කොළඹ පිටත වටරවුම් අධිවේගී මාර්ග ව්යාපෘතියේ පළමු අදියර වන කොට්ටාව සිට කඩුවෙල දක්වා වූ කොටසේ ඉදිකිරීම් අවසන් අදියරේ පවතී. මාර් 25 February 2014
ගායකට ගැසූ අයට ඇප ගනේමුල්ලේ සංගීත ප්රසංගයකට සහභාගී වී වාහනට යමින් සිටි ගායක අසංක ප්රියමන්ත පීර්ස්ට පහර දුන් බව කියන තිදෙනකු රුපියල් පනස් දහස බැ 25 February 2014
කොටකෙතන තුන්දෙනාට ඇප නෑ කහවත්ත කොටකෙතන ඝාතන රැල්ලේ තවත් සැකකරුවෝ තිදෙනෙක් කොළඹ මහාධිකරණ විනිසුරු දේවිකා තෙන්නකෝන් මහත්මිය විසින් ලබන 04 වැනි දා තෙක් යළි ර 25 February 2014
ඕඅයිසීගේ කුඩු පිරික්සීමට පහසුකම් නෑ වැල්ලම්පිටිය හිටපු පොලිස් ස්ථානාධිපති ප්රධාන පොලිස් පරීක්ෂක බණ්ඩාර මුණසිංහ ළඟ තිබී සොයා ගත් කුඩුවර්ගය කුමක්දැයි හඳුනාගැනීම ස 25 February 2014
ඇප දෙන්න කෙනකු නෑ 2009 බම්බලපිටිය මුහුදු වෙරළේ දී මන්ද මානසික පුද්ගලයකු ගිලී මිය යෑමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් පතිරාජගේ රාජා ඇප කරුව 25 February 2014
ඉදිකරන්නෝ බේරෙති කල් ඉකුත් වු සිමෙන්ති කොට්ට 2000 ක් හා සිමෙන්ති උර 20000 ක් පෑලියගොඩ නුගේ පාරේ පෞද්ගලික සිමෙන්ති ගබඩාවකින් පාරිභෝගීක අධිකාරි 25 February 2014
ලංකා උසාවියක් ස්කයිප් සාක්කියක් ගනී ශ්රී ලංකා මහේස්ත්රාත් උසාවි ඉතිහාසයේ ප්රථම වරට ස්කයිෆ් තාක්ෂණයෙන් ඉතාලියේ සිටින සාක්කි කාරියකගේ සාක්කිය ගැනීමට කොටුව මහ 25 February 2014
ලයිසියම් යළි හය වැනි වරටත් පෙරමුණේ කොළඹ සුගතදාස ක්රීඩාංගනයේදී නිමාවට පත් වුණු 2014 ජාත්යන්තර පාසල් මලල ක්රීඩා තරඟාවළියේ ශූරතාවය අඛණ්ඩව හය වන වරටත් දිනා ගැනීමට වත 25 February 2014
අතකොටාගේ කට්ටියක් හොරෙන් විදුලිය අරන් දැරණියගල නුරිවත්තේ අත කොටාගේ බිරිය, ඔහුගේ නැගණිය හා තවත් සමීප නෑයකු අයාකටු සහ කොකු ගසා හොරෙන් විදුලිය ගත් බව වැටලීමකදී සොයාගත 25 February 2014
අනඳ බුදු මැදුර නවීකරණය වෙයි කොළඹ ආනන්ද විද්යාලයීය ‘ආනන්ද විහාර මන්දිරය‘ උඩුගම ශ්රී බුද්ධරක්ඛිත අස්ගිරි මහා නාහිමියන් ප්රමුඛ තෛනිකායික මහා සංඝරත්නය 25 February 2014
රිකිල්ලගස්කඩ ලෙඩුන්ට දෙයියන්ගේම පිහිටයි රිකිල්ලගස්කඩ මුලික රෝහලේ ශල්යාගාරය දින නියමයකින් තොරව වසා දමා ඇතැයි රිකිල්ලගස්කඩ මුලික රෝහලේ වෛද්ය අධිකාරී රාජ් කුම 25 February 2014
‘පොලිස් ප්රකාශක සන්ධානෙට කඩේ යනවා‘ බස්නාහිර පළාත්සභාවට එක්සත්ජාතික පක්ෂයෙන් තරඟ රොයිස් ප්රනාන්දු මහතා මීගමුවේ කොල්ලකෑමට සම්බන්ධ යැයි පොලිස් මාධ්ය ප්රකාශක 25 February 2014
වැඩ බැලූ අයගේ ඉල්ලීම විසිවේ ශ්රී ලංකා අධ්යාපන පරිපාලන සේවයේ තනතුරුවල වැඩ බැලූ කළ 783 දෙනකු අධ්යාපන පරිපාලන සේවයට අන්තර්ග්රහණය කිරීමට අමාත්ය මණ්ඩලය ගෙ 25 February 2014
කේළමා ගියා ගියාමයි වන අපරාධ හා වන ජීවීන් සම්බන්ධ තොරතුරු ලබා ගැනීමට උඩවලවේදී පසුගිය 22 වැනිදා ගුවන් ගත කළ නියමුවකු රහිත යානය ආගිය අතක් නැතැයි වන ජීවී ඇම 25 February 2014
විජය විදුහල්පතිත් රිමාන්ඩ් දෙවැනි ශ්රේණියට සිසුවකු ඇතුළත් කැර ගැනීම සඳහා රුපියල් ලක්ෂ එකහමාරක අල්ලස් මුදලක් ගත් බව කියන මාතලේ විජය ජාතික පාසලේ විදුහල්ප 25 February 2014
පාසල් බසය ඡන්ද වැඩට මරදානේ පාසලක විදුහල්පතිවරයකු පාසල් බස් රථයද රැගෙන සන්ධාන ප්රබලයකුගේ ඡන්ද වැඩකට ගියැයි කියන සිද්ධියකට විරෝධය පා එම විද්යාලයය 25 February 2014
දඹුලු කසිප්පු පොළ දින තිහකින් හිඳේ දඹුල්ල විහාර හන්දියේ ඇතැයි කියන කසිප්පු තිප්පොළ වසා දමන්නැයි ඉල්ලමින් ප්රදේශවාසීහු පිරිසක් අද එහි උද්ඝෝෂණයක් අරැඹුහ. ම 25 February 2014
සබරගමු සරසවි සිසුවා රිමාන්ඩ් රුපියල් 5000 හොර නෝට්ටු මුද්රණය කළ බව කියන 23 හැවිරිදි සරසවි සිසුවා හය වැනි දා තෙක් රිමාන්ඩ් කරන ලෙස බලංගොඩ මහේස්ත්රාත් ජී එල් කන්න 25 February 2014
‘ෆේස්බුක් වාරණයට නීති එන පාටයි‘ විවිධ හේතු නිසා සිදුවන සිය දිවි හානි කර ගැනීම්වලට ෆේස් බුක් වග කිව යුතු යැයි කියමින් ෆේස්බුක් වාරණය කිරීමට ආණ්ඩුව නීති ගෙන ඒමට සැ 25 February 2014
පුරස්ථි සැත්කමට තිස්කෝටියක රොබෝවෙක් පුරස්ථි ග්රන්ථියේ පිළිකා ප්රතිකාර ලබා දීමට වෛද්ය රොබෝවරයකු කොළඹ ජාතික රෝහලට ගෙන්වා ගැනීමේ මුලික පිඹුරුපත් සකස් කරගෙන ය 25 February 2014
ඡන්ද නීති හරි හරියට කඩයි දකුණු සහ බස්නාහිර පළාත් සභා මැතිවරණයේ ඡන්ද නීති උල්ලංඝනය කිරීම් හා ප්රචණ්ඩ ක්රියා සම්බන්ධ පැමිණිලි 339ක් ලැබී ඇතැයි කැෆේ සංවිධා 25 February 2014
හේනේගම අනතුරකින් අඹුසැමි යුවළ මරුට ගම්පහ කිරිඳිවැල 231 මාර්ගයේ හේනේගම හන්දියේදී බස් රථයක් හා යතුරු පැදියක් මුහුණට මුහුණ ගැටීමෙන් තරුණ අඹුසැමි යුවළක් මියගොස් ඇතැයි වැලිවේරිය පොලිසිය කියයි... 09 October 2026