IMG-LOGO

2025 අප්‍රේල් මස 11 වන සිකුරාදා


අත්තක් කපන්න අවසර දුන්නාම වත්තෙම ගස් කපලා

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

ආණමඩුව විවිධ සේවා සමුපකාරය ප්‍රධාන කාර්යාලය භූමියේ පැරණි ගොඩනැගිලි සහිත භුමියේ තිබු කොහොඹ ගස් විශාල සංඛ්‍යාවක් කිසිදු නිත්‍යානුකුල නොවන අයුරීන් කැපිම සම්බන්ධව ආණමඩුව ප්‍රාදේශීය ලේකම්වරිය  ආණමඩුව පොලිසියට කළ පැමිනිල්ලක් කර ඇතැයි පොලිසිය කියයි.   

නිත්‍යානුකුල නොවන අයුරීන් අදාල භුමියෙ පිහිටි දැවැන්ත කොහොඹ ගස් විශාල සංඛ්‍යාවක් කපා බිම හෙළා දමා ඇතැයි පොලිසියට යොමු කළ පැමිණිල්ලේ සඳහන් වේ. 

අදාල සිද්දිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වන ආණමඩුව විවිධ සේවා සමුපකාර සමිතියෙ සභාපති ජයරත්න මහතාගෙන් කළ විමසිමේදි පවසා සිටියෙ මෙම පැරණි ගොඩනැගිලි සහිත ඉඩමේ එක් ගොඩනැගිල්ලකට දිරා ගිය ගසක අත්තක් වැටිමට තිබු අවදානම ගැන දැන ගැනිමත් සමග එම අත්ත ඉවත් කිරීමට පමණක් උපදෙස් ලබා දී තිබු නමුත් එම කටයුත්ත බාර ගත් තැනැත්තා  ඉඩම තුළ සියලු ගස් කපා දමා ඇති බවට තමන්ද පසුව දැන ගත් බවයි.

නමුත් එසේ කැපු කිසිදු ගසක කොටසක් තමන් හෝ වෙනත් අයකු රැගෙන ගොස් නැති බවත් පැවැසීය.

 



අදහස් (2)

අත්තක් කපන්න අවසර දුන්නාම වත්තෙම ගස් කපලා

කව්ද බෝයි Tuesday, 01 April 2025 10:26 AM

සභාපති මහතා, කොටටික පදම් වුනහම අරං යන්න ඉන්න ඇත්තෙ?

:       1       7

ගුණරත්න Tuesday, 01 April 2025 11:03 AM

මාලිමා සමූපකාරයක් වෙන්න ඇති, උන්ට තියෙන්නේ වෙනම නීති!

:       7       2

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

මහවැලි ගඟට පැන්න තරුණිය කොස්තාපල් බේර ගනී
2025 අප්‍රේල් මස 10 979 0

කටුගස්තොට මහ පාලමෙන් මහවැලි ගඟට පැන්න 21 හැවිරිදි තරුණියක බේරාගැනීමට එම ස්ථානයේ රාජකාරි කළ පොලිස් කොස්තාපල්වරයකු කටයුතු කර තිබේ.


අවුරුදු නැකත් දැන ගන්න සූර්යයා වෙතින් කේතයක්
2025 අප්‍රේල් මස 10 214 0

මෙවර සිංහල හින්දු අලුත් අවුරුදු නැකත් නිවැරදිව දැනගන්නට ‘‘සූර්යයා‘‘ ආයතනය විසින් QR කේතයක් හඳුන්වා දී තිබේ.


නාවික හමුදා දිය යට අවුරුදු උළෙල....
2025 අප්‍රේල් මස 10 391 0

ශ්‍රී ලංකා නාවික හමුදාවේ මාලිමා සත්කාරක සේවාවට අයත්, මාලිමා කිමිදුම් සමාජය සහ නාවික හමුදා කිමිදුම් අංශය එක්ව, ප්‍රථම වරට සංවිධානය කළ දිය යට සිංහල හා දම


වීසා නැතිව සිටි ඉන්දියානුවෝ 22ක් මාට්ටු
2025 අප්‍රේල් මස 10 407 0

කල් ඉකුත් වූ වීසා බලපත්‍ර යටතේ මෙරට නීතිවිරෝධී ලෙස රැදී සිටි ඉන්දීය ජාතිකයන් 22 දෙනකු අත්අඩංගුවට ගත් බව ආගමන විගමන දෙපාර්තමේන්තු කියයි.


වෛද්‍යවරිය අපයෝජන සිද්ධියේ සැකකරු යළි රිමාන්ඩ්
2025 අප්‍රේල් මස 10 483 0

අනුරාධපුර ශික්ෂණ රෝහලේ පුහණූ විශේෂඥ වෛද්‍යවරියක අපයෝජනයට ලක් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඞ් බාරයේ සිටින හිටපු යුද හමුදා සෙබළා ඞී. එන්. ඒ. පරික්ෂ


මියන්මාරයට ඩොලර් මිලියනයක්
2025 අප්‍රේල් මස 10 856 0

භූ කම්පනය හේතුවෙන් විපතට පත් මියන්මාර ජනතාවට සහන සැලැසීම සඳහා ඇමෙරිකා ඩොලර් මිලියනයක මූල්‍ය ආධාරයක් සිදු කිරීමට ශ්‍රී ලංකා රජය කටයුතු කර තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 83 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 431 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක් 2025 අප්‍රේල් මස 04 922 0
ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක්

නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා

Our Group Site