(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
අනුරාධපුර රෝහලේ වෛද්‍යවරියකට අතවර කිරීමට සම්බන්ධ පුද්ගලයා අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් පහක් යොදවා තිබෙන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
අදාල සැකකරු හමුදාවෙන් පලා ආ අයෙකු බව හඳුනාගෙන තිබෙන්නේ යැයි කී අමාත්‍යවරයා සැකකරු සිටින ඉසව්ව මේ වන විට හඳුනාගෙන තිබෙන බව කීය.
සූදු ක්‍රීඩා නියාමන අධිකාරිය පිහිටුවීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ජනතාව ගෙවන බදු මුදල්වලට වටිනාකමක් තිබිය යුතු මෙන්ම එම මුදල්වලට වෙන්නේ කුමක්දැයි සොයා බැලීමට ජනතාවට අයිතියක් ඇති බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරස
රුපියල් ලක්ෂ 80 ක් පමණ වටිනා කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත දකුණ දිසාව අපරාධ කොට්ඨාසය කියයි.
නල්ලතන්නියේ සිට ගිනිගත්හේන පොල්පිටිය දක්වා ධාවනය වූ මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 300ක් පමණ ප්‍රපාතයෙන් වු කෙසෙල්ගමු ඔයට පෙරැලීමෙන් එම මෝටර් රථයේ
තියුණු ආයුධ පෙන්වා බියගන්වා වාහන කොල්ල කෑ කල්ලියක සාමාජිකයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගත්බව කළුතර අපරාධ කොට්ඨාසය පවසයි.
සොරකමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන පොලිස් කූඩුවේ සිටි සැකකරුවකු තමාගේ සහෝදරයකු බව පවසා උප සේවක භාරයේ තිබූ යතුරු කැරැල්ල බලෙන් ලබාගෙන පොලිස් සිර මැදි
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
අනුරාධපුර සල්ලාලයා අල්ලන්න පොලිස් කණ්ඩායම් පහක්
මැක්ස් Tuesday, 11 March 2025 03:03 PM
මහජන ආරක්ෂාව වැනි බරපතල වගකීමක් අත්දැකීම් රහිත නොමේරු, එහෙත් කුහකකම හිස් මුදුනේ තබා ගත අය අතට ගියාම මෙවැනි පාදඩයන් ඉස්මතු වීම අරුමයක් නොවේ. එසේම, ජාතික ආරක්ෂාව යනු දණහිසින් පහළට ගණන් ගත යුතු දෙයක් නොවන වගට සළකන ආණ්ඩුවක් තිබෙන විට අන්තර්ජාතික ත්‍රස්ත කල්ලිවලට ද හිතුමතේ වැඩ කළ හැකියි. පාස්කු ප්‍රහාරය ද එවන් දියාරු තත්වයක් නිසා ඇතිවූ ඛේදවාචකයකි.
sanjeeva Tuesday, 11 March 2025 04:26 PM
රණවිරුවන්ට අත නොතබනු!!!
පිටිගල මිලානෝ Tuesday, 11 March 2025 04:32 PM
අර පොලිස්පතියා අල්ලන්නත් ඔහොම උනන්දු වෙන්නකෝ….. නැත්නම් හමුදාවට කියන්න…. පැය බාගෙන් අල්ලන් එයි…
ගුණරත්න Tuesday, 11 March 2025 05:49 PM
අස්වයා පැනල ගියාට පස්සේ ඉස්තාලේ වහන්න මේ ආණ්ඩුව හරිම දක්ෂයි, රෝහලකටවත් අවශ්‍ය ආරක්‍ෂාව සපයන්න බැරි නම් මොකක්ද මේ ලක්ෂ ගාණක් ඉන්න පොලීසියක් හමුදාවක් නඩත්තු කරන්න අපි බදු ගෙවන්නේ
JanahithaTuesday, 11 March 2025 09:56 PM
අර්ජුන් මහේන්ද්‍රන් වගේද ඔහේගේ ස්තාලේ හත්වලාමේ ඔහෙත් මිද්දෙනියේද
Prabath Tuesday, 11 March 2025 06:01 PM
මේ ආණ්ඩුව ජාතික ආරක්ෂාව ගැන කිසිම දැනුමක් නැහැ. දවසකට කීයක් මිනීමැරුම් ද දූෂණද නැති එකක් නැහැ. මම හිතන්නේ මේක කරන්න ඇත්තෙත් රිලවෙක්.
ලසා Tuesday, 11 March 2025 10:35 PM
ඔය හමුදාවෙන් පලාගිය, ඉවත්වුණ බොහො අය අපරාධවලට හවුල් බව නිතර අසන්නට ලැබෙනවා. මේ ගැන ක්‍රියාමාර්ගයක් වහා ගත යුතුයි!
බද්රානි Wednesday, 12 March 2025 02:59 AM
අවුරුදු තිස් ගානක ගොමා කල්ලියේ නාඹර පැටික්කිව අමුතුවෙන් දුෂණය කරන්න තරම් මොනවද දන්නේ නැහැ ඉතුරුවෙලා තිබුනේ? රණ විරුවෙකුව ඔය තරමට හඳුනා ගත්තේ කවුද.? ඒ කොහොමද..? අනික මේ දොස් චෝරාළ ඇතුළු මාෆියා කල්ලිය මේ රටේ රෝගීන්ව උකස් කරලද ඒ පැටික්කිගේ පති වුර්තියේ පැටිකිරියේ වගකීම හොයා ගන්න දඟලන්නේ..? උඹලා "ජාතික ආරක්ෂා" නාඩගම බැරිනම් ඕනා නාඩගමක් නටා ගනිල්ලා මේ රටේ අහිංසක රෝගීන්ව උගසට නොතියා... අනික, උඹලගේ ගුබ්බෑයම් වලට රිංගන්නේ උඹලගෙම වර්ගයේ එවුන් විසින් මිසක් වෙන කවුරුද? කවුරු දුෂණය කලත් මම නම් දුෂණය කල පුගලයාගේ පැත්තේ....
ජිල්බු Wednesday, 12 March 2025 09:18 AM
ප්‍රභාත්ගේ විශ්ව දැනුම. සල්ලාලයෙක් ස්ත්‍රි දූෂණයක් කිරීම ජාතික ආරක්ෂාවට තර්ජනයක්!