සන්ධානයේ දකුණු පළාත් සභා අපේක්ෂක ක්‍රිෂාන්ත පුෂ්පකුමාර (රත්තරන්), එක්සත් ජාතික පක්ෂයේ දකුණු පළාත් සභා අපේක්ෂක චන්දන ප්‍රියන්ත සහ එජාප ආධාරකරුවකු බව කියන අමරසිංහ හේවගේ සිරිමල් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි මාතර මහේස්ත්‍රාත් රුවන් සිසිර කුමාර මහතා අද වරෙන්තු නිකුත් කළේය.
මාතර දී එජාපයේ දෙපිරිසත් අතර ඇතිවූ ගැටුම සම්බන්ධයෙන් අද පැවැති නඩු විභාගයට ඔවුන් පෙනී සිටියේ නැත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොයි කවුරුත් නීතියට යටත්ය, නිතිය ඉදිරියේ එක සමනය, (ස)
මේ වගේ උදවිය නේද රටේ අනාගතය බාරගන්න හදන්නේ. අනේ කොහොම හරි දිනවල පළාත් සභාවට යවන්න. ලංකාවටයි අසරණ මහජනතාවටයි ඉතින් දෙවියන්ගේම පිහිටයි. (නදී)