(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
මැතිවරණ ක්‍රමය පමණක් නොව මැතිවරණ සංස්කෘතියද සම්පූර්ණයෙන්ම වෙනස් කළ යුතු බවට මැතිවරණ සහ ඡන්ද විමසීම් ව්‍යුහයේ නීති ප්‍රතිසංස්කරණය සඳහා පත් කෙරුණු පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට යෝජනා රැසක් ඉදිරිපත්ව ඇතැයි එම විශේෂ කාරක සභාව පවසයි.
එමෙන්ම මැතිවරණ අපේක්ෂකයන් සඳහා විධිමත්,ලෝකය පිළිගන්නා ආචාර ධර්ම පද්ධතියක් හඳුන්වා දිය යුතු බවටද එම කමිටුවට යෝජනා වැඩි ප්‍රමාණයක් ඉදිරිපත්ව ඇති බව පාර්ලිමේන්තු නිලධාරීහු පවසති.
අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ සභාපතිත්වයෙන් යුත් පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට අදහස් හා යෝජනා ඉදිරිපත් කිරීම සඳහා ලබාදී තිබූ කාලය පසුගිය ජූලි 15 වැනිදායින් අවසන් විය.
පුත්‍රයාට විදුබල මණ්ඩලයේ රැකියාවක් දීමට මවගෙන් රුපියල් 50,000/-ක අල්ලසක් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාවන්ට වරදකරු කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය ශාන්ත ප්‍රේමරත
නොබෝදා කොළඹ හිල්ටන් හෝටල් රථ ගාලේ තිබී නීති විරෝධී ලෙස එකලස් කරන ලද බී.එම්. ඩබ්ලිව් මෝටර් රථයක් සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීම වැළැ
බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් පාස්කු ප්‍රහාරය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් චෝදනා කරමින් ගොනු කළ නඩුවෙන් හිටපු පොලිස්පති පූජිත ජයසුන්දර මහතා සහ හිටපු
තමන් තම ඡන්දය තැපැල් ඡන්දයක් ලෙස ප්‍රකාශ කළ බව ඇමෙරිකන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් පවසා
නතර කර තිබු ලොරි රථයක් ගැබිනි මවක් සමඟ මාර්ගයෙන් ඉවතට පැන අඩි 20 ක් පමණ ප්‍රපාතයට පෙරලිමෙන් ලොරි රථයේ ඉදිරිපස අසුනේ සිටි ගැබිනි මව තුවාල ලබා දික්ඔය මුලි
තම ස්වාමිපුරුෂයා වන විජය කුමාරතුංග දේශපාලන හේතූන් මත ඝාතනය කළ පරිදිම තමා ද ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් පවතී දැයි සැකයක් පහළ වී තිබෙන බව හිටපු ජනාධිපති
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
අපේක්ෂකයන්ට ආචාර ධර්ම පද්ධතියක්
Sri Lanka Sunday, 18 July 2021 05:11 PM
අදහස හොඳයි, හැබැයි කරන්න අමාරුයි. මොකද ලංකාවේ දේශපාලනය පවුල් දේශපාලනයක් හින්දා... ජයවේවා..!!!
gaminuSunday, 18 July 2021 10:51 PM
මැතිවරණ අපේක්ෂකයන් සඳහා විධිමත්,ලෝකය පිළිගන්නා ආචාර ධර්ම පද්ධතියක් හඳුන්වා දීම ඉතාම කලෝචිත වේ. එසේ කළහොත් ලංකාවේ දේශපාලන ක්‍රමය වෙනස් වනු ඇත. මැතිවරණ අපේක්ෂකයන් ඉදිරි පත් කරනු ලබන්නේ දේශපාලන පක්ෂ නිසාවෙන් එම පක්ෂ මේ සදහා මුලිකව කටයුතු කල යුතුවේ. එසේ නොකළ හොත් රටට අනාගතයන් නොමතිවනු ඇත. ලෝකය පිළිගන්නා ආචාර ධර්ම පද්ධතියක් නොමැති වීමෙන් පවුල් මාෆියාව, කුඩු මාෆියා කරුවන්, කප්පම් කරුවන් , ජාවාරම් කරුවන්, මිනීමරුවන් විසින් බලය වෙනුවෙන්ම ප්‍රජතන්ට්‍රවාදය දුෂණය කිරීම සහ පාර්ලිමේන්තු සම්ප්‍රදායන් අමු අමුවේ කෙළසා දමා පාර්ලිමේන්තු මුක්තියට මුවා වි සියලෙන්ම බේරී සිටි.
ගමේ එකාලා Sunday, 18 July 2021 06:18 PM
දැන් ඉන්න අයගෙ හැටි රටම දන්නවා. එන අයත් ඒ අඩිපාරේම යයි. දේශපාලුවන්ගේ පැටිකිරිය ගැන අමුතුවෙන් කියන්න දෙයක් නැහැ..
ramani Monday, 19 July 2021 08:22 AM
1977 මහ මැතිවරණයේදී පොලිසියට සුමානයක් නිවාඩු දීලා ධර්මිෂ්ඨ රාජ්‍යයක් පටන් ගත්තු දවසේ අපේ දේශපාලන ආචාරධර්ම අභාවප්‍රාප්ත වුණා. දැන් 90%ක්ම දේශපාලකයින් යන්නේ ඒ ධර්මිෂ්ඨ මාවතේ...