ප්‍රභාකරන්ගෙන් පසුව ශ්‍රී ලංකාවේ කොටි නායකයා වූ බව කියන පොන්නයියා සෙල්වනායකම් කජීබන් හෙවත් ගෝබි හෙවත් කාසියන් (31) නම් බර වාහන රියදුරා සහ තවත් දෙදෙනකු පුලියන්කුලම නැදුන්කර්නියේ විඩිතලතිව්හි දී හමුදා වෙඩි පහරින් මිය ගිය බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රුවන් වනිගසූරිය මහතා කියයි.
වෙඩි වැදී මිය ගිය අනෙක් දෙදෙනාගෙන් කෙනකු තේවියන් බවත්, තෙවැනි පුද්ගලයා හඳුනාගෙන නැතත් අප්පම් යැයි සැකකරන බවත් වනිගසූරිය මහතා පවසයි.
යුරෝපයේ සිටින කොටිනායක නෙදියවන් සහ විනයාගමන් දෙදෙනා යටතේ ලංකාවේ කොටි සංවිධානයට පෙන පෙවීමට උත්සාහ ගත්තේ මේ දෙදෙනා බවත්, ඔවුන් නැදුන්කර්නි මහ කැලයේ සිටින බවට ලද තොරතුරක් අනුව අද අලුයම කැළය වට කළ බවත්, ඔවුන් පැන යෑමට තැත් කරද්දී යුද හමුදාව වෙඩි තැබූ බවත් යුද හමුදාව සඳහන් කරයි.
ගෝපි නෝර්වේ රාජ්‍යයේ දී නෙදියවන් හමුවී ඔහුගේ උපදෙස් අනුව ශ්‍රී ලංකාවට පැමිණ කොටි සංවිධානයේ නායකයා වී සිටිය දී වැල්වැඩිතුරේ නිවසක දී පොලිස් සැරයන්වරයකුට වෙඩි තබා පළා ගිය බව ද, ඉන් පසු ඔහු අත්අඩංගුවට ගැනීමට තොරතුරක් දෙන අයට රුපියල් දස ලක්ෂයක් දෙන බවද ප්‍රකාශ කර තිබිණි.
ඡායාරූප සහ වීඩියෝ රොමේෂ් මධුසංඛ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කුරිරු ත්‍රස්තවාදීන්ට යළිත් නැගිටින්නට ඉඩ නොදුන් අපේ රණවිරුවන්ට ශ්‍රී ලාංකික අපගේ ප්‍රණාමය.! (ස)
හමුදාවට උපහාර වේවා!!!! මේවා මුලින්ම ඉවර කළ යුතුමයි. (ස)
කල යුත්ත නිසි වේලාවට ඉටු කිරීම හදවතින් අගය කරමි.. (ස)
මහේෂ්, ඔබ කියූ දේ අනුමත කරමි. (ස)
රටේ ආරක්ෂාව ගැන අවධියෙන් සිටින සේනාධි නායකයා ඇතුළු ආරක්ෂක හමුදාවේ සියලුම නිලධාරීන්ට ජාතියේ ප්‍රණාමය !!!!! (ස)
ජයවේවා. ආරක්ෂක ලේකම් තුමනි. (ස)
ආදරණීය රණවිරුවනට අපගේ ප්‍රණාමය.ලංකාව රකින ඔබ සියලු දෙනාට දළදා සමිදු පිහිටයි. (ස)
සහමුලින්ම අවසන් කළ යුතුය. (ස)
අගය කරමි. (ස)
නියපොත්තෙන් කඩන්න පුළුවන් දේ පොරොවෙන් කපන තැනට එන්න කලින් විසදීම ගැන හමුදාවට ප්‍රණාමය.මෙවන් දේ මුලු මුලින්ම ගලවා ඉවත් කළ යුතුයි. (ස)
මේ ක්‍රියාව සාමය අගයන සැමගේ ප්‍රාර්ථනය බවට කිසිම සැකයක් නෑ. දැන් එන්න බලන්න සාම පරවියෝ ටික අදහස් දක්වන්න. (ස)
යලිත් අපේ රට විනාශ කරන්න හදන ඊනියා ඊලාම්වාදීන්ට ඉඩ නොදුන් ආරක්ෂක අංශයට අපගේ උත්තමාචාරය. (ස)
නියපොත්තෙන් කඩන්න තියෙන දේ නියපොත්තෙන්ම කඩන්න ඔන. (ස)
හොඳම අලුත් අවුරුදු පණිවිඩයට හදපිරි සතුට. ජය වේව ලක්මෑණියනි..හමුදාවට හිස නමා ආචාර කරමි. (ස)
හමුදාවට උපහාර වේවා!!!! (ස)
යුධ හමුදාවට වගේම, කොටි සංවිධානයේ හිස එසවීම සම්බන්ධයෙන් මුලින්ම ක්‍රියා කළ පලෙයි පොලිස් ස්ථානයේ ස්ථානාධිපති තුමාටද අපගේ උපහාරය හිමි විය යුතුයි.. (ස)
මේවා අපි කරන කොට බ්‍රිතාන්‍යයේ කැමරන්ටටයි, කැනඩාවේ හාපර්ටයි තදට රිදෙනවා ඇති. (ස)
උපහාරය අපෙ රණ විරුවන්ට.... (ස)
අද නිදහස බුක්ති විදින උතුරේ සහෝදර ජනතාවගේ නිදහස නැති කරන්න හදන හැම ත්‍රස්තවාදියෙක්ම විනාශ කළ යුතුයි. (ස)
එල එල. ජයවේවා. (ස)
නියපොත්තෙන් කඩපු එක හොදයි. පොරවෙන් කපන්න තියන්නේ නැතිව. (ස)
නියමයි. (ස)
කොටින්ට නැවත ඉස එසවීමට දිය යුතු නොවේ. මුලින්ම නැසිය යුතුය. අපේ හමුදාව දක්ෂයි. තවත් ශක්තිමත් කරන්න ඕන. (ස)
කුරිරු ත්‍රස්තවාදීන්ට යළිත් නැගිටින්නට ඉඩ නොදුන් අපේ රණවිරුවන්ට ශ්‍රී ලාංකික අපගේ ප්‍රණාමය.! ආදරණීය රණවිරුවනට අපගේ ප්‍රණාමය.ලංකාව රකින ඔබ සියලු දෙනාට දළදා සමිදු පිහිටයි. (ස)
කල යුත්ත නිසි වේලාවට ඉටු කිරීම හදවතින් අගය කරමි. (ස)
ත්‍රිවිධ හමුදාවට සදා ජය පතමි. අපේ උතමාචාර සැමදා. (ස)
මගෙ අාදර රණවිරුවණි, මහා කොටිය ඝාතනය කළ ඔබලාට මෙවන් වුවන් හරියට කුඹියෙක් වගේ. ඔබලාට ජය ශ්‍රී...... (ස)
ශ්‍රි ලංකාෙව සාමය වෙනුවෙන් රාජකාරි කරන සියලුම හමුදා විරු සහෝදර සහෝදරියන්ට ප්‍රණාමය. (ස)
අපේ ශ්‍රී ලක් මාතාවට සිටින්නේ 1 නායකවරයෙකු පමණි. එක උණ්ඩයෙන් හමාර කිරීම ඉදිරි අනාගතයට යහපත් දැක්මක්. මෙහෙයුම සාර්ථක කළ කණ්ඩායමට සුබ පැතුම් !!!! මම විශ්‍රාමික නාවික හමුදා සාමාජිකයෙක්. (ස)
කොටින්ට ආවඩන රටවල් වලට නම් දුක ඇති නේද ? (ස)
දැන් ජයලලිතාට තරු පෙනිලා ඇති.එයා ආයේ ලංකාවේ ඊළමක් හදනවා කිව්වනේ. (ස)
රණවිරුවනි..... ඔබට අපගේ ප්‍රණාමය !!!! (ස)
ත්‍රස්තවාදින්ට යලිත් හිස එසවිමට ඉඩ නොදුන් අපගේ රණවිරුවන්ට, ලංකාවාසි අපගේ හදපිරි උපහාරය...ජයවේවා!!!!!!!!! (ස)
ත්‍රිවිධ හමුදාවට අපගේ උතමචාරය..... සැමට දළදා සමිදු පිහිටයි. (ස)
ත්‍රස්තවාදින්ට යලිත් හිස එසවිමට ඉඩ නොදුන් අපගේ රණවිරුවන්ට, උපහාරය...ජයවේවා!!!!!!!!! (ස)
අපේ සෙබළුන්ට ජයවේවා (ස)
නියමයි විරුවනි. (ස)
කුරිරු ත්‍රස්තවාදීන්ට යළිත් නැගිටින්නට ඉඩ නොදුන් අපේ රණවිරුවන්ට ශ්‍රී ලාංකික අපගේ ප්‍රණාමය !!! (ස)
කලින් වගේ නෙමේ. දැන් ඒවාට ඉඩ නැහැ. ජය වේවා අපේ රජයට. (ස)
වර්තමානය මෙන්ම අනාගතය වෙනුවෙනුත් මේ කළා වූ ජාතික මෙහෙවරට, ආරක්ෂක බුද්ධි අංශයට මෙන්ම ශ්‍රී ලංකා යුධ හමුදාවට අපගේ උත්තමාචාරය!!!! (ස)
මුලින්ම ගලවා ඉවත් කළ යුතුයි. එය රණවිරුවන්ට බාර කරමු. (ස)
නියපොත්තෙන්ම කඩපු එක ගැන ඉතා සතුටුයි. (ස)
ශ්රී ලංකාවට එරෙහි වන්නන්ට දිය යුතු නියම දඬුවම ලැබුණා. (ස)
රණවිරුවනි, ඔබට අපෙ උපහාරය.......(ස)
අද අපේ රට සහ අපේ සියලු ජනතාව නිදහසේ සිටින්නේ අපේ රණවිරුවන් නිසා. අලුතෙන් පණ ගන්න එන කොටි එකෙක් වත් ඉතුරු කරන්න එපා. ඔබට ජය. අනිත් එක පුනරුත්ථාපනය කර එළියට දාපු අය ගැන හොදින් විපරම් කරන්න. සමහර විට උන්ගෙ හිතේ ඇති අායෙත් අවස්ථාවක් අාවොත් නැවත අපිට ගහන්න. (ස)
කොටින්ට ත්‍රස්තවාදීන්ට ඉඩක් දෙන්න එපා. අපේ යුධ හමුදාවට ජයවේවා. රට වෙනුවෙන් සටන් කරන, දිවි පුදන සියල්ලන්ට තුනුරුවන් සරණයි !!! (ස)
අලුත් අවුරුද්දට අපිට වටිනා තිලිණ දෙකක් ලැබුණා. ලෝක කුසලානය සමග අපේ හමුදා විරුවන්ගේ ජයග්‍රහණය. ඔබ සැමට බුදු සමිදු සරණින් සුභම වසරක් වේවා !!! (ස)
බලවත් රටවලින් අපට මොන ප්‍රශ්න දෑම්මත්, කිසිම දෙයකට නොබියව, මේ වගේ කුරිරු කොටි සමූල ඝාතනය කරලම දමන්නම ඕන. හමුදාපති තුමනි, මුලු මහත් ජාතියේ ප්‍රණාමය ඔබට හිමිවෙනවා. (ස)
අපගේ ප්‍රණාමය.!! (ස)
අපිට නිදහසේ ඉන්න ලස්සන රටක්, ඒ වගේම පිටරට වල ඉන්න අපිට ලාංකිකයන් හැටියට ආඩම්බරෙන් කතා කරන්න පුළුවන් රටක් ලබා දුන්නට අපේ රණ විරුවන්ටත්, ජනපති තුමාටත් ලංකාව බබලවන අපේ ක්‍රිකට් ගහන කොල්ලන්ටත් අපි ණය ගැතියි. (ස)
හමුදාවට උපහාර වේවා! මේවා ආරම්භයේදීම අවසන් කළ යුතුමයි. (නි)
නියපොත්තෙන් ගලවලා දැමූ විට පොරව අවශ්‍ය වන්නේම නැත. අවධාරණය කළ යුතු තවත් කරුණක් ඇත. එනම්, මෙම සිද්ධිය ගැන දේශපාලනිකව නොසිතා ජාති ආගම් පක්ෂ අතහැර රටේ සිංහල හෝ වේවා දෙමළ හෝ වේවා තරුණ ජීවිත යළිත් කුරිරු යුද්ධයකට බිලි නොදිය යුතු බව හදවතින්ම සමස්ථ රටවැසියන්ම, නායකයින්ම තේරුම් ගෙන කටයුතු කළයුතුය. (නි)
විසකුරු සර්පයා දුටුතැන විනාශ කරනවා නම් සාමය සදාකාලිකයි. ජය වේවා! (නි)
එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදයට නැවත හිස ඔසවන්නට ඉඩනොදෙන රණවිරුවන්ට අපගේ උපහාරය! (නි)
දැන් ඇමරිකාව තවත් යෝජනාවක් ගෙනෙයි. ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදීන්ට එරෙහි මෙහෙයුම්වලදී යුනෙස්කෝ සාමාජිකයෙකුත් මෙහෙයුම් වලට සම්බන්ධ කරගත යුතුයි කියලා. (ස)
මම හිතන්නේ දැන් තමයි අපි වැඩියෙන්ම පරිස්සම් වෙන්න ඕන කාලේ. දැන් කොළඹ අැතුලු නගර බොහෝමයක ආරක්ෂාව ලිහිල් කරලා වගේම ලස්සන කරන්න තාප්ප එහෙමත් අයින් කරලයි තියෙන්නේ. ඇත්තටම වෙන රටවල් දිහා බැලුවම විදේශිකයන් ආකර්ෂණය කරන්න, මිනිසුන්ගේ හිතට සහනයක් දෙන්න මේවා තියෙන්න ඕන. ඒත් මේ තත්වය යටතේ ත්‍රස්තවාදීන්ට හානියක්, අලාභයක් කරන්න වැඩිය මහන්සි වෙන්න ඕන නෑ. ඉතින් එදා වගේම අදත්, ඉදිරියටත් අපි කල්පනාවෙන්, අවදියෙන් ඉන්න වෙනවා. (ස)
මේ වගේම අනිත් ප්‍රශ්ණත් විසදුවා නම් තමා හොද. (ස)
දැන් කල්පනා කරලා වැඩ කරන්න.ගියපාර ඒක හරියට කරපු නැති නිසා තමයි මේ මානව හිමිකම් ප්‍රශ්න ඔක්කොම ආවේ. (නි)
එල වැඩේ. ජය වේවා. (ස)
බුදු සරණයි. දළදා වහනේසේගේ පිහිට ආරක්ෂාවයි. ශ්‍රී මහා බෝ සමිදුන්ගේ පිහිටයි. අපේ රණවිරුවන්ට සහ අපේ රටට. (ස)
මෙය ඉතා අගනා වීර ක්‍රියාවක් වන අතර මව් බිම සුරකින උදාර විරුවණි, දිනෙන් දින මුළු ලොව දිනන්නට චිත්ත ශක්තිය බල ලැබේවා!!! (ස)
රැකගත් නිදහස අාරක්ෂාකිරීම මුලු ජාතියේම තදබල වගකීමක්.ඒය රජයකට හා අාරක්ෂක අංශයකට පමණක් කළ නොහැකිය. ඒ නිසා ඒක්වෙමු. (ස)
නියමයි. හමුදාවට ජය වේවා !!!!! (ස)
රජය ඉඩ දුන් නිසා හමුදාවට මේ ක්‍රියා මාර්ගය ගන්න පුලුවන් වුණා.ජාත්‍යන්තර බලපැම් ගැන හිතලා රජයෙන් මෙය වැලැක්විමට ක්‍රියා මාර්ග ගත්තා නම් අද වෙන කොට මෙය තවත් වැඩි වීමට ඉඩ තිබුණා.මේ නිසා රජයටත් හමුදාවට මෙම ක්‍රියා මාර්ගය ගැනීමට ඉඩ ලබා දීම වෙනුවෙන් ස්තුති වන්ත වන අතර හමුදාවට අපේ උත්තමාචාරය. (ස)
ත්‍රස්තවාදය කුමන මුහුණුවරකින් ආවත් ත්‍රස්තවාදයමයි. වග කිව යුත්තෝ අවදියෙන් සිටිය යුතුයි. අප්‍රමාදව විනාශ කළ යුතුයි. ජය වේවා! (ස)
කාටවත් අපේ රටේ බෙදුම්වාද ඇති කරන්න දෙන්න එපා. හමුදාව සහ පොලිසිය ඇතුළු සියලු දෙනා මේ සියලු ෙදනා රැකගැනීමට ශක්තිය ලැබේවා. (ස)
රටේ හමුදාව නිවැරදිව මෙහෙයවන නායකයන්ටත් සහෝදර සෙබළුන්ටත් අපි සදා ණය ගැතියි. (ස)
ආරක්ෂක අංශ සීරුවෙන් සිටින තුරු කොටින්ට මේ රටේ ඉඩක් නැත.. (ස)
වැඩේ නියමයි. (ස)
පොලිසියට අමතරව සිවිල් ආරක්ෂක සේවයත් තව පුලුල් කරන්න ඕනෑ...මොකද කුරිරු ලේ පිපාසිතයන්ගේ අඳුරු සෙවනැලි තවම හොල්මන් කරන බව අමතක කරන්න හොඳ නැහැ. (ස)
රණවිරුවන්ට හා රජයට උත්තම ආචාරය. (ස)
කවුරු මොනවා කිව්වත් අන්තිමට ඉදිරියට යන්නේ අපේ රණවිරුවෝ. නියම වීරයෝ රණවිරුවෝ.අපි රණවිරුවන්ට සදා ණය ගැතියි. (ස)
ගොඩක් සතුටුයි. (ස)
ත්‍රස්තවාදයට නැවත මේ රට තුළ හිස ඔසවන්නට ඉඩක් නොතබන ආරක්ෂක හමුදාවන්ට අපගේ උත්තමාචාරය. (ස)
හොඳ පුර්වාදර්ශයක්. ජය වේවා. (ස)
උතුම් පැතුමන් සපිරි ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාවට උපහාරයක්ම වේවා......! (ස)
නියමයි. මගේ ගෞරවය සහ උත්තමාචාරය සියලුම සෙබළුන්හට. ජයවේවා මගේ ලක් මෑණියන්ට. (ස)
හමුදාවන්ට අපි ණය ගැතී වෙමු.අපිත් හොඳ සෝදිසියෙන් සිට හමුදාවන්ට උදව් දෙමු. (ත)
ආරක්ෂක ලේකම් තුමනි, තම ජීවිතය පරදුවට තබා මේ කරන ලද වීර ක්‍රියාවට එම රණවිරුවන්ට තනතුර උසස් වීම සහ උපහාර දීමට කටයුතු කරන්න කියා ඉල්ලමි. (ත)
විය යුතු දේ මෙයැයි.අපේ රණවිරුවන්ට හදපිරි ප්‍රණාමය. (ත)
අපේ සංහපැටවුනට උණුසුම් සුබ පැතුම්.(ත)
සටනේදී මියගිය රණවිරුවාට අපගේ ආචාරය (ත)
කොටින්ට අපේ ආණ්ඩුව තියෙන තාක් කල් සෙල්ලම් කරන්න ලැබෙන්නේ නැහැ.(ත)
නැවත අප රට තුල ත්‍රස්ත්‍රවාදයක් ඇති නොවේවා.......!!! (ත)
අපගේ හදවතින්ම සුභ පතනවා! (නි)
මේක සිංහයෝ ඉන්න ශ්‍රී ලංකාවයි. (නි)
හෘදයාංගම සුභ පැතුම්! ජය වේවා! (නි)
ආරක්ෂක අංශයට සහ රජයට, රණවිරු සැමට මගේ ප්‍රණාමය! යළිත් කිසිදු දිනක ත්‍රස්තවාදයට හිස ඔසවන්නට ඉඩ නොදෙමු (නි)
බොහෝ දෙනෙකුගේ ජීවිත බේරාගැනීම වෙනුවෙන් මේ කළ මෙහෙය යුද්ධය දිනීම තරම්ම වැදගත්. තෙරුවන් සරණින් මේ දිනූ දේශය රැකේවා! (නි)
මෙය වඩා වැදගත් වන්නේ අහිංසක දමිළ ජනතාවටයි. (නි)
මෙම මෙහෙයුමට සහභාගි වූ සැමට අපගේ ප්‍රණාමය! (නි)
ගම්ලත් හා ක්‍රිෂාන්තගේ අදහස් හා බැඳෙමි.ත්‍රිවිධ හමුදාවන්ට,පොලීසියට හා සිවිල් ආරක්ෂක බලකායට සුභ පතමු. (නි)
කල්පනාවෙන් ඉන්න වෙනවා දැන්.ජයවේවා අපේ රණවිරුවන්ට! (නි)
අලුත් අවුරුදු තෑගි අපිට දුන් අපේ විරුවන්ට අපි හදවතින්ම හැමදාමත් ආදරෙයි (නි)
උතුම් පැතුමන් සපිරි ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාවට උපහාරයක්ම වේවා! (නි)
උපහාරය අපේ රණවිරුවන්ට! (නි)
මොකක්ද මේ අලුත් කතන්දරේ? (නි)
අපි මොනවා කළත් සිංහලයාට මතක දින 7 ක් පමණයි කියනවනේ. (නි)
නිවැරිදි නායකත්වයටත් එඩිතර හාමුදුරුවන්ටත් මහේ උත්තමාචාරය. (ත)
හද පත්ලෙන්ම ආචාරය පුදමි.ජයවේවා රණවිරුවනි ඔබට! සදා මවුබිමට ජය වේවා! (නි)
ඡායාරූප ටිකකුත් දාන්නකෝ කරුණාකරලා. (නි)
අපි උදම් ඇනුවට මේ ගැන ලතවෙන සිංහලයෝ ඕනෑතරම් දෙස් විදෙස් රටවල ඇති. (නි)
ලක් විරුවන්ට ජය නියතයි.ජය වේවා!!! (නි)
නියමයි. අපිට හරි සතුටුයි. (නි)
නියම ජයග්‍රහණයක් රණවිරුවනි! (නි)
ඉතා හොඳ වැඩක්. (නි)
රණවිරුවන්ට ජය පතමි. (නි)
කුරිරු යුද්ධයක් නැවත ඇතිවීමට ඉඩ නොතැබූ අපේ දයාබර රණවරුවන්ට අපගේ උත්තමාචාරය! (නි)
නිය පොත්තෙන් කඩන්න තිබෙන එක පොරවෙන් කපන්න තියන්න එපා.ත්‍රිවිධ හමුදා මුර සේනාවනි, රට දැය වෙනුවෙන් ඉටු කරන මහඟු සේවයට අපගේ උත්තමාචාරය! (නි)
දැන් ඉතින් මේ අලුත් අවුරුද්දේ බඩගින්නක් නම් දැනෙන එකක් නැහැ අපේ මිනිස්සුන්ට (නි)
මේවා හොඳ පාඩම් උතුරින් හමුදා කඳවුරු ඉවත් කරන්න කියන අයට. කරුණාකරලා මේ වගේ අයට කොටි නායකයෝ කියන්න එපා.මෙහෙම කෙනෙකුට තනතුරක් දුන්නහම මේ වගේ අනිත් අයත් තනතුරු ගන්න දඟලන්න පුළුවන්. අපේ විරුවනට හදපත්ලෙන්ම සුභ පතනවා අපිට නිදහස් රටක් හදනවට (නි)
කොටින්ට නැවත නම් නැගිටින්න දෙන්න හොඳ නැහැ (නි)
ත්‍රස්තවාදය කියන වචනයට නැවත හුස්මක්වත් ගන්න ඉඩක් තියන්න හොඳ නැහැ (නි)
කොටින්ට නැවත හිස ඔසවන්න දෙන්න හොඳ නැහැ (නි)
හමුදාවට අපගේ ප්‍රණාමය! (නි)
රණවිරුවන්ට ජය වේවා! (නි)
"අපි උදම් ඇනුවට මේ ගැන ලතවෙන සිංහලයෝ ඕනෑතරම් දෙස් විදෙස් රටවල ඇති?" එහෙම කෙනෙක් වගෙයි මේ ප්‍රජා කියලා අදහස් දාලා තියෙන කෙනා. (නි)
දයාබර රණවිරුවන්ට අපගේ උත්තමාචාරය! (නි)
හදපත්ලෙන්ම ප්‍රණාමය ඔබටයි රණවිරුවනි! (නි)
ආරක්ෂක ලේකම්තුමනි, ඔබට ජයවේවා! (නි)
අලුත් අවුරුද්දට සුභම සුභ තොරතුරක්. (නි)
අති විශිෂ්ට රාජකාරියක් (නි)
ඉතුරු වෙලා ඉන්න කොටි හෙවනැලි ටික ගැනත් හිතන්න කාලය ඇවිල්ලා. එයාලගේ ඔය වෛරය ඉවර වෙන්නේත් නැහැනේ කවදාවත්. (නි)
අපි ලැබූ නියම ජයග්‍රහණයක්! (නි)
ඉඳහිටලා හමුදාවට පුහුණුවටත් එක්ක හොඳයි. අනික අපිට බොහොම ඉක්මනට අමතක වෙනවානේ. (නි)
මෙහෙයුම් වලට යනකොට කැමරා සහිත දුරකතන පාචිච්චි කිරීම තහනම් කළ යුතු බවයි මම නම් හිතන්නේ. (නි)
අපේ රණවිරුවන්ට ජය වේවා! (නි)
නියපොත්තෙන් කඩන්න තිබෙන දේ පොරවෙන් කපන්න තියන්න හොඳ නැහැ. අනෙක් ප්‍රශ්නත් මේ විදියටම අවසන් කරනවා නම් අපි කැමතියි. (නි)
හමුදාවට ජයවේවා! (නි)
නැවත හෙවණැල්ලක්වත් වැටෙන්න ඉඩ නොතියා අනෙක් දේවලුත් නියපොත්තෙන් කැඩිය යුතු මොහොතේ කඩා දැමීම කළ යුතු කාර්යයකි. (නි)
මේක නම් නවතම ප්‍රවෘත්තියක්! (නි)
රණවිරු සොයුරනි, ඔබට අපගේ උත්තමාචාරය! (නි)
තැනට සුදුසු නුවණ සහ ක්‍රියාවක්. (නි)
හමුදාවට උපහාර වේවා! මේවා මුලින්ම ඉවර කළ යුතුමයි. (නි)
අපේ රටේ ඒකීයභාවයට විරුද්ධව ඔසවන ඇඟිල්ලක් වුණත් වහාම කපා දමනවා මම නම්. (නි)
නැවත කොටි සෙවණැලි වලට හිස ඔසවන්න නම් ඉඩතියන්න එපා. (නි)
වියයුතු දේ හරි විදිහට කළ අපේ යුද හමුදා විරුවන්ට හද පිරි ප්‍රණාමය..!!! (නි)
නැවත නැගී සිටින්න ඉඩ දෙන්න එපා (අ)
ජනාදිපති තුමනි ආරක්ෂක ලේකම් තුමනි ඔබ සිටිනතුරු මගේ රට මතු පරපුර සදහා අරක්ෂිතයි ඔබට දීර්ගායු (අ)
හොදයි (අ)
ජය වේවා රණවිරුවනි, ආරක්ෂක ලේකම්තුමනි! ඔබට අපගේ ප්‍රණාමය! (නි)
අනේ ලොකු දෙයක්. මගේ උපහාරය! (නි)
අපේ හමුදාවන්ට පිං සිද්ද වෙවා (අ)
මොනවා කළත් හමුදාවේ කොල්ලන්ගේ වටිනාකමක් නැහැ දැන් අපේ මිනිස්සුන්ට. කොහොම මිනිස්සු සැළකුවත් හමුදාවේ කොල්ලන් තමන්ගේ වැඩේ හරියටම කරනවා. (නි)
මට නම් මේක ගැන සැකයි (නි)
ජයවේවා ආරක්ෂක ලේකම්තුමනි! (නි)
ආරක්ෂක අංශයට හා ජනාධිපතිතුමාට අපේ උපහාරය! (නි)
නියමයිනේ.... (නි)
නැවතත් රණවිරු උපහාර ගී ප්‍රචාරය වේවි එහෙනම්...!!! (නි)
එහෙම තමයි. දැන් අපේ මිනිස්සුන්ට සියල්ලම අමතක වෙලා (නි)
මෙය අලුත් අවුරුද්දේ ඇසූ සුභම ප්‍රවෘත්තියයි (නි)
කෝ ඇත්තටම මේ අපේ අදහස් දක්වන සාම පරවියෝ ටික? (නි)
මට නම් සතුට දරාගන්න බැහැ (නි)
මේ ඇත්තමද? (නි)
සුභ පැතිය යුත්තේ සුභ පැතුම් ලැබීමට සුදුසු අයටයි. (නි)
අද රණවිරුවන්ට සමහර ත්‍රස්තවාදී නායකයින්ට සැලියුට් ගහන්න සිදුවෙලා තිබීම ගැන මෙතන අදහස් දාන දේශප්‍රේමී අයට මොනවද හිතෙන්නේ? (නි)
මේක නම් උණුසුම්ම පුවතක් (නි)
ත්‍රස්තවාදීන්ට වඩා විනාශයක් රටට කරන අය ඉන්නවා.සමහර දේශප්‍රේමී අයට මේවා නොපෙනුණාට අපිට නම් පෙනෙනවා. (නි)
ආරක්ෂක අංශයට අපේ උපහාරය (අ)
ජනෙරල් ෆොන්සේකාට පින් සිද්ද වෙන්න ලංකාවේ නැවත ත්‍රස්තවාදයක් බිහි වෙන්නෙත් නැහැ.බිහි කරන්නත් බැහැ. (අ)
අලත් කොටි මැරුවට පරණ කොටි ඔක්කොම ආණ්ඩුවත් එක්ක නේද ? අපි නොදන්නා අලුත් කොටි .(නදී)
ලංකාවට ආපහු කොටින්ගේ හෙවනැලි වැටෙන්න දෙන්න එපා. උන් රටට කරපු විනාශය කොයිතරම් භයානකද?.(නදී)
මේක තමයි වෙන්න ඕනේ. අපේ උත්තමාචාරය ත්‍රිවිද හමුදාවට සහ ඔවුන්ට උපදෙස් දෙන හැමට.(නදී)
කට්ටියට කලින් කාපු ගුටි මතක නැති වෙලා වගේ. ආයිත් හොඳ හෝටලයකින් කාලා. තව කාට හරි මතක නැත්තන් ආයිත් පොඩි උත්සහයක් කරලා බලන්න කියන්න. අපේ කොල්ලන්ට ජය! (නදී)
සුදු කොඩි කතාවක් නාවොත් තවත් විශිෂඨයි.(නදී)
වැඩේ ඇත්තනම් නියමයි නමුත් එකක් මතක තියන් වැඩ කෙරන්න හමුදා සහෝදරවරුනි, මේ සිද්ධි වල එකම ෆොටෝ එකක්වත් වීඩියෝ එකක්වත් ගන්න දෙන්න එපා කාටවත් අඩු ගානේ හමුදාවේ අයටවත්. මතකනේ අපේ අතරින්ම තමයි සමහර දේවල් චැනල් 4 කාරයෝ අරගෙන තියෙන්නේ. සමහර වෙලාවට මේ අය මෙතනට එන්න කලින් සැටලයිට් හෝ ජී පී එස් මගින් මොනිට කෙරන්නත් සෙට් කරලා ඇති සී අයි ඒ කාරයෝ. මුන් බලන් ඉන්නේ අපේ බෙල්ලට තොන්ඩුව දාන්නයි.(නදී)
අපේ රණවිරුවන්ට සුබ පතන එක හොඳයි. නමුත් මෙතන වැඩි දෙනෙක් දේශප්‍රේමයෙන් මුසපත් වෙලා මේ සිදුවීම්වල නොපෙනෙන පැත්ත ගැන කිසිවක් සඳහන් කර නැහැ. ඩුබායි තිලක් බුද්ධිමත්ව මේ ගැන යම් සඳහන් කිරීමක් කර තිබෙනවා. ප්‍රභාකරන්ව හා ඊටපසු ආ සහ අනාගතයට එන්න ඉන්න ත්‍රස්තවාදී නායකයින් ආරක්ෂා කරන බලවේග නිදහසේ සැරිසරද්දී කැලේ වැදුන ත්‍රස්තවාදියෙකු මරා පොරවෙන් කළයුතු වැඩේ නියපොත්තෙන් කළා කියා උදන් ඇනීම ඉතාමත් බොළඳ ක්‍රියාවක්. හෙට උදාවෙන අලුත්ම තත්වයට මුහුණ දෙන්න පොරවෙනුත් බැරිවෙන පාටයි පෙන්නුම් කරන්නේ.(නදී)
සත්‍යා ,විකාර නොදොඩා නිහඩව ඉන්න. (නි)
මතක තියා ගන්න අපේ රටේ තමයි ලෝකේ ශක්තිමත්ම හමුදාව තියෙන්නේ (දී)
නැවත කොටින් ඔලුව උස්සනවා කියන එක විහිළුවක් (දී)
රණවිරුවෝ තවමත් මෙි රටෙි ඉන්න බවට මිනිස්සුන්ට මතක් කර දෙන්න හොද අවස්ථාවක් මෙික.නැත්නමි දැන් රණවිරුවෝ කියන්නේ නිකමිම නිකන් ඉදලා පඩි ගන්න කොටිඨාශයක් කියලානේ ගොඩක් පිරිසකගේ මතය වෙලා තියෙන්නේ (දී)
නියපොත්තෙන් කඩන්න තියෙන දේ පොරවෙන් කපන්න තියා ගන්න එපා (දී)
අවුරුදු 30ක යුද්ධය මතක් වෙනකොට බයත් හිතෙනවා (දී)
මගේ රටට දළදා හිමි සරන යි (දී)
විපරික්ෂා කාරී ලෙස කටයුතු කිරීම පිළිබද මා හදවතින්ම ස්තුතිය පුද කරනවා.ඉදිරියටත් එලසම කටයුතු කරනු මැන.ඔබලාගේ තෙවැනි ඇස රටේ අනාගතයි.රට රකින සැම හට දළදා සමිදුන්ගේ රැක වරනේ ලැබේවා.මීට කටාර් රාජ්ජයේ සිට (චාමර ) (දී)
ලංකාව කොටි නැති කරලා යුධ ජයග්‍රහණයක් ලබපු රටක්, විදේශ වලට තමයි මේක ඉවසා ගන්න බැරි (දී)
සත්‍යගේ,ඩුබායි -තිලක්ගේ කතාවල් තමයි මටත් ලියන්න තියෙන්නේ.එකයි ඇත්ත තත්වය. (දී)
ආඩම්බරයි ඉක්මනින් අවසන්වීම ගැන. සියලුම රණවිරුවන්ට සුභ අලුත් අවුරුදක් වේවා! (නි)
කවුරු මොන දේ කිවුවත් මට නම් හරිම සතුටුයි (නි)
මම රට රැකියාවක නියුතු නිලධාරියෙක්. මට මේ ප්‍රවෘත්තිය දැක්කම ඇඟේ ලේ වතුර වුණා. එහෙත් මේ දේවල් මුලින්ම නැති කරලා දැමූ එකට මම ගොඩක් සතුටු වෙනවා. අපි මේ කරදරයෙන් කොච්චර දුක් වින්ඳාද? මට ගොඩක් සතුටුයි. (නි)
දෙමළ මිනිස්සු කිසිකෙනෙක් දන්නෙ නැති මේ කොටි නායකයා කවුද? බර වාහන රියදුරෙක්ලු. (නි)
දැන් පෙන්නනවා 'කන් ගැට්ට 2' 'ලොරි ගැට්ටා'. මේකේ අදහස් දැක්කම ලංකාවේ ඉන්නේ මොන වගේ අයද කියලා තේරෙනවා. එතකොට කේ පි , කරුණා මොක්කුද? (නදී)
බොහෝ දෙනෙක් මේ ලෝකේ ජීවත් වෙන අය නොවන බවයි ලියල තියෙන දේ වලින් පෙනෙන්නේ. (නදී)
දැන් බටහිර රටවල තානාපතිවරු මේක කරකවල ගහන්නේ කොහොමද කියලා හිතනවා ඇති. අපේ රටේ ස්වාදිනත්වය නැතිකරන්න හදන අය අපේ රටේ ඉඳගන ඇගේ ඉදන් කනකනවා.(නදී)
කන් ගැට්ටා 2 ක වගේ කියලා සමහර අය කියන්නේ ඇයි? (නදී)
මේ ලොරිකාරයෙක්ව ලොකු කරගත්තට මීටත් වඩා ලොකු කොටි නැද්ද? (නි)
ප්‍රභාකරන් කළාට වඩා සාර්ථකව සිද්ධවෙන දෙයක් තිබෙනවා කියලා මෙතන අදහස් වලින්ම ඔප්පු වෙනවා.අනුකම්පා කරනවා හැරෙන්න වෙන කරන්න දෙයක් නැහැ. (නි)
රණවිරුවන්ගේ නිරන්තර කැපවිම නිරන්තරයෙන් අගය කල යුතුයි.(නදී)
සමහර දේශප්‍රේමීන්ගේ ගෙවල් වල විදුලි බිල් රුපියල් එක්ලක්ෂ හතලිස් දෙදාහක් කියල බිලත් සමගම පෙන්වල දීල තිබුනා ලගදී දවසක. ඒවා ඇත්තද? බිල ගෙවන්නෙත් දේශප්‍රේමී අසරණ ජනතාවම නිසා ප්‍රශ්නයක් නැහැ.(නදී)
මෙතන වැටිලා තිබෙන අදහස් දැක්කම නම් අනේ අපොයි කියලා හිතෙනවා. (නි)
අපේ උත්තමාචාර සැමදා.(නදී)
අපේ කොල්ලො තවම ජීවිත පුජා කරනවා. දේශපාකයින් කොල්ලෝ බේරා දුන් රටෙි මොනවද කරන්නේ? (නදී)
තිලක් ඩුබායි සහ සත්‍යා ගේ අදහස් හොදයි, අනිත් අය මොනවා ලියනවද එගොල්ලොවත් දන්නේ නැහැ. (නදී)
තිලක් දේශප්‍රේමී ජනතාවට වැලිවේරිය අමතක වෙලා.(නදී)
හමුදාවට උපහාර වේවා! මේ අය තව මොනවද මේ බලාපොරොත්තු වෙන්නේ. මිනී මරාගැනීම් කවදාද ඉවරවෙන්නේ. කවදාද අපි එකම ජාතියක් ලෙස ජීවත්වෙන්නේ.(නදී)
තිලක් ඩුබායි, රොෂාන් ප්‍රනාන්දු ඇයි ඔච්චර කඩේ යන්නේ? ඒ මදිවට අනික් මිනිස්සුත් ඒ ගොඩට දාන්න හදනවා. මම දැකල තියෙනවා ලංකාවේ ඕ ලෙවෙල් වත් පාස් නැති අය මහා ලොකු බුද්දිමතුන් වගේ දේශපාලනය ගැන කතා කරන්න හදනවා. මේත් ඒවගේ දෙන්නෙක් වගේ.(නදී)
සමහරුන්ට පෙනෙන්නේම, හොයන්නෙම වැරදි. අදහස් දාන්නේ සියල්ල දත් බහුශ්‍රැතයෝ විදියට. (නි)
බොහෝ දෙනෙක් සිහින ලෝකවල ජීවත් වෙන අය බවයි ලියලා තියෙන දේ වලින් පෙනෙන්නේ (නි)
සේකර, පාලකයෝ මේ සිහින ලෝකවල ඉන්න අය ගැන හිතලා තමයි ඡන්දෙ තියන්නේ. ගිම්හානි කියන කෙනා 'කන්ගැට්ටා 2' කවුද කියලා දන්නේ නැහැ. මෙහෙවු රටක ඕනෑම දෙයක් කරන්න පුළුවන්, අහසින් කඩා වැටුණු ජාතියක් සමඟ. ඉන්දික, මේකේ සුභවාදීව අදහස් දා තිබෙන අය ඔක්කොම සා/පෙළ සමත් අයද? පොඩ්ඩක් පොතක් පතක් කියවන්න පුරුදු වෙන්න. එතකොට ලොව පිළිගත් අපේ අතීත ජන නායකයෝ කොහොම ආ අයද කියලා හොයාගන්න පුළුවන්. (නි)
පුදනකොටම කාපි යකා කිවුවලු. මේකා ලත් තැනම ලොප් වුණා වගෙයි මට නම් හිතෙන්නේ. (නි)
රණවිරුවන්ට අනේක වාරයක් ස්තූතියි! (නි)
තවත් අලුත් කතාවක්ද? (නි)
මම බොහෝ දෙනාගේ අදහස් සමඟ එකඟ වෙනවා (නි)
ඇත්ත. නියපොත්තෙන් කඩන්න තිබෙන දේ පොරවෙන් කැපිය යුතු නැහැ. එය පහසුවෙන්ම නියපොත්තෙන්ම කඩා ඉවත් කළ යුතුයි (නි)
අභීත රණවිරුවන්ට දේශයේ උත්තමාචාරය! (නි)
"රන් මලක් ලෙස දෙව් බඹුන් දෝතින් පිදූ මේ පින්බිමේ... පස් පිඩක් ගිලිහී නොයන්නට රන් වැටක් ඇත සිව්කොනේ.... නෙත් පුරා එක හීනයේ මුළු ලෝකයා නිදනා රැයේ.... දේශයේ මුර දේවතා එළි රෑ පුරා දැල් වී තිබේ" (නි)
නියපොත්තෙන් කඩන්න පුළුවන් දේ පොරොවෙන් කපන තැනට එන්නට පෙර විසඳීම ගැන හමුදාවට ප්‍රණාමය! (නි)
මේ කොටි නායකයා මැරුනෙත් රතිඤ්ඤා කරලක්වත් ළඟ නැතුව නේද? මේකේ අසාමාන්‍ය බව නොපෙනෙන එක පුදුමයක් නොවෙයි කියලා මේ දා තිබෙන අදහස් දැක්කම පේනවා (නි)
මෙම සංග්‍රාමයටත්, සාම පරෙවියන්ගේ සාම කතා වලටත් ජය වේවා! (නි)
මෙන්න පිළිකාව මුල් දුවන්න කලින් අපේ වීරයෝ කාර්යය සාර්ථකව නිමකළා.ජය වේවා! (නි)
ජනපතිතුමනි, අපි සැමදා ඔබ සමඟයි (නි)
ජනපතිතුමනි, ලංකාවේ සිංහල අපි ඔබට ශක්තියක් වන්නෙමු. (නි)
අපරාදෙ! මේක සිදුවුණ කාලය ගැන මගේ නම් එච්චර කැමැත්තක් නැහැ (නි)
මෙහෙයුම් නිළදරුවනි, අලු යට තිබෙන ගිණි පුළිගුවක් ලෙසට ඔය නරුම කල්ලිය නැවත පණගසාගෙන විත් අප සුරම්‍ය පාරාදීසය විනාශමුඛයට ඇදගෙන යාමට සදයි. මීට පිට ඉන්න නරුමයන් පමණක්ම නොවෙයි අතහිත දෙන්නේ. ජාතිය භේද නොකිරීමට වගබලා ගැනීම අහිංසක මහජනතාවගේ කැමැත්ත මත උත්තරීතර ස්ථානයන් නියෝජනය කරන්නා වූ මහජන නියෝජිතයන්ගේ වගකීමක් හා යුතුකමකි! (නි)
ඔන්න දැන් තමයි ඇත්ත එළිවෙමින් පවතින්නේ (නි)
නිය පොත්තෙන් කඩන්න තිබෙන එක පොරවෙන් කපන්න තියන්න එපා.ත්‍රිවිධ හමුදා මුර සේනාවනි, රට දැය වෙනුවෙන් ඉටු කරන මහඟු සේවයට අපගේ උත්තමාචාරය! අභීත රණවිරුවන්ට දේශයේ උත්තමාචාරය! (නි)
බලනකොට අපේ රටේ වැඩියෙන් ඉන්නේ දේශප්‍රේමී මෝඩයෝ ගොඩක්නේ (නි)
අපේ රණවිරුවෝ එක්ක ආයෙත් සෙල්ලම් බැහැ කියල මේකෙනුත් ඔප්පු උනා ජයවේවා (දී)
කුරිරු එල්.ටී.ටී.ය අවසන් කළ ඔබ, හැමදා අපගේ හද තුළ රැඳී ඇත. රට ගැන අවදියෙන් සිටින ඔබට අපගේ ගෞරවනීය උත්තමාචාරය! (නි)
කොටින්ට නැවත හිස ඔසවන්න දෙන්න හොඳ නැහැ. හමුදාවට අපේ ආචාරය! (නි)
ත්‍රිවිධ හමුදාවට අපගේ උත්තමාචාරය! සැමට දළදා සමිඳු පිහිටයි.(නි)
කොටින්ට නැවත හිස ඔසවන්න දෙන්න හොඳ නැහැ.නමුත් ඇයි මේකට මෙච්චර ප්‍රසිද්දියක් දුන්නේ කියල මට හිතාගන්න බෑ. (දී)
ඉන්දික,මම කාටවත් කඩේ යන්නේ නැහැ ,ඇත්ත ලිව්වහම අපිත් කොටි වෙනවා කියල මම දන්නවා.මම ඔයාට මොකුත් ලියන්නේ නැහැ ,ලියල වැඩකුත් නැහැ .ඔයාල තේරුම් ගන්නෙත් නැහැ.ඒ කරුමේ තමයි ලංකාවට වෙලා තියෙන්නේ.ජගත් ගේ අදහසත් කියවා බලන්න. (දී)
යලි කිසිදා නොදෙමි මගේ රට සතුරන්ට.දෙනවා ලක්මව; සෙබළුනි ඔබලාට තෙරුවන් සරණයි (දී)
මේවා ජාත්‍යන්තර කුමන්ත්‍රණ තමයි මොකද ලංකාව අරාජික කරන්න කරන උත්සාහයක් (දී)
නියමයි. අපිට හරි සතුටුයි.(දී)
ලෝකේ කොයි රටේ සහය ලැබුනත් ලංකාවේ මේ කණ්ඩායමට ඉඩක් නැත අපේ විරෝධාර සෙබළු දිවි පරදුවට තියල ලබා ගත්ත දේ අපි ආරක්ෂා කරනවා (දී)
මගේ උත්තමාචාරය විරුවනි ඔබටයි (නි)
අපේ රණවිරුවෝ තවම බල සම්මන්නයි (දී)
ජනාධිපති තුමාට අපගේ ආචාර්ය (දී)
අපේ රට දෙකඩ කරන්න තමයි කට්ටිය බලන් ඉන්නේ (දී)
ලක් මාතාව වෙනුවෙන් ජීවිතය උනත් පුදන්න අපි සුදානම් (දී)
මානව හිම්කම් කමිටුවේ ලොක්කන්ට මේවා පෙන්නේ නැද්ද (දී)
අපේ විරුවන්ගේ එඩිතරකම ඉතා ප්‍රශංසනීයයි (දී)
ඇමරිකාවට ඉන්දියාවට ඕන ඕන විදිහට නටවන්න ලංකාව රූකඩයක් නොවෙයි (දී)